jasz Apr 9, 2018 එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018 සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න.... ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1846194 ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018 සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න.... ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1846194 ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
lpwicrama Aug 25, 2017 එන්න සංවාද මණ්ඩපය - අලුත් නූලට http://www.elakiri.com/forum/showthread.php?t=1813069
EvilEye Jun 18, 2017 ow, offline සේව් කරද්දි ෆෝල්ඩරුත් එනවනේ, ඒක ඕපන් කරාම ලෝඩ් වෙනකලුත් ඉන්න ඕන මේක එල , pdf වැඩේ,
EvilEye Jun 18, 2017 website එක හරියන්නෙ නෑ බන්, ඒක ෆ්රීත් නෙමේනෙ , ක්‍රෝම් එකෙන් pdf එකක් විදියට සේව් කරන විදියනම් හරි , ඒකෙ කොලිටියත් එලටම තියෙනවා, වැඩේත් ලේසි , තෑන්ක්ස් මචන්
website එක හරියන්නෙ නෑ බන්, ඒක ෆ්රීත් නෙමේනෙ , ක්‍රෝම් එකෙන් pdf එකක් විදියට සේව් කරන විදියනම් හරි , ඒකෙ කොලිටියත් එලටම තියෙනවා, වැඩේත් ලේසි , තෑන්ක්ස් මචන්
EvilEye Jun 18, 2017 ඒකෙ ටිකක් වැඩ්පුර ඩේට යනව බන්, ඊට වඩා ලේසි රයිට් ක්ලික් කරල සේව් ඈස් දෙන එක, pdf කරලනම් නෑ, ගොඩක් වැඩ තියෙනවාද, කොහොමද, කෙටි විදියක්නම් කියන්න
ඒකෙ ටිකක් වැඩ්පුර ඩේට යනව බන්, ඊට වඩා ලේසි රයිට් ක්ලික් කරල සේව් ඈස් දෙන එක, pdf කරලනම් නෑ, ගොඩක් වැඩ තියෙනවාද, කොහොමද, කෙටි විදියක්නම් කියන්න
EvilEye Jun 18, 2017 මචන් වෙබ්සයිට් කම්ප්ලීට් ඩවුන්ලෝඩ් කරලා ඕෆ්ලයින් බලන ක්‍රමයක් තියෙනවාද, httrack ඒකෙන් මාර ඩේට ගොඩක්නෙ යන්නෙ,
මචන් වෙබ්සයිට් කම්ප්ලීට් ඩවුන්ලෝඩ් කරලා ඕෆ්ලයින් බලන ක්‍රමයක් තියෙනවාද, httrack ඒකෙන් මාර ඩේට ගොඩක්නෙ යන්නෙ,
Arrow11 May 10, 2017 oyatath esema wewa malli me bawayedima ama maha nirwana dathuwen niwi sanasimata hethu wasana wewa ith ikmanin darma awabodaya labewa
oyatath esema wewa malli me bawayedima ama maha nirwana dathuwen niwi sanasimata hethu wasana wewa ith ikmanin darma awabodaya labewa