කව්ද දන්නේ

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මචං මෙ සින්දුව පුලුවන් එකෙක් හොයල දිපන්කො..
    මට ඒකෙ මුල මතකත් නෑ, කියන දෙන්නා දන්නෙත් නෑ..
    මට මතක හැටියට මෙහෙම කෑල්ලක් තියෙනවා ඒකෙ.
    'සදාකල්ම අදුරෙ ඉන්නත් බෑ..(ලලලා ලාලා)
    දුකින් වෙන්ව යන්නත් දන්නේ නෑ
    මගෙ පොපියන රතු දෙතොලේ.. මිදි රස පිස දැමුවෙ...'
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..

    mekada balapan mamanam mekata asane ahala purudui dial eka adurana kenek akaa wa

    මචං උඹ නං දෙයියෙක්!
    මේකෙ මුල දන්නෙ නැතුව මම නෙට් එකෙ සැහෙන්න හෙව්වා, හෙව්වා හම්බවුනෙ නෑ..
    මේකයි මචං සිද්දිය​,
    මමත් මෙ සින්දුවට නම් විශේෂ කැමැත්තක් නෑ ඒත්,
    මම කාළයකට කළින් අඳුන ගත්ත, පස්සෙ වැරදි වැටහීමක් නිසා මාත් එක්ක තරහ වෙලා ගිය​, මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙ ලගින් යන ලුක් එකක් තියෙනව මේකෙ ඉන්න ග(ර්)ල්ට​..
    ඒකයි...
    බොහොම ස්තූතියි මිත්‍රයා!
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මචං උඹ නං දෙයියෙක්!
    මේකෙ මුල දන්නෙ නැතුව මම නෙට් එකෙ සැහෙන්න හෙව්වා, හෙව්වා හම්බවුනෙ නෑ..
    මේකයි මචං සිද්දිය​,
    මමත් මෙ සින්දුවට නම් විශේෂ කැමැත්තක් නෑ ඒත්,
    මම කාළයකට කළින් අඳුන ගත්ත, පස්සෙ වැරදි වැටහීමක් නිසා මාත් එක්ක තරහ වෙලා ගිය​, මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙ ලගින් යන ලුක් එකක් තියෙනව මේකෙ ඉන්න ග(ර්)ල්ට​..
    ඒකයි...
    බොහොම ස්තූතියි මිත්‍රයා!
    aiyooo oka mokakda yaluwa any time