රාවනා රජුගේ දඬුමොණරය පින්නවල අහසේදී යළි &#3512

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    අනෙ යකො දැන් අපෙ උන් අලුත්ම මාකටින් කරන කථාව තමයි රාවණාගෙ කතා. රාවණා කියන්නෙ අපිට හිතන්නවත් බැරි දේවල් කරපු කෙනෙක්. මේ වගේ ගොන් තකතීරුවො යන්නෙ රාවණාවත් මාකට් කරල අපේ ගාම්භීර අතීතයත් විනාස කරන්න . මේක මේ ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ කිව්වෙ. මේ ෆොටෝ එක හදපු අවලමාට.අපි ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කියපු ජතියක් මේ වගෙ මෝඩ වැඩ කරල අපේ මුතුන් මිත්තන්ට අගෞරව කරන්නැතුව ඉදපල්ල....

    :yes::yes::yes::yes:
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ඒ කාලේ දියසේන කුමාරය එනවා කිව...දැන් රාවණා එනවා කියනවා.තව ඉස්සරහට කවුරු එයිද දන්නේ නැ .....
    හපොඉ ලංකාවේ මිනිස්සු ඇඳගන්න තරම්.....:shocked::shocked::shocked::shocked:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ කාලේ දියසේන කුමාරය එනවා කිව...දැන් රාවණා එනවා කියනවා.තව ඉස්සරහට කවුරු එයිද දන්නේ නැ .....
    හපොඉ ලංකාවේ මිනිස්සු ඇඳගන්න තරම්.....:shocked::shocked::shocked::shocked:
    රාවනා තමයි දියසේන නමින් ආපහු එන්නේ.;)
     

    nalin.fer

    Banned
    Feb 4, 2012
    280
    49
    0
    348kifm.jpg
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    දවසකට මෙච්චර මිනිස්සු ගානක් අනතුරු වලින් මෑරෙනවා උබල වගේ උන් හෑප්පිලාවත් මෑරෙන්නේ නෑ නේ...:(