ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

PRICE

Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    Error Icon එක නම් එනවා තමා මචන් මොකද රූට්‌ කරපු හින්ද. ඊට පස්සේ off වෙලා යනවා කියන්නේ kernel එක ගැලපෙන්නේ නෑ බං. හිටපන් ඕකට හරි යන firmware එකක් හොයන්න. අපිට ඒක දාන්න වෙනවා ගොඩ ගන්න

    mokakda damma kernel version eka? v3 da? gama kanawa v3 kiyanne ICS kernel ekak. hitpan mama V2 ekak PM karannam

    sc20120714002304.jpg




    llllrd.jpg



    dan nam wade hari nowodayo.... thx macho..ubanam elama kollek.. he he. custom rom ekak daganna widiyath kiyala dennako.. :):):D:D:D

    rep denna bari lu.. :( :(
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;13035160 said:
    මචංල ගොඩක් කට්ටිය මගෙ PM Box එක Full වෙනකන්ම Msg එවල තියනව.:sorry: :( ඒත් සහෝල ආය October වෙනකම් මට උඔලට Help කරන්න බැරිවෙනව,:( :(
    000203F5.gif

    ඒක ගැන මට :( :( :( :sorry: :sorry: :sorry:
    sad-face-1-12gv0st.jpg

    මම නැවතිල course එකක් කරනව :nerd:

    අපේ වැඩකාරයො set එක thread එක ඇදගෙන යනව කියල මම දන්නව,:nerd: අපි ආය
    October වල හම්බවෙමු මචංලා :( :( :sorry:


    sad-face-1-12gv0st.jpg

    උඔල හැමෝටම ජය
    sad%20goodbye%20face.gif

    good luck machan:D:yes: anwa October wala set wayan;)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    firmware kiyanne kernel ekada udaharanayak dennako
    s2 eke TouchWiz UI v4.0 mekada oya firmware kiyanne mata oya deka apahadiliyi thamath
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    firmware kiyanne kernel ekada udaharanayak dennako
    s2 eke TouchWiz UI v4.0 mekada oya firmware kiyanne mata oya deka apahadiliyi thamath

    Firmware කිව්වේ ඔය ඔක්කොටම තමා බ. TOuchWiz 4.0 කියන්නේ Framework එකක්. ROM එකක් develop කරද්දී එක්කෝ අමු Android එකියන්නේ AOSP විදියට කරන්න පුළුවන් නැත්නම් custom framework එකක් එක්ක දාල develop කරන්න පුළුවන් එකියන්නේ TouchWiz, Sense වගේ
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Firmware කිව්වේ ඔය ඔක්කොටම තමා බ. TOuchWiz 4.0 කියන්නේ Framework එකක්. ROM එකක් develop කරද්දී එක්කෝ අමු Android එකියන්නේ AOSP විදියට කරන්න පුළුවන් නැත්නම් custom framework එකක් එක්ක දාල develop කරන්න පුළුවන් එකියන්නේ TouchWiz, Sense වගේ

    hari dan theruna thanx ayya
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එක එක manufacturers ලා ජරාව දාල ගහන හින්ද තමා Google එකෙන් Nexus Device හැදුවේ Pure Google Experience එකක් ගන්න ;)

    anna oya seen eka isa neda s2 eka ayin kalee nexus eka gaththe ;) nexus eke thiyenne amu android ne api phone eke rom eka edit korala oya magul ayin kalanam wadee hari yayi ne :P na ganiyida manda
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,767
    1
    15,423
    113
    එක එක manufacturers ලා ජරාව දාල ගහන හින්ද තමා Google එකෙන් Nexus Device හැදුවේ Pure Google Experience එකක් ගන්න ;)

    nawoda machan 30ta wage nexus mona version ekada ganna puluwan :confused:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    used ? ekak :confused::sorry:

    adee e ganata ganna puluwannam loku deyak nexus ekak,ekane awe machan nexus,anikwa nexus s wagee ewwane sonyEri nam dan market dan bahinawa mokada dan sony ne enne puluwannam nexus wagee ekakma try karapan mage machoo nowoda ayya peenawane eken ganna sapa ;)
     
    Status
    Not open for further replies.