යටි හිත!

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,611
    519
    113
    Here on earth..
    ඕනද​??

    1)රෑට නිදා ගන්න කලින්, ඇදේ හාන්සි වෙලා, ෆුල් රිලැ(ක්)ස් වෙලා, 1-10 ටත්; ආයි 10-1 ගනින්න​....

    2)ඔයාට ලබා ගන්න ඕන දෙයක්, යමක් සිද්ද වෙන්න ඕන විදිහක් ගැන තනි වාක්‍යක් හදාගෙන 7සැරය​ක් විතර හිතින් කියා ගන්න​....

    *හැබැයි ඒ දේ දැනටමත් ලැබිලා, ඒ සිද්දිය දැනටමත් සිදු වෙලා තියෙන විදිහට ඒ වාක්‍යය හදා ගන්න ඕනෙ..

    *ඒ දේ ලබා දුන්නට ඔයගෙ යටි හිතට ස්තූති කරන විදිහට වාක්‍යය හදා ගන්න ඕනෙ..

    3)ඔයාට ඒ දේ ලැබිලා ඔයා සතුටු වෙන හැටි හිතෙන් දකින්න​.... චිත්‍රපටියක් බලනවා වගේ හිතෙන් දකින්න​... ඔයා ඒ මොහොත තුල ජීවත් වෙන්න​.. උපරිමයටම ඒ සතුට විදින්න​...

    4)දැන් නිදා ගන්න​

    5)උදේ නැගිට්ට ගමන්මත්, ඇදෙන් නැගිටින්නෙ නැතුවම මේක කරන්න​.

    6)මේ දේ ගැන, විශේෂයෙන්ම ඔයගෙ ගැන යටි හිත ගැන විශ්වාස කරන්න​.... ඔයා ඒ පැතුව දේ භෞතික ලොකෙදි ඔයට ලෙබෙන කන්ම මේ දේ විශ්වාසෙන් කරන්න​(දවස් 21ක් විතර​).

    7)හරි ගියාම මට ස්තූති කරන්න​..

    ජය වේවා!
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kiwwata tharahagaa epa amcha nmama hamadama 100 idala apassata ganinawa nidaganna giyahama mata mathaka 45 wagee ganakata ganan karanawa witharayi meekawath try karala balanna one ela ela
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සිරාවට මාත් ඔය යටි හිත ගොඩක් විශ්වාස කරනවා.... අපිට නිකන් උදවු කරන කෙනෙක් අපේ ඇතුලෙම ඉන්නවා වගේ ...... අපේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරලා දෙන කෙනෙක් ඉන්නවා ඒ තමයි අපේ යටි හිත....
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,611
    519
    113
    Here on earth..
    kiwwata tharahagaa epa amcha nmama hamadama 100 idala apassata ganinawa nidaganna giyahama mata mathaka 45 wagee ganakata ganan karanawa witharayi meekawath try karala balanna one ela ela

    ඒක මචං නින්ඳ යන්නෙ නැති වෙලාවට, රිලැක්ස් වෙලා නිදා ගන්න පුලුවන් ට්‍රික් එකක්නෙ....

    මේකෙදි එච්චර දුරට ගනින්න යන්න එපා..

    කරලම බලන්න​....
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,611
    519
    113
    Here on earth..
    adata pannahama ganan karanna ba bang.
    pannagaman elowa :P

    Mr.Truth, උඹ කියන කතාව ඇත්ත තමයි!

    ඒක තමයි අපි කාටත් සාමාන්‍යයෙන් වෙන්නෙ.... ඒත් පොඩි ට්‍රයි එකක් දැම්මොත් මේක කරන්න පුලුවන්!

    කරල බලපන්, ප්‍රතිඵලය වටිනවා!
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,611
    519
    113
    Here on earth..
    :yes::yes::yes::yes::yes:

    aye ude wenakan gedara bombayak pipuruwath aherenne nea :sorry::shocked:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එහෙම තමයි වටින දේවල් ලේසි නැහැ. ට්‍රයි කරොත් කරන්න බැරි දේකුත් නැහැ අපිට මචං !

    කරලම බලපන්, ප්‍රතිඵලය වටිනවා!


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,611
    519
    113
    Here on earth..
    සිරාවට මාත් ඔය යටි හිත ගොඩක් විශ්වාස කරනවා.... අපිට නිකන් උදවු කරන කෙනෙක් අපේ ඇතුලෙම ඉන්නවා වගේ ...... අපේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරලා දෙන කෙනෙක් ඉන්නවා ඒ තමයි අපේ යටි හිත....

    මේ ඉන්නෙ එළකිරි කොල්ලො....
    දැනටත් අත්දකීම් තියෙනවා වගේ....

    උඹ හරි. අපි අපේ යටි හිත විශ්වාස කරන්න ගත්තොතින් අපිට ඔය එක එකා පස්සෙ යන්න ඕනෙ නැහැ. අපේ යටි හිත මගින්ම අපිට අවශ්‍ය දේවල් ලබාගන්න පුලුවන්!
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,611
    519
    113
    Here on earth..
    thankz machan a/l pass wage hithanna one adha rama

    1)විස්වාස කරපන් උඹ ගැන, උඹෙ යටි හිත ගැන.

    2)වෙන්න ඕනදෙ පැහැදිලිව, කෙටියෙන් තනි වාක්‍යයකට ගනින්.

    3)රෑටයි උදේටයි අමතරව, උඹට පුලුවන් අනිත් හැම වෙලාවෙම ඒක උඹට ඇහෙන්නම කියවපන්.

    *තමන්ගෙ කටින් නමන්ගෙ කන් දෙකට ඇහෙන්න කියවපන්. එහෙම කරන්න තරම් නිදහස් වාතාවරණයක් නැත්තම් හිතෙන් කියවපන්.

    *ෆෝන් එකෙ රේකෝඩ් කරගෙන බස් එකේ යනකොට​, කෑල්ල එනකන් බලන් ඉන්නකොට වගෙ ඉය​(ර්) ෆෝන් දාගෙන අහපන්

    **වැදගත්: 1)වාක්‍යය වර්තමාන කාළෙන් හරි, අතීත කාළෙන් හරි හදා ගනින්.
    2)වැඩේ හරි යනකන්(මේ ක්‍රමයෙන් වැඩ 2, 3ක් කරලා ප්‍රතිඵල අරගෙන තමන් ගැන​, තමගෙ යටි හිත ගැන පූර්ණ විශ්වාසයක් ගොඩ නැගෙනකන්) කා සමගවත් මේ පිලිබඳව නොපවසන්න​.

    4)ඒ දේ දැනටම වෙලා තියෙන විදිහට හිතෙන් ෆිල්ම් එකක් හදන් ඒක රස විදින්න​.(හැබැයි හැම තිස්සෙම එකම ෆිල්ම් එක දකින්න ඕනෙ, හොදේ)

    ****හරිගියාම මට තෑන්ක්ස් කරන්න​.

    ජය වේවා!