~Serial Keys Generate කරගන්න විදිය~ Java

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,926
    1
    9,720
    113
    Gampaha
    ~Serial Keys Generate කරගන්න විදිය~ Java

    Serial.png


    ගොඩක් අය මගෙන් අහල තිබුන කොහොමද Serial Key එක Generate කරගන්නෙ කියල. ආධුනිකයන්ට මේක පෙහෙලිකාවක් උනත් Programing වල මේක මහ ලොකු දෙයක් නෙමේ.. ඉතිං මේක කරන විදිය මම දන්න විදියට සරලව කියන්නම්.. මිට වඩා තව හුගක් හොද ක්‍රමත් ඇති..

    මුලින්ම වෙනම String Type method එකක් හදා ගන්න. method එක ඇතුලෙ තමයි අපි Serial Key එක Generate කරගන්න යන්නෙ.. String එකෙන් හැදුවට Integer එකෙන් උනත් හදන්න පුලුවන්..

    private String serialKey(){

    return serial;
    }
    ඊට පස්සෙ අපිට ඕන වෙනව Random Numbers. ඒකට math.random හෝ util package එකේ random class එක පාවිච්චි කරන්න පුලුවන්. මම util.random ගන්නව. ඒවගේම static String Data type දෙකකුත් හදා ගන්න.
    import java.util.Random;
    static String serial = "" , key;
    ඊට පස්සෙ Random Object එක හදා ගන්න.
    Random keyGenerate = new Random();
    ඊට පස්සෙ තියෙන්නෙ අපිට object එකෙන් output එක විදියට එන්න ඕනෙ මොනාද කියල කියන එකයි. අපිට ඕන අංක නිසා Integer type එක ගන්න. ඒවගේම parameter එකේ අපිට අංක කීයක් වෙනකම් ඕනද කියල දෙන්න. පටන් ගන්නෙ 0න්. අපිට Serial Key එක සදහා ඕනෙ 0 ඉදන් 9 වෙනකම් නෙ. ඒ කියන්නෙ අංක 10ක් ඒනිසා,
    int key = keyGenerate.nextInt(10);
    දැන් අපිට මේකෙන් ලැබෙන්නෙ එක අංකයයි.. ඒත් Serial Key එකකට සාමන්‍යයෙන් අංක 16 ක් තියෙනව.. ඔයාලට කැමතිගාන අනුව දැන් for loop එකක් ඇතුලට ඉහත code එක දාගන්න.
    for (int i = 0; i < 16; i++) {
    key = keyGenerate.nextInt(10);
    }
    දැන් අංක 16ක් output එක විදියට එනව. දැන් මේ අංක ටික එක තැනකට දාගන්න.
    for (int i = 0; i < 16; i++) {
    key = keyGenerate.nextInt(10);
    serial += key +"";
    }
    දැන් හරි.. ඊට පස්සෙ Serial Key එක ඕන තැන මේ method එකට call කරන්න.
    String mySerialKey = serialKey();
    Serial Key එකක් output එක විදියට ලැබේවි. මේ විදියට තමයි method එක ලියවෙන්න ඕනෙ.
    private String serialKey() {
    Random keyGenerate = new Random();
    for (int i = 0; i < 16; i++) {
    key = (keyGenerate.nextInt(10);
    serial += key +"";
    }
    return serial;
    }
    දැන් තේරෙනව නේ හරි සරලයි කියල. ඩිංගිත්තක් හිතුව නම් ඕන කෙනෙකුට හදා ගන්න පුලුවන්.. තව මේක අංක 4න් 4න් වෙන් කරල ගත්තොත් තමා නියම Serial එකක් වෙන්නෙ. මෙන්න මේ වගේ "6535-1367-5875-2725".. තව මේකෙ අංක වගේම අකුරුත් එන විදියටත් හදන්න පුලුවන් "CPZK-EMXA-ZNPN-KSBV".. ඒවගේම mix කරලත් පුලුවන් "BT6S-3C18-JH2U-6EC7". හරි ඒ ටික ඔයාලට බාරදීල මම ගියෝ...

    nb5.gif

    DEV.png


    Fit.gif

    Thanks2.gif

    coollogo_com-5080212.gif


    මේ තියෙන්නෙ මම එහෙම හදපු එකක්..
    Download Now
    Serial_Generator
    Version 1.0


    File Size: 150KB
    mediafire
    DEV.png

     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,926
    1
    9,720
    113
    Gampaha
    mcn download link not working


    ස්තූතියි යාලුවා
    රෙප් දෙන්න බැරිලු

    ela machan
    rep+++


    GODAK WAtinawa SAHo THAnkz

    ela ela..:)

    rep dunnooooooooo :p

    godak watinawa machan rep aded:)


    rep 4+ maxxa
    11.gif
    ඔක්කෝටම ගොඩක් තෑන්ක්ස්.. පුලුපුලුවන් විදියට ඔන්න රෙප් දුන්නා..
    11.gif