Let's talk about Movies

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    true story :yes:

    මමත් ආසාවෙන් බලන්න පටන් ගත්තේ එල වෙන්න ඇති කියලා හිතන්.. ඒත් මේක මට නම් එච්චරටම සෙට් උනේ නැහැ.. මේකේ හෝම්ස් නිකම් comedian කෙනෙක් වගේ.....:eek:

    අපරාදේ හෝම්ස් ට Robert Downey Jr. ව ගත්තේ... අඩු තරමේ අපි අහල තියෙන හෝම්ස් ලඟින්වත් යන්නේ නෑ...:rofl::sorry: ඊට වඩා හොඳයි Lord Blackwood ට රඟපාන Mark Strong ව ගත්තනම්... එයාගේ පෙනුමත් ටිකක් චිත්‍ර කතාවේ ඉන්න හෝම්ස් වගේ..

    අපරාදේ මොනවා උනත් මීට වඩා හොඳට, තාත්විකව කතාවේ ඉන්න හෝම්ස් එක්ක ගලපලා කරන්න තිබුන ෆිල්ම් එකක්....:(

    කව්රුහරි පුළුවන් නම් මට පරණ ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් වල ලින්ක් දෙන්නකෝ... ඒවා වත් හොඳද බලන්න....:)
    100% Agreed !!
    Benedict Cumberbatch හොදයි බන් ඌව ගන්න තිබ්බෙ Robert Downey Jr වෙනුවට
    :oo:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Me movie eka gena ubalage adahas kiyannao balanna...???

    MV5BMTg4Nzg0MDg4N15BMl5BanBnXkFtZTYwNTAxMzU5._V1._SY317_.jpg

    Sean_Penn_in_I_Am_Sam_Wallpaper_2_1024.jpg

    Code:
    http://www.imdb.com/title/tt0277027/

    මමනම් බලලා නෑ..බලපු එකෙක් ඉන්නවනම් කියපන් බලන්න..
    කරන්න ඉස්සෙල්ල පොඩ්ඩක් කියපන් මේකෙ හොද නරක
     
    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    මමනම් බලලා නෑ..බලපු එකෙක් ඉන්නවනම් කියපන් බලන්න..
    කරන්න ඉස්සෙල්ල පොඩ්ඩක් කියපන් මේකෙ හොද නරක

    Mata nam maxxa machan. Balapu movies walin hondama ekak. But anith katiyata kohoma weida danne naha. One nam machan reviews tikak kiyawala balala down karanna. Anith kattiyageth adahas balamuko. Uba movie eka baluwoth aniwa hondada nadda kiyala thread eke danna machan :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමනම් බලලා නෑ..බලපු එකෙක් ඉන්නවනම් කියපන් බලන්න..
    කරන්න ඉස්සෙල්ල පොඩ්ඩක් කියපන් මේකෙ හොද නරක
    Very good movie. Worth the watch.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Mata nam maxxa machan. Balapu movies walin hondama ekak. But anith katiyata kohoma weida danne naha. One nam machan reviews tikak kiyawala balala down karanna. Anith kattiyageth adahas balamuko. Uba movie eka baluwoth aniwa hondada nadda kiyala thread eke danna machan :)

    Very good movie. Worth the watch.

    එළ එළ!!! බලන්න ඕනෙ.. :):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හචිකෝ බැලුවා අන්තිමට
    ඒ ගැන අනික් ත්‍රෙඩ් එකේ දාල ඇති.ත්‍රෙඩ් දෙකක පෝස්ට් ඩුප්ලිකේට් කරන්න බෑ නෙ ඉතිං :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හචිකෝ බැලුවා අන්තිමට
    ඒ ගැන අනික් ත්‍රෙඩ් එකේ දාල ඇති.ත්‍රෙඩ් දෙකක පෝස්ට් ඩුප්ලිකේට් කරන්න බෑ නෙ ඉතිං :)

    සිරා ෆිල්ම් එක මචන්...

    ඉතින් (Thread) ලින්ක් එක මෙතන දාපන් කො අනික් එඋන්ට බලන්න
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙන්න බලනව නම් ගැඹුරු තේමාවක් තියෙන හොද ෆිල්ම් එකක්. ගොඩක් අය බලලත් ඇති. ටිකක් පරණ ෆිල්ම් එකක්. 1999 අවුරුද්දේ ආවේ. මේ ෆිල්ම් එක හොඳම Academy Awards 4 ක් සඳහා නාමයෝජනා වෙලා තියෙනව. ටිකක් පරණ නමුත් අළුතින් එන සමහර ෆිල්ම්ස් වලට වඩා, අදටත් හොඳයි.... :)

    the_green_mile_poster-10712.jpg

    Film එකනන් බලල නෑ. එත් පොතනන් කියවල තියෙනව. පට්ටම story එකක් :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    The three stooges

    The-Three-Stooges-Movie-Poster.jpg

    මේක බැලුවයි කියල ඇති වැඩක් නම් නෑ..හොද කෑලි දෙකක් නම් ඉන්නව :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    John F Kennedy ඝාතනයේ සැබෑ කතාව.....
    මේක බැලුවට පස්සේ අපි මෙච්චර කල් අහල තියෙන විස්තර කොතරම් දුරට සත්‍යද කියන ප්‍රශ්නේ ඇතිවෙනවා....
    පට්ටම ෆිල්ම් එකක්......:yes:

    MPW-33931

    http://kat.ph/jfk-1991-director-s-cut-720p-mkv-yify-t5174764.html
     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    John F Kennedy ඝාතනයේ සැබෑ කතාව.....
    මේක බැලුවට පස්සේ අපි මෙච්චර කල් අහල තියෙන විස්තර කොතරම් දුරට සත්‍යද කියන ප්‍රශ්නේ ඇතිවෙනවා....
    පට්ටම ෆිල්ම් එකක්......:yes:

    MPW-33931

    http://kat.ph/jfk-1991-director-s-cut-720p-mkv-yify-t5174764.html

    Thanks Bro +6
     
    • Like
    Reactions: ncpasan

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Best horror movie IMHO is insidious:yes:

    Here are some movies I watched recently.

    1. Man on a Ledge - very interesting and no its not like the phone booth.
    2. Dinner For Schmucks 2010 - very funny. Must watch if you wanna good laugh.:yes:
    3. Jackass 3D UNRATED 2010 - Wanna see some bunch of idiots do crazy ass shit? Well you better not miss this one. But some content may be disturbing. Lots of dicks. i mean literally.
    4. Fright Night 2011 - Decent mixer of horror and comedy.
    5. Horrible Bosses - Best comedy.
    6. Due Date 2010 - funny. worth the watch. Zach Galifianakis is just great.
    7. The Dictator 2012 - don't waste your time:no:
    8. Battleship 2012 - very much like the transformers 3.
    9. Mega mind 2010 - really funny animation.
    10. Lockout - like mission impossible but new concept.
    11. Cloverfield 2008 - Alien movie found footage stuff. I really love it.

    And one more thing. Please keep this thread alive!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Best horror movie IMHO is insidious:yes:

    Here are some movies I watched recently.

    1. Man on a Ledge - very interesting and no its not like the phone booth.
    3. Jackass 3D UNRATED 2010 - Wanna see some bunch of idiots do crazy ass shit? Well you better not miss this one. But some content may be disturbing. Lots of dicks. i mean literally.
    4. Fright Night 2011 - Decent mixer of horror and comedy.

    And one more thing. Please keep this thread alive!
    True :yes::yes: