Acer Aspire 4752 hodaida?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොදද කියන්න නම් දන්නේ නෑ....?? කොහෙන්ද ඕක ගන්න යන්නේ...?? මෙට්‍රෝපොලිටන් ද....?? කීයක් වෙනවද....??

    අඩුවට අළුත් ලැප්ටොප් ඕනා නම් කතා කරන්න..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :D ඔරිජිනල් ලැප්ටොප් ඕනා නම් කියන්න ...... :yes: Hand carry කරපු, හොරට ගෙනාපු බඩු නැතුව, ඔරිජිනල් ලංකාවේ ඒජන්ට්ගෙන්ම ගන්න බඩු තමා තියෙන්නේ....... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Aspire 4752

    Intel Core i5- 2450 (2.5GHz / 3MB)

    2GBDDR3, DVD RW, 500GB

    14" HD,

    5-1 Card Reader, Wifi, Camera,Bluethooth.

    Linux
    Carry Case
    1-Year Warranty


    Spec එක මේකද....?? :rolleyes: