SLT රැකගමු.

ඒක තමයි මම කිව්වේ රටේ ආධායම් ප්‍රස්නේ වර්තමානයේ පවතින ආණ්ඩුව සතු ප්‍රස්නයක්. රටේ ජනතාවගේ ආදායම අඩු උනා කියලා SLT,Dialog ලට 1GB එකක් නිස්පාදනය කරන්න යන වියදම අඩු වෙන්නේ නැහැ. අනික ආසියාවේ වැඩිම විදුලි බිල තියෙන්නේත් ලන්කාවෙලුනේ.

බොරු කියන්න එපා මෙතන කවුරුවත් ඕව නිෂ්පාදනය කරන්නේ නැහැ,
උඹල දන්නේ නැහැ ඔය සල්ලි ගන්නේ මොකටද කියලවත්:no::no:
අන්තර්ජාලය කියන්නේ හැමෝටම අයිති network එකක්
එත් ඒක නඩත්තු කරන්න සල්ලි ඕන
ඒක නඩත්තු කරන කට්ටිය SLT වගේ ISPලාගෙන් සල්ලි ගන්නවා
ඊට පස්සේ උන් ඒ සල්ලි දීල ගන්න bandwidth ඒක අපට විකුනනවා
ඔතනදි තමයි ඔය මගෝඩි වැඩ සේරම වෙන්නේ :lol::lol::lol::lol:
 
Exynos

Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    ඒක තමයි මම කිව්වේ රටේ ආධායම් ප්‍රස්නේ වර්තමානයේ පවතින ආණ්ඩුව සතු ප්‍රස්නයක්. රටේ ජනතාවගේ ආදායම අඩු උනා කියලා SLT,Dialog ලට 1GB එකක් නිස්පාදනය කරන්න යන වියදම අඩු වෙන්නේ නැහැ. අනික ආසියාවේ වැඩිම විදුලි බිල තියෙන්නේත් ලන්කාවෙලුනේ.

    උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා. මුලින්ම ගහලා පන්නන්න ඕන ඔය TRC එකේ අපත හැත්ත. ඊට පස්සෙ දෙවනුව SLT එක ගැන බලන්න ඕන.

    විදුලි බිලනම් කතා කරන්න දෙයක් නෑ.. අලුතෙන් 40% ක් එක්කහු කලානෙ ඉන්දන වැඩි උනා කියල.

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    පිස්සු පුසා;13045069 said:

    බොරු කියන්න එපා මෙතන කවුරුවත් ඕව නිෂ්පාදනය කරන්නේ නැහැ,
    උඹල දන්නේ නැහැ ඔය සල්ලි ගන්නේ මොකටද කියලවත්:no::no:
    අන්තර්ජාලය කියන්නේ හැමෝටම අයිති network එකක්
    එත් ඒක නඩත්තු කරන්න සල්ලි ඕන
    ඒක නඩත්තු කරන කට්ටිය SLT වගේ ISPලාගෙන් සල්ලි ගන්නවා
    ඊට පස්සේ උන් ඒ සල්ලි දීල ගන්න bandwidth ඒක අපට විකුනනවා
    ඔතනදි තමයි ඔය මගෝඩි වැඩ සේරම වෙන්නේ :lol::lol::lol::lol:

    නිෂ්පාදනය කියන්නේ ඔව්වා ඔක්කොටම.Toyota car එකේ පාර්ට්ස් ඔක්කොම Toyota ද?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මම නම් පාවිච්චි කරන්නේ SLT 512K parana unlimited එකක් කියන්ඩ තරම් අවුලක් නම් නැ. දැන් මුන් මර්කෙටින් පාර දාලා ගම් නියම් ගම වලටත් internet දීලා bandwidth එක මදි හින්දා එක එක විකාර හදුන්නලා දීලා මිනිස්සුන්ව රවට්ටන්ඩ හදනවා.
    වෙන රටවලත් speed limit තියනවා ඒවා හැබැයි මේ වගේ හිගන ගණන් නෙවෙයි.
    මුන්ව රකින්ඩ නම් ඕන නෑ අපිට තමා රැකෙන්ඩ වෙලා තියෙන්නේ. මුන් කොහොමත් අවුරුද්ද අවසානයේ ලොකු profit පෙන්නවන්වා.
     
