ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා පොඩි නෙමෙයි ලොකු අවුලක් තියෙනවා...මම UOT එකෙන් ෆයිල් දෙකක් හදුවා...ඒ දෙකම අන්තිමට එන්නේ php file විදිහට...අනිත් ඒවා zip file විදිහට තියෙනවා...නවෝද් අය්යා දීපු වීඩියෝ එකේ විදිහට තමයි කරේ

    34700297.jpg
     
    මචන්ල මගේ galaxy y එකේ mobile network state disconnect (settings--->> about phone---> status--->>)කියල හැම වෙලේම පෙන්නනවා එක නිසා මගේ 3g mms වැඩ නෑ.wifi වලින්නම් ඉන්ටෙර්නෙට් වැඩ . :growl::growl::growl:

    මේක enable කරගන්නේ කොහොමද?
    :(:(:(:growl::growl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405

    Settings>wireless & networks>mobile network> tick කරන්න data enabled වල්ට
     
    Last edited:
    Settings>wireless & networks>mobile network> tick කරන්න data enabled වල්ට

    ඒවා කල බන්.එත් tic එක දාල තිබුනට 3g icon එකවත් අඩුම ගානේ පෙන්නන්නේ නෑ.3g settings හිටන් හැදුව. මන් ගොඩක් try කලා. මුල් දවස් ටිකේ නම් තිබුන. දවස් 2 3 ක් යනකොට ඉඳල හිටලා 3g ආවෙ. දැන් සතියකින් විතර එකවත් නෑ..........:(:(:(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    ඒවා කල බන්.එත් tic එක දාල තිබුනට 3g icon එකවත් අඩුම ගානේ පෙන්නන්නේ නෑ.3g settings හිටන් හැදුව. මන් ගොඩක් try කලා. මුල් දවස් ටිකේ නම් තිබුන. දවස් 2 3 ක් යනකොට ඉඳල හිටලා 3g ආවෙ. දැන් සතියකින් විතර එකවත් නෑ..........:(:(:(

    Net settings haduwada? :nerd:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බලන්න එපා පොඩි උන්ට හොද නැ ;) තොල් දානවා හොදටම වැඩියි :sorry:

    ekane machan mama hena podi kolla ne :rofl: :rofl::P
    mama balanne 2.5 men :lol: shameless (us) wage ewa ne :rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    නෙක්සස් නවෝද ඉන්නවද :D

    මට බඩ්ඩක් අහන්න තියෙ :D

    මෙ උබට 4.1 ආවම දාගත්තෙ කොහොමද?
    OTA ද?
    ලංකාවෙ තියෙන nexus වල්ට එන්නෙ නැද්ද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    Raining.gif

    වරුසාව පේන්න නැ නෙ දැන් :O

    කවුරු හරි කුඩයක් ඉහලලාද?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මචන්ලා මෙතන Galaxy S(I9000) එකක් Android 4.0.4 ICS වලට upgrade (Custom ROM) කරන හැටි post එහෙම වැටිලා තියෙනවද??:confused::confused:
    මම ත්‍රෙඩ් එකක් දාන්න කියලා බැලුව
    :):yes:, ඊට කලින් පොඩ්ඩක් හොයලා බලන්න එපැයි වෙන කවුරු හරි කලින් post කරලද කියලා..:D
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නෙක්සස් නවෝද ඉන්නවද :D

    මට බඩ්ඩක් අහන්න තියෙ :D

    මෙ උබට 4.1 ආවම දාගත්තෙ කොහොමද?
    OTA ද?
    ලංකාවෙ තියෙන nexus වල්ට එන්නෙ නැද්ද?

    Lankawata specially regionally designed nexus ekak enne naha afaik
    not ota u dagatte sdk build eka.sdk build eka dunne google io conference ekata apu ayata witharai.XDA eke buwek eka leak kala :P
    tama hari widihata full jelly bean release karala naha afaik
    just a developer preview :yes: ekane godak un port karanne natte tama

    තාම ඔව්වා ඉවර වෙලා නැ නෙ :dull:
    එනම් වැඩක් නැ

    smallville iwarai dan eka balahan
    maxxa :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෙක්සස් නවෝද ඉන්නවද :D

    මට බඩ්ඩක් අහන්න තියෙ :D

    මෙ උබට 4.1 ආවම දාගත්තෙ කොහොමද?
    OTA ද?
    ලංකාවෙ තියෙන nexus වල්ට එන්නෙ නැද්ද?

    Katawath thaama OTA update awe na man gaawa thiyenne Google IO ekedi developers lata dunna OTA eka. Kawuda ekek leak karala ithin Gnex thiyena un okkoma daa gaththa. :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා මෙතන Galaxy S(I9000) එකක් Android 4.0.4 ICS වලට upgrade (Custom ROM) කරන හැටි post එහෙම වැටිලා තියෙනවද??:confused::confused:
    මම ත්‍රෙඩ් එකක් දාන්න කියලා බැලුව
    :):yes:, ඊට කලින් පොඩ්ඩක් හොයලා බලන්න එපැයි වෙන කවුරු හරි කලින් post කරලද කියලා..:D

    Galaxy S ekata official ics naa. Ithin custom rom ma thama machan daanna wenne. Slimics kiyala ekak thiyenawa Eka hondayi. Habayi Samsung lage wage machan fm radio na.
     
    Status
    Not open for further replies.