Let's talk about Movies

csbtatu

Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    Project X !!

    A MUST WATCH MOVIE !
    :yes::yes::rolleyes::rolleyes:

    .
    project-x-poster.jpg

    .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Spirited Away (2001)

    MV5BMjYxMDcyMzIzNl5BMl5BanBnXkFtZTYwNDg2MDU3._V1._SY317_CR5,0,214,317_.jpg

    ~Torrent~

    මේක බලල කියපන් හොදයිද කියල..
    මටනම් 100% හොදයි
    just to add to this :
    Miyazaki movies (and other non English movies) needs to be watched with the original Japanese audio and English subtitles. The English dub versions are horrible.
     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Last edited:
    • Like
    Reactions: p990i

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මෙන්න බලනව නම් ගැඹුරු තේමාවක් තියෙන හොද ෆිල්ම් එකක්. ගොඩක් අය බලලත් ඇති. ටිකක් පරණ ෆිල්ම් එකක්. 1999 අවුරුද්දේ ආවේ. මේ ෆිල්ම් එක හොඳම Academy Awards 4 ක් සඳහා නාමයෝජනා වෙලා තියෙනව. ටිකක් පරණ නමුත් අළුතින් එන සමහර ෆිල්ම්ස් වලට වඩා, අදටත් හොඳයි.... :)

    the_green_mile_poster-10712.jpg

    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මෙන්න බලනව නම් ගැඹුරු තේමාවක් තියෙන හොද ෆිල්ම් එකක්. ගොඩක් අය බලලත් ඇති. ටිකක් පරණ ෆිල්ම් එකක්. 1999 අවුරුද්දේ ආවේ. මේ ෆිල්ම් එක හොඳම Academy Awards 4 ක් සඳහා නාමයෝජනා වෙලා තියෙනව. ටිකක් පරණ නමුත් අළුතින් එන සමහර ෆිල්ම්ස් වලට වඩා, අදටත් හොඳයි.... :)

    the_green_mile_poster-10712.jpg

    බලා නැත... +6

    Downloading . . .
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Sherlock-Holmes-2009-PSP-Wallpaper.jpg

    උබල මොකද බන් sherlock holmes Movie ගැන හිතන්නෙ? :dull:
    මම හිතනව උබලටත් sherlock holmes පොත් පිස්සුව තියෙන්න ඇති කියල..
    පොත කියෙව්වාම අපිට හිතෙ මැවුන sherlock holmes වද උබල ෆිල්ම් එකෙන් දැක්කෙ?
    මටනම් හිතුනෙ මූ පිස්සු හු***ක් වගේ

    මගෙ අදහසනම් sherlock holmes චරිතය පැත්තෙන් ගත්තාම sherlock holmes (01) Movie එක Sherlock Holmes: A Game of Shadows (02) වඩා සාර්තකයි.

    Robert Downey Jr. ගෙ රගපෑම මටනම් 100%ක් සාර්තක නෑ.. (දැන් මාව කන්න හදන්න එපා :P)..කොහොමත් පොතක්, ෆිල්ම් එකක් විදියට එනකොට ගොඩාක් දේවල් ගැන හිතන්න වෙනව, කෙලින්ම ෆිල්ම් එකක් කරනවට වඩා.

    මේ ෆිල්ම් එක 45% ක් විතර සාර්තකයි කියල තමයි මට හිතෙන්නෙ..
    උබලගෙ අදහස් දාපන් බලන්න

    true story :yes:

    මමත් ආසාවෙන් බලන්න පටන් ගත්තේ එල වෙන්න ඇති කියලා හිතන්.. ඒත් මේක මට නම් එච්චරටම සෙට් උනේ නැහැ.. මේකේ හෝම්ස් නිකම් comedian කෙනෙක් වගේ.....:eek:

    අපරාදේ හෝම්ස් ට Robert Downey Jr. ව ගත්තේ... අඩු තරමේ අපි අහල තියෙන හෝම්ස් ලඟින්වත් යන්නේ නෑ...:rofl::sorry: ඊට වඩා හොඳයි Lord Blackwood ට රඟපාන Mark Strong ව ගත්තනම්... එයාගේ පෙනුමත් ටිකක් චිත්‍ර කතාවේ ඉන්න හෝම්ස් වගේ..

    අපරාදේ මොනවා උනත් මීට වඩා හොඳට, තාත්විකව කතාවේ ඉන්න හෝම්ස් එක්ක ගලපලා කරන්න තිබුන ෆිල්ම් එකක්....:(

    කව්රුහරි පුළුවන් නම් මට පරණ ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් වල ලින්ක් දෙන්නකෝ... ඒවා වත් හොඳද බලන්න....:)
     
    • Like
    Reactions: smother

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙන්න බලනව නම් ගැඹුරු තේමාවක් තියෙන හොද ෆිල්ම් එකක්. ගොඩක් අය බලලත් ඇති. ටිකක් පරණ ෆිල්ම් එකක්. 1999 අවුරුද්දේ ආවේ. මේ ෆිල්ම් එක හොඳම Academy Awards 4 ක් සඳහා නාමයෝජනා වෙලා තියෙනව. ටිකක් පරණ නමුත් අළුතින් එන සමහර ෆිල්ම්ස් වලට වඩා, අදටත් හොඳයි.... :)

    I vouch for this. Superb film

    ....

    අපරාදේ හෝම්ස් ට Robert Downey Jr. ව ගත්තේ... අඩු තරමේ අපි අහල තියෙන හෝම්ස් ලඟින්වත් යන්නේ නෑ......

    .....

    100% එකඟයි
    මාත් ඒ නළුවව හෝම්ස් ට ගත්තු එකට කැමති නෑ
     
    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    Me movie eka gena ubalage adahas kiyannao balanna...???

    MV5BMTg4Nzg0MDg4N15BMl5BanBnXkFtZTYwNTAxMzU5._V1._SY317_.jpg

    Sean_Penn_in_I_Am_Sam_Wallpaper_2_1024.jpg

    Code:
    http://www.imdb.com/title/tt0277027/
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Sherlock-Holmes-2009-PSP-Wallpaper.jpg

    උබල මොකද බන් sherlock holmes Movie ගැන හිතන්නෙ? :dull:
    මම හිතනව උබලටත් sherlock holmes පොත් පිස්සුව තියෙන්න ඇති කියල..
    පොත කියෙව්වාම අපිට හිතෙ මැවුන sherlock holmes වද උබල ෆිල්ම් එකෙන් දැක්කෙ?
    මටනම් හිතුනෙ මූ පිස්සු හු***ක් වගේ

    මගෙ අදහසනම් sherlock holmes චරිතය පැත්තෙන් ගත්තාම sherlock holmes (01) Movie එක Sherlock Holmes: A Game of Shadows (02) වඩා සාර්තකයි.

    Robert Downey Jr. ගෙ රගපෑම මටනම් 100%ක් සාර්තක නෑ.. (දැන් මාව කන්න හදන්න එපා :P)..කොහොමත් පොතක්, ෆිල්ම් එකක් විදියට එනකොට ගොඩාක් දේවල් ගැන හිතන්න වෙනව, කෙලින්ම ෆිල්ම් එකක් කරනවට වඩා.

    මේ ෆිල්ම් එක 45% ක් විතර සාර්තකයි කියල තමයි මට හිතෙන්නෙ..
    උබලගෙ අදහස් දාපන් බලන්න

    මම අසාවෙන් බැලුවා මචන් ...නමුත් Holmes ව ජොක් එකක් කරපු එකනම් වැරදි

    මෙ වගෙ ත්‍රෙඩ් එකක් අරම්භ කිරිම ගැන ස්තුතිය ප්‍රකාශ කරනවා.

    return rep +2
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    true story :yes:

    මමත් ආසාවෙන් බලන්න පටන් ගත්තේ එල වෙන්න ඇති කියලා හිතන්.. ඒත් මේක මට නම් එච්චරටම සෙට් උනේ නැහැ.. මේකේ හෝම්ස් නිකම් comedian කෙනෙක් වගේ.....:eek:

    අපරාදේ හෝම්ස් ට Robert Downey Jr. ව ගත්තේ... අඩු තරමේ අපි අහල තියෙන හෝම්ස් ලඟින්වත් යන්නේ නෑ...:rofl::sorry: ඊට වඩා හොඳයි Lord Blackwood ට රඟපාන Mark Strong ව ගත්තනම්... එයාගේ පෙනුමත් ටිකක් චිත්‍ර කතාවේ ඉන්න හෝම්ස් වගේ..

    අපරාදේ මොනවා උනත් මීට වඩා හොඳට, තාත්විකව කතාවේ ඉන්න හෝම්ස් එක්ක ගලපලා කරන්න තිබුන ෆිල්ම් එකක්....:(

    කව්රුහරි පුළුවන් නම් මට පරණ ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් වල ලින්ක් දෙන්නකෝ... ඒවා වත් හොඳද බලන්න....:)

    ඔව් මචන් සිරාවටම ඇත්ත...