    නිෂ්පාදනය කියන්නේ ඔව්වා ඔක්කොටම.Toyota car එකේ පාර්ට්ස් ඔක්කොම Toyota ද?
    උඹට තේරෙන්නේ නැහැ මම කියපු දේ
    මේක අමුතුවෙන් නිෂ්පාදනය කරන්න දෙයක් නැහැ
    තියන දෙයක් ලබා දීමේ සේවාවක් විතරයි තියෙන්නේ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    :lol: ithin?:P:lol:
    oya mukuth nehene thibuna quality eka thiyagena hitiyanan....ahawal dekatada Quality eka bala karanne?? ekko ganna gasthuwawath adukaranawanan kamak nehe...:lol:
    ekama gasthuwa....hebei kalin thibuna speed eka nehe....:lol:

    ane ithin mata SLT ekata kiyanna hithenawaaa:lol:

    SLT eke weda karana ewunge puthalagen ahanna kiyanna "puthe..oya masekata kochchara GB down karanawada?" kiyala:lol:

    eath ithin mokata ahanawada? speed aduwenne quality eka adu karala denne.samanya manussayatane...:angry: SLT eke weda karana eunge line walata ksii deyak wela nethuwa ethi...:lol: ekanan sure shot!!
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කතාව ඈත්ත.ලදදෙයින් සතුටුවෙන්න පුරුදුවෙන්න ඕනා.මතකද?DIAL UP INTERNET
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    yakoo SLT rekaganna nam eke inna naki heththa ain karala tharuna kollo tikak dapiyaw..mama me dawas wala SLT training inne..mun haththa bageta bagayak gewal wala 12.30n passe..hitiyath peddi peddi kayya gahanawa mun..nodakin...
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    View attachment 40536

    දකුණු ආසියාවේ අඩුම ඉන්ටර්නේට් ගාස්තු තියෙන්නේ ලන්කාවේ. උඹලා බොරුවට SLT,Dialog,Mobitel,Etisalat වලට කැගැහුවට දැන් පේනවා නේද ඉන්දියාවේ 1GB= Rs250i ඒ කියන්නේ ලන්කාවේ රුපියල් වලින් Rs600.01 ක් වෙනවා. ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයල්ලා. සින්ගප්පූරුව, ඇමරිකාව, UK, වගේ රටවල් එක්ක ලන්කාව සන්සන්දනය කරන්න පුලුවන්ද? අපි අපේ කලාපයේ ඉදිරියෙන් ඉන්නවා.ඒ ගැන හිතලවත් SLT එකට ලේ පුච්චන එක නවත්තන්න බලන්න.
    හා :lol::lol::lol:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    SLT kiyanne higana ballo wada karana company ekak! Lankave thiyena JARAMA ISP thamai SLT! oke wada karana un eeta wadiya anaathayi! CC inne "Ping" kiyanne mokadda ahana moda harak!
    LANKAVE INTERNET THAMAI LOKE THIYANA JARAMA INTERNET!:growl::growl::growl:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අපිනම් ඉතින් SLT නෙමෙයි. එනිසා SLT රැකගන්න එක උබම කරපන්.
    මටනම් ලංකාවේ එක ISP කෙනෙක්වත් වැඩක් නෑ. ඔක්කොම කරන්නේ අහිංසක මිනිස්සුන්ව හුරගෙන කන එක.
    එත් speed අතින් ගත්තම etisalat සාපේක්ෂව හොදයි.
    මේක මගේ මතය. මේකට විරුද්ද අය මාත් එක්ක මරාගන්න හදන්න නම් එපා ඔන්න...

    ;);););););););););););)
    :yes::yes::yes::yes:
    11.gif
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඒක තමයි මම කිව්වේ රටේ ආධායම් ප්‍රස්නේ වර්තමානයේ පවතින ආණ්ඩුව සතු ප්‍රස්නයක්. රටේ ජනතාවගේ ආදායම අඩු උනා කියලා SLT,Dialog ලට 1GB එකක් නිස්පාදනය කරන්න යන වියදම අඩු වෙන්නේ නැහැ. අනික ආසියාවේ වැඩිම විදුලි බිල තියෙන්නේත් ලන්කාවෙලුනේ.
    "SLT,Dialog ලට 1GB එකක් නිස්පාදනය"

    :shocked::shocked::shocked:ඔය වැඩේ ගොඩාක් අමාරුද බන් :D:D:D