මුගෙ බ්ලොග් එකෙ දාලා තියෙන එව්වා අෆ්ෆා {
මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත. එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. මා ඉගෙනුම ලබන පුද්ගලික විශ්ව විද්‍යාලය තුල ද මෙවැනි පුද්ගලයෙකු සිටියි. ඔහුද ඔහුගේ යහළුවන්ට වැඩිය දැගුලුවොත් facebook ගිණුම් හැක් කරනවා යැයි පවසන අවස්ථා කිහිප වරක්ම මට ඇසී ඇත. එසේම සමහර අය හැක් කරනවා යන්න හරි හැටි දන්නේද නැත. මා මීට පෙර සදහන් කළ පුද්ගලයා එක් වතාවකදී “ software එක download කරලා කෙලින්ම හැක් කරා “ යනුවෙන්ද පැවසීය. මෙය මට ඇසුණු විට එක වරම සිනහා යාමට ගියේය. ඒ හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කර ගැනීම නිසාය . ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.
}
නමුත් මු ලොකුවට හැස් කිස් යන්න මුලට දාගෙන සිටි
තව දෙයක් කියන්න තියෙනවා. පහුගිය දවසක මම දැක්කා බ්ලොග් කිහිපයක් හැක් කරලා කියලා මට දැන ගන්න ලැබුනා. මේ තියෙන්නෙ මගේ ඊමේල් එක ([email protected]). මේකෙන් තමයි මගේ බ්ලොග් එක හදලා තියෙන්නෙ. මම ආසයි මගේ බ්ලොග් එක හැක් කර ගන්න. මහා හැකර් කෙනෙක් ඉන්නවා නම් මගේ බ්ලොග් එක හැක් කරන්න. මම එතකම් බලන් ඉන්නවා.
අනේ මන්දා මු අද එල කිරි කොල්ලන්ගෙන් හොදි නැතුවම කැවා