ඒක තමයි මම කිව්වේ රටේ ආධායම් ප්රස්නේ වර්තමානයේ පවතින ආණ්ඩුව සතු ප්රස්නයක්. රටේ ජනතාවගේ ආදායම අඩු උනා කියලා SLT,Dialog ලට 1GB එකක් නිස්පාදනය කරන්න යන වියදම අඩු වෙන්නේ නැහැ. අනික ආසියාවේ වැඩිම විදුලි බිල තියෙන්නේත් ලන්කාවෙලුනේ.
බොරු කියන්න එපා මෙතන කවුරුවත් ඕව නිෂ්පාදනය කරන්නේ නැහැ,
උඹල දන්නේ නැහැ ඔය සල්ලි ගන්නේ මොකටද කියලවත්


අන්තර්ජාලය කියන්නේ හැමෝටම අයිති network එකක්
එත් ඒක නඩත්තු කරන්න සල්ලි ඕන
ඒක නඩත්තු කරන කට්ටිය SLT වගේ ISPලාගෙන් සල්ලි ගන්නවා
ඊට පස්සේ උන් ඒ සල්ලි දීල ගන්න bandwidth ඒක අපට විකුනනවා
ඔතනදි තමයි ඔය මගෝඩි වැඩ සේරම වෙන්නේ







SLT eke weda karana eunge line walata ksii deyak wela nethuwa ethi...


