ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan mama Downgrd karala root kala,complete successfully kiyala watuna, but bootloder eke watanewa s-on kiyala, phone eka on wenne nathuwa giya,HTC logo eken passe off wenawa, passe bohoma amaruwen ayeth stock rom eka dagaththa, mata therenne na ban owa, :(:(:(

    උඹේ Hboot version එක මොකක්ද? Android 2.3.4 ද තියෙන්නේ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔන්න දැන් Jelly Bean 4.1.1 official Update එක දෙන්න පටන් අරගෙන තියෙන්නේ. මමත් OTA Update එක දැම්මා :yes:

    gc6opsao.png
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na

    මේක බලපාන මචන් මතක් කරලා description එක කියවපන්

    oka baluwa machan mama epa wenaknma.
    mage eke thiyana software number eka 3.13.707.4, eka root karanna baha kiyanawa,downgrade karanna kiyanawa,mama eka kala, eta passe oya video eke thibuna widiyata okkama awa machan,s-off & anithwa okkoma successfully kiyala watila off una machan phone eka.on wenneme na machan,

    bootloader eke watenne me widiyata s-on kiyala,
    5824861980_63a52ea822_z.jpg

    eta passe ehemama thiyeddi official gingerbread 2.3.5 eka damm machan.root une na
     
    සොරි කොල්ලෝ ඕක තමා ගොඩක් උන් recommend කරලා තිබ්බේ චිරි චිරි හිටිය නම් හෙල්ප් එකක් ගන්න තිබ්බ ඌ තමා HTC ගැන දන්නේ වැඩිපුරම. ෂුවර් නේද software downgrade කළා කියල ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    google nexus walata witharai neda:confused:

    දැනට Galaxy Nexus, Nexus 7 විතරයි official release කරලා තියෙන්නේ. එත් ඊයේ source code release කරා Google ලා ඉතින් දැන් ඕනෑම device එකකට ROM එකක් හදන්න පුළුවන් හැබැයි ඉතින් camera, GPS, AUDIO, WIFI, 3G වගේ දේවල් වලට manufacturer ගේ හෙල්ප් එක ඕන වෙනවා නැත්නම් ඉතින් ඒවා තනියම ලියන්න වෙනවා. ඔන්න එකයි අනික් device වලට එන්න පරක්කු වෙන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    kata katada denne dan :) :cool:

    දැනට Galaxy Nexus & Nexus 7 ඊලට Nexus S & Moto Xoom ඕවා තමා දැනට දන්නේ. කොහොමත් ඉතුරු අයට දෙන එක Google ලගේ වගකීමක් නෙමේ ඒ වගකීම තියෙන්නේ Manufacturer ට :D
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    සොරි කොල්ලෝ ඕක තමා ගොඩක් උන් recommend කරලා තිබ්බේ චිරි චිරි හිටිය නම් හෙල්ප් එකක් ගන්න තිබ්බ ඌ තමා HTC ගැන දන්නේ වැඩිපුරම. ෂුවර් නේද software downgrade කළා කියල ?

    ow machan, eta passe thama root karanna puluwan une.
    ela ela.
    passe ayeth try ekak dala balannam,:D:D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Flash Player No Longer supported

    මෙන්න very bad news එකක් කස්ටියට. කලබල වෙන්න එපා තාම Flash Player එක 4.1.1 වල වැඩ නමුත් Market එකේ නෑ. පස්සේ මම පොඩ්ඩක් හොයල බලපුවම Android 4.1.1 වල සිට Flash Player එක නැතිලු ඒ විතරක් නෙමේ අගෝස්තු අග සිට සම්පුර්ණයෙන්ම Google Play Store එකෙන් ඉවත් කරනවලු :(:( ඒක හින්ද දැන්ම download කරලා backup කරලා තියා ගනිල්ලා. මෙන්න අද අපු (July 12) update එක

    http://www.mediafire.com/?24ln21hzf7fcc1a
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔන්න දැන් Jelly Bean 4.1.1 official Update එක දෙන්න පටන් අරගෙන තියෙන්නේ. මමත් OTA Update එක දැම්මා :yes:

    gc6opsao.png

    affa 4.1.1 ne :D
    mama hituwe 4.1 kiyala xD
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    4.1 එකේ පොඩි පොඩි කචල් වගයක් තිබ්බ මොකෝ preview එකනේ. දැන් කිසි අවුලක් නෑ බබා වගේ වැඩ.

    machan navodvickra .. puluwan nam udawwak karapanko..:D... mage s2 eka root karaganne kohomada kiyala puluwan nam poddak kiyala denna puluwan da../ loku udawwak.. dan thiyenne gingerbread..mama root gana wadiya danne naha.. menna mage 4n eke danta wisthare.. :yes:

    sc20120712231511.jpg
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    I hv a SE Neo V
    Recently I downgraded it back 2 GB.
    But now I kind of miss ICS features.

    Is there a fast ICS? cuz da stock one that got updated 4rm da SE PC companion sux. It was really slow.

    If so can any1 pls gv me a gud tutorial of how 2 do so.

    Tnx. :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan navodvickra .. puluwan nam udawwak karapanko..:D... mage s2 eka root karaganne kohomada kiyala puluwan nam poddak kiyala denna puluwan da../ loku udawwak.. dan thiyenne gingerbread..mama root gana wadiya danne naha.. menna mage 4n eke danta wisthare.. :yes:

    මේක Korean එක හින්ද පොඩ්ඩක් කචල් මම හොයල බලන්නම් මචන් International S2 එකට දාන සෙල්ලම් මේකට හරි යන්නේ නෑ
     
    • Like
    Reactions: PRICE

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    මේක Korean එක හින්ද පොඩ්ඩක් කචල් මම හොයල බලන්නම් මචන් International S2 එකට දාන සෙල්ලම් මේකට හරි යන්නේ නෑ

    :) thx macho.. puluwan kamak thibunoth udawwak denna hode.. thx :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :) thx macho.. puluwan kamak thibunoth udawwak denna hode.. thx :D

    මචන් එකම එක Kernel එකක් හොයා ගත්ත auto root කරගන්න පුළුවන් එකක්. ඉස්ස්සර වෙලා මේක කියවපන් මචන් ඉතුරු ටික මම හොයල PM කරන්නම්. උඹ Odin එකත් බාපන් මචන් හරිද? සම්සුන්ග් kies දාල තියෙන්නේ නැත්නම් එකත් දාපන්.

    http://androidforums.com/galaxy-s2-...gs-root/499882-how-root-korean-galaxy-s2.html

    Odin
     
    Status
    Not open for further replies.