ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Xperia Ice Cream Pureness Build 7 released =)
    For Xperia Neo/Neo V

    d18jr.png

    Build 7.00 - 2012.07.15

    +.Video Camera fixed
    +.Lot of scripts including thunderbolt script is removed
    +.SEMC Notes app included
    +.Latest Beats port by Knight47 included,but edited to fit the rom
    +.Some minor fixes,speed increases
    +.New init.d scripts introduced
    +.Swap removed (only applies if you are using Shardul's Suave kernel)
    +.Automatically intellidemand governor is selected (only applies if you are using Shardul's Suave kernel)

    Also new signature image,Thanks to my friend Sahan Tharaka
    good.gif

    forum.xda-developers.com/showthread.php?t=1737862​
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    Xperia Ice Cream Pureness Build 7 released =)
    For Xperia Neo/Neo V

    d18jr.png

    Also new signature image,Thanks to my friend Sahan Tharaka
    good.gif

    forum.xda-developers.com/showthread.php?t=1737862​

    අඩෙ මෙ මොන විඩියො කැමර් එකද වැඩ නැත්තෙ :O
    secondary or primary
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අඩෙ මෙ මොන විඩියො කැමර් එකද වැඩ නැත්තෙ :O
    secondary or primary
    primary da nedda nam nodani :P :rofl: but pitipasse camera eka
    video recording wada naha build 6 eke
    now fixed
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    primary da nedda nam nodani :P :rofl: but pitipasse camera eka
    video recording wada naha build 6 eke
    now fixed

    තා ඩිංගෙන් මාර සීන් එක :shocked:
    4න් එක පැක් කරලත් ඉවරයි :growl:

    දැන් බාපන්කො තව එකක් ;)
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    machan man gawa aluthen gahthu Sony neo v ekak thiyenawa,ekata data like song video pc eