Army ekata bandenna ona.. need help.

mj_shiyaz

Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    I received the interview letter from SL Army and its on 16th Jul 2012 for the post of Quantity Surveyor (Captain) in Engineering Regiment. Basic Salary is nearly 70K + Accommodation + Food + Medical + Transport + Uniform. as I know they suppose to give the selected applicant a military training for 6 months in diyathalawa. And then they appoint the applicants for the specific projects to carry on the work. And most likely the projects will of in North or east.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eka nam aththa.. athal eke ela company eheka joliye wada karanna puluwan. eth mama kattak kala hari awrudu 5 wage wada karanna thama hithan inne.. katu kala nam hondata purudui. eka nisa wadi awulak wenne nah kiyala hithanawa..

    මචන් කට්ට කන එකම නෙමෙයි අවුල..කට්ටනන් මොනවද? මමත් අවුරුදු 9 ක් විතර කෙඩෙට් කරල ඔය සීන් නතින් වෙලා තිබ්බෙ..එහෙම කට්ටමත් නෙමෙයි බන්..
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    Army engineering regiment ekak thiyenawa borupana pare. poddak awoth wistara hoya ganna puluwan.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    I received the interview letter from SL Army and its on 16th Jul 2012 for the post of Quantity Surveyor (Captain) in Engineering Regiment. Basic Salary is nearly 70K + Accommodation + Food + Medical + Transport + Uniform. as I know they suppose to give the selected applicant a military training for 6 months in diyathalawa. And then they appoint the applicants for the specific projects to carry on the work. And most likely the projects will of in North or east.

    hayoooo military training ekak thiyanwada.. deyane.. bageta marawai ne.. hmm dan nam hithanna ma ona yanna issela..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    මචන් කට්ට කන එකම නෙමෙයි අවුල..කට්ටනන් මොනවද? මමත් අවුරුදු 9 ක් විතර කෙඩෙට් කරල ඔය සීන් නතින් වෙලා තිබ්බෙ..එහෙම කට්ටමත් නෙමෙයි බන්..

    ane manda ban.. km1 duwa ganneth bohoma amaruwen.. engineering kese wethath militay train eke di nam kanna wei bada kata purola..

    Army engineering regiment ekak thiyenawa borupana pare. poddak awoth wistara hoya ganna puluwan.

    lankawata awa gaman check karanna ona..
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මෙහෙමයි. SL ARMY එකේ officer ලෙවල් එකේ සමහට ඒවලට ගියාම profession එකට අදාළ නැති වැඩ කරන්න වෙනවා. මගේ දන්නා අයිය කෙනෙක් ගිහිල්ල හිටියා Network Engineer කෙනෙක් විදියට. අන්තිමට එයාට කරන්න වුණේ ටෙලිෆෝන් ලයින් හදන එකයි එළවලු විකුනන්නයි තාප්ප බඳින්නයි තමයි. හොඳ වෙලාවට agreement එකේ නිත්‍ය සේවාකාලයක් සඳහන් වෙලා තිබුණේ නෑ. ඒක නිසා අවුරුද්දක් ගියාට පස්සේ එයා අස්වුණා. AIR FORCE එකේ නම් එතරම් ප්‍රශ්නයක් නෑ. වෙන අනංමනං වැඩ කරන්න වෙන ඉඩකඩ අඩුයි. පුලුවන්නම් ඒකෙ ට්‍රයි කරපන්. හැබැයි මේ ළඟදී නම් AIR FORCE එකට Officers ලා ගත්තා. ආයෙත් ළඟදී ගනීවිද දන්නේ නෑ. කොහෙට apply කළත් හොඳට හොයලා බලන්න නිත්‍ය සේවාකාලයක් සම්පූර්ණ කරන්න තියෙනවද කියලා (ගොඩක් වෙලාවට අවුරුදු 10 ක් හෝ 05 ක්) එහෙම තිබුනොත් ඉතින් ජොබ් එකට ආසා නැති වුනත් කට්ට කාගෙන ඉන්න වෙනවා. නැතිනම් ලක්ෂ ගානක් ගෙවල‍ තමා අස්වෙන්න වෙන්නේ.
     
