ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
එල එල Nexus එකක් ගනින් ;)



ඒක නම් දන්නේ නෑ UK market එකට නම් නත්තලට කලින් එනවා.

අපොයි!ඒ කියන්නේ මෙහෙට එද්දී 2013 වල තමයි!:(
 

Max_r

Well-known member
  • May 10, 2007
    12,763
    1
    15,423
    113
    aparade ban paadui ne :/
    30+ kohoma hari denna balahan

    30ta දැන් දෙන්න බැ බන් :( අලුත්ම එව්වා තියෙ :/ 36

    25ට ඉල්ලනෙ දැන් :(

    සෝනි අලුත් ෆොන් සැට් එක නිසා වැඩෙ අව්ල් වෙගන යන්නෙ දැන්
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    30ta දැන් දෙන්න බැ බන් :( අලුත්ම එව්වා තියෙ :/ 36

    25ට ඉල්ලනෙ දැන් :(

    සෝනි අලුත් ෆොන් සැට් එක නිසා වැඩෙ අව්ල් වෙගන යන්නෙ දැන්
    alutma sola ekat 55k wage ne ban
    neo eka ita wada denna can wenna ona
    ane manda

    dan ubata oka dila arc eka ganna ekat padui eka athakin mokada arc ekat paranai.arc and neo eke wenasa display eke size eka witara ne
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,763
    1
    15,423
    113
    alutma sola ekat 55k wage ne ban
    neo eka ita wada denna can wenna ona
    ane manda

    dan ubata oka dila arc eka ganna ekat padui eka athakin mokada arc ekat paranai.arc and neo eke wenasa display eke size eka witara ne

    arc ekak ganne na ban arc eke athi reddak na :yes:
    tika kalak inno aluth mewwa tikak enakam

    ube ekath nikan ad karala balapan kiyata wageda kiyala yanne :sorry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,763
    1
    15,423
    113
    ube kamaththak itin
    phone ekak natuwa hitapn thn :P

    මේකක් තියෙ ;)
    nokia-1110.gif
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,763
    1
    15,423
    113
    macho mewwa ekak matath hoyaganna bari weida?? :D :D

    අහ් ඔය fb buy & sell ගෘප් පැත්තෙ රව්මක් දාලා
    wow.lk එකෙත් රවුමක් ගැහුවා නම් හොයාගන්න පුලුවන් වෙයි :D


    මමනම් ගත්තෙ අපෙ පැත්තෙ එකෙක්ගෙන් 700ට ;)
     

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    alutma sola ekat 55k wage ne ban
    neo eka ita wada denna can wenna ona
    ane manda

    dan ubata oka dila arc eka ganna ekat padui eka athakin mokada arc ekat paranai.arc and neo eke wenasa display eke size eka witara ne
    Sony Xperia sola Rs.45'900 බන්!
     

    sahantha

    Member
    May 28, 2009
    17
    0
    0
    Can you please upload " tintin v1.1.2 for i9100" ? I've downloaded the game sd files and my application closes after gloft logo... So can anyone upload this apk file? or something to do?
     
    Last edited:
    Status
    Not open for further replies.