ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machanla,

    mata kauruhari kiyala denna puluwanda Kohomada Custom rom ekak danne kiyala GT-I9100 ekata ?

    Mokakda hondama custom rom eka ?

    Galaxy S2 එකට තියෙන custom ROM වලින් සමහර ඒවා Samsung Stock ROM modify කරලා ගහපුවා සමහර ඒවා Stock Android ROMs(CM9, AOKP, SLIM ICS වගේ)

    Samsung ROM වල ඔක්කොම features වැඩ මොකද stock samsung rom base කරගෙන හදන හින්ද එත් Stock Android (AOSP) ඒවල පොඩි පොඩි කචල් තියෙනවා මොකද samsung එකෙන් developers ලට hardware modules දුන්නේ නැති හින්ද. ඉතින් දෙකෙන් කෝකද ඕනේ කියල තීරණය කළා නම් හොඳ එකක් තොර ගන්න පුළුවන්
     
    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    Mama ada aluthin XPERIA U ekak gaththa....... melo magulak danne na mama nam android gana... meka tama mage palweni andriod phone eka......

    meke tiyenne android 2.3.7 version eka
    mam kohomada meka update karaganne..
    piliwelata kiyala dunnoth loku uddawwak
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    yaluwane mage laga tiyenne galaxy Y ekak. mata eke root karanna kiyala denawada....ehema root kalama meka upset yaida....?

    http://androidforums.com/galaxy-y-all-things-root/448756-galaxy-y-all-things-root-guide.html
    Methana okkoma thiyenawa... Hugak aya phone root karanne custom rom daaganna.. Ehema custom rom daaddi wena sulu adupadukam nisa phone eka pissu kelina welaawal arenna kisi awulak nehe.. Warranty nethi wenawa.. Eka thamayi lokuma prashne. E wunath warranty case walata phone eka unroot karannath puluwan
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    yaluwane mage laga tiyenne galaxy Y ekak. mata eke root karanna kiyala denawada....ehema root kalama meka upset yaida....?

    Root කළා කියල ෆෝන් fast වෙන්නෙත් නෑ slow වෙන්නෙත් නෑ ලෙඩ දෙන්නෙත් නෑ දැන් හරි නේ එහෙනම් පටන් ගමු

    1. මෙන්න මේක download කරන්න

    2. ඕක phone එකේ sd card එකට copy කරන්න. මතක තිය ගන්න root එකට දාන්න හොඳේ එකියන්නේ directory එකක් ඇතුලට දාන්න එපා කෙලින්ම එලියට copy කරන්න.
    ඊට පස්සේ ෆෝන් එක off කරන්න. දැන් යමු recovery එකට

    3. recovery එකට යන්න නම් volume up + home + power ඔබන්න

    4. දැන් recovery menu එක එයි. අවට පස්සේ volume up and down වලින් option select කරන්න පුළුවන් power button එකෙන් option එකක් run කරන්න පුළුවන්. හරිනේ. දැන් "update from SDcard" option එක run කරන්න එතකොට අර අපි copy කරපු එක ඔයාට පෙන්නන්යි අන්න එක අයේ select කරලා power button එකෙන් confirm කරන්න. ටිකකින් complete කියල එයි

    5. දැන් reboot කරන්න ෆෝන් එක රූට්‌ වෙලා ඇති
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    Mama ada aluthin XPERIA U ekak gaththa....... melo magulak danne na mama nam android gana... meka tama mage palweni andriod phone eka......

    meke tiyenne android 2.3.7 version eka
    mam kohomada meka update karaganne..
    piliwelata kiyala dunnoth loku uddawwak

    මචන් ඕකෙ චිප් ගහන්න පුලුවන්ද ? :sorry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මම neo එක විකුනන්න හැදුවෙ :)
    e moko ? mokadda ganna yanne etakota ?
    mamat plan karala tibbe next month neo eka wikunala xperia s ekak ganna but eka padui dan machan.xperia s eka dan echchara dadar phone ekak newei
    nexus nam ganan wadi mata :P

    btw festa and chris is making a jelly bean port to neo ;)
     
    අඩෙ :D
    ලොකු වෙනසක් නෙවෙ බන් :sorry::sorry:
    arc එකක් සෙට් උනා අඩුවට

    අනිත්වා ගන්න ඕනෙ ඉතිං ලොකු ජොබක් සෙට් උනාම :cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අඩෙ :D
    ලොකු වෙනසක් නෙවෙ බන් :sorry::sorry:
    arc එකක් සෙට් උනා අඩුවට

    අනිත්වා ගන්න ඕනෙ ඉතිං ලොකු ජොබක් සෙට් උනාම :cool:
    arc eke dev sup eka adui comparing to neo
    mage cousin bro ta have arc s,pora kiwe
     
    :( ekath ehemada ?
    ada dawas athulata set unoth witary ban wade hariyanne

    balamu :)

    edit -

    XDA

    Arc Android Development Threads: 251 /Posts: 47,501
    Neo Android Development Threads: Threads: 127 /Posts: 18,621

    Xperia Arc Themes and Apps Threads: 705 /Posts: 19,938
    Xperia Neo Themes and Apps Threads: 298/Posts: 6,583

    හදිසියෙවත් මං arc ගියොත් :D උබෙ රොම arc වලට හදපන් හොදෙ :D :D
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    I am thinking to make an arc s version machan,but arc section eke maha gotha buwa la inne :/

    ara anik page eke azam426 ne? :P ela kollek ne sirawata nam
    mata linux da ganna partition ekak kadaganna ida naha ne try ekak danna ;/
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    I am thinking to make an arc s version machan,but arc section eke maha gotha buwa la inne :/

    ara anik page eke azam426 ne? :P ela kollek ne sirawata nam
    mata linux da ganna partition ekak kadaganna ida naha ne try ekak danna ;/

    virtual duawala barida :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    I am thinking to make an arc s version machan,but arc section eke maha gotha buwa la inne :/

    ara anik page eke azam426 ne? :P ela kollek ne sirawata nam
    mata linux da ganna partition ekak kadaganna ida naha ne try ekak danna ;/

    අන්න මචන් එල බඩ්ඩක් compiled from source ;) මිනිහත් එක්ක එකතු වෙලා මුකුත් කරන්න බැරිද?
     
    Status
    Not open for further replies.