මචන්ලා පොඩි නෙමෙයි ලොකු අවුලක් තියෙනවා...මම UOT එකෙන් ෆයිල් දෙකක් හදුවා...ඒ දෙකම අන්තිමට එන්නේ php file විදිහට...අනිත් ඒවා zip file විදිහට තියෙනවා...නවෝද් අය්යා දීපු වීඩියෝ එකේ විදිහට තමයි කරේ








roswell balala nathooo
තොල් දානවා හොදටම වැඩියි 
මචන්ල මගේ galaxy y එකේ mobile network state disconnect (settings--->> about phone---> status--->>)කියල හැම වෙලේම පෙන්නනවා එක නිසා මගේ 3g mms වැඩ නෑ.wifi වලින්නම් ඉන්ටෙර්නෙට් වැඩ .
මේක enable කරගන්නේ කොහොමද?![]()
Settings>wireless & networks>mobile network> tick කරන්න data enabled වල්ට



බලන්න එපා පොඩි උන්ට හොද නැතොල් දානවා හොදටම වැඩියි
![]()

3g settings හිටන් හැදුව..QUOTE]
ඇයි බන් හිටන් හැදුවේ...වාඩිවෙලා හදන්න තිබුනනේ....ගනන් ගන්න එපා.ජොලියට කිව්වෙ..
watch Games of Thrones then..![]()
mama balanne awith iwara una ewwa ban :/
ඒවා කල බන්.එත් tic එක දාල තිබුනට 3g icon එකවත් අඩුම ගානේ පෙන්නන්නේ නෑ.3g settings හිටන් හැදුව. මන් ගොඩක් try කලා. මුල් දවස් ටිකේ නම් තිබුන. දවස් 2 3 ක් යනකොට ඉඳල හිටලා 3g ආවෙ. දැන් සතියකින් විතර එකවත් නෑ..........![]()

බලන්න එපා පොඩි උන්ට හොද නැතොල් දානවා හොදටම වැඩියි
![]()


shameless (us) wage ewa ne 
ekane machan mama hena podi kolla ne![]()
mama balanne 2.5 menshameless (us) wage ewa ne
![]()




, ඊට කලින් පොඩ්ඩක් හොයලා බලන්න එපැයි වෙන කවුරු හරි කලින් post කරලද කියලා..
නෙක්සස් නවෝද ඉන්නවද
මට බඩ්ඩක් අහන්න තියෙ
මෙ උබට 4.1 ආවම දාගත්තෙ කොහොමද?
OTA ද?
ලංකාවෙ තියෙන nexus වල්ට එන්නෙ නැද්ද?

ekane godak un port karanne natte tamaතාම ඔව්වා ඉවර වෙලා නැ නෙ
එනම් වැඩක් නැ


නෙක්සස් නවෝද ඉන්නවද
මට බඩ්ඩක් අහන්න තියෙ
මෙ උබට 4.1 ආවම දාගත්තෙ කොහොමද?
OTA ද?
ලංකාවෙ තියෙන nexus වල්ට එන්නෙ නැද්ද?

මචන්ලා මෙතන Galaxy S(I9000) එකක් Android 4.0.4 ICS වලට upgrade (Custom ROM) කරන හැටි post එහෙම වැටිලා තියෙනවද??
මම ත්රෙඩ් එකක් දාන්න කියලා බැලුව, ඊට කලින් පොඩ්ඩක් හොයලා බලන්න එපැයි වෙන කවුරු හරි කලින් post කරලද කියලා..
![]()
ela mchan..uba nyama porak..mchan xperia mini ekatath hadapankooo puluwannm
+REP