    apooo ehema scene ekak da.. mata ona civil engineering side een experince ganna witharai. habai elawalu wikunanna, kanu kappanna unoth nam chater wadey thama wenne.. .. meka gana hondata hoyala bala la apply karanna ona.. nathnam. ilagena namak wage thama wenne.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    apooo ehema scene ekak da.. mata ona civil engineering side een experince ganna witharai. habai elawalu wikunanna, kanu kappanna unoth nam chater wadey thama wenne.. .. meka gana hondata hoyala bala la apply karanna ona.. nathnam. ilagena namak wage thama wenne.
    Regiments anuwath seen eka wenas wenawalu e ayya kiyapu widiyata. Eka nisa hondata hoyala balalama wadeta bahapan machan.
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    machan palyan vauxhall street eke thiyena SLEM ekata.(Sri Lanka Electrick and Mechanicale Regiment)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    Regiments anuwath seen eka wenas wenawalu e ayya kiyapu widiyata. Eka nisa hondata hoyala balalama wadeta bahapan machan.

    eka thama kollo. podak hondata hoyala balanna ona..

    http://www.accessengsl.com/careers.php

    try කරලා බලන්න මුන් මේ දවස් වල trainees ලා වගයක් ගත්තා.සමහරවිට තාම vacancy ඉතුරු වෙලා ඇති.

    mata anek jobs thiyanawa kolla.. sunken ekenuth enna kiwwa.. thatha
    ge construction company eketh wada karanna puluwan.. eth army eke wada karanna podak asai .. ekai mey awrud 5 . withara full karala ain wenna..

    machan palyan vauxhall street eke thiyena SLEM ekata.(Sri Lanka Electrick and Mechanicale Regiment)

    bro eke electrical engineers lata thama . Engineering service regiment ekata thama . civil engineers lawa ganne. ethana thama balanna ona..

    thnx kattiayatama comment kalata
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ela kiri.. mata sunken wage company walata yanna puluwan.. eth army eke wada karannna podi asawak thiyanawa..

    ආමි එන්න. සන්කෙන් එකේ මරව මරව වැඩ ගන්නවා. උඹට එපා වෙයි වැඩ කරන එකම. :oo:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    eng degree eka kothalawala defence hari army hari local uni hari wenna oneh
    padiya chuti habai anith dewal okkoma hamba wenawa

    nah machan.. mama application eke dakka.. sl engineering association eke recogince engineering digree ekak nam gananwa kiyala.. so uk uni wala digree ithin koheth pili gannawa ne.. :) eka hinda awulak wei kiyala hithanne nah
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    uba uni: mokak da ?

    uba Eng : thiyana nesa pilot wage try karapan...mage yaluwo godak ATC ,areo com ,infor geya Eng degree thiyagana
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    uba uni: mokak da ?

    uba Eng : thiyana nesa pilot wage try karapan...mage yaluwo godak ATC ,areo com ,infor geya Eng degree thiyagana

    mage uni eka salford university machan.. :) second class upper digree ekak hamaba une... pilot side eka mata hari ya nne nah kollo.. mage thatha ge construction company ekak thiyanawa.. ey gollo godak karanne.. building construction witharai.. ithin mata roads, palam wage side eken experince ganna ona.. ey wage ma construction side eke wena kage hari yatathey wada karala awahama . thathage office eke mata hondata wada karanna puluwann..

    eka nisa awrudu 5 experince ara gena.. thathage company ekata maru wenawa .. :D :D oka thama plan eka.. thama 22 nisa.. wayasath thiyanawa ne.. :D puluwan unoth moratuwe masters karanwa structurla side eken..

    he he oka nam hariyana idea ekak neme
    den giyoth weda wedama thama

    adu tharamey army ekata giyata marenne wath nah ne dan. heehehe thatha gawa wada karoth army ekata hapan. eka nisa army eka hondai..
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    bohoma sthuthi machan. podak ahala dana ganna puluwan unoth goda.. mata wena companies walin job ganna puluwan.. sunken , maga wage .. eth . army ekata adu tharamey awrudu 5 wada karana asawak thiyanawa.. ekai podi try ekak denne.. ..

    saamaanyen sunken , maga wage compan valin palaveni padiya keeyak vithara denava kivvada
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    saamaanyen sunken , maga wage compan valin palaveni padiya keeyak vithara denava kivvada

    50000 wage denawa neda... training waladi nam kohomada danne nah.. eth engineering mulma weni padiya yanne 45000 wadi .. :)
     
    Last edited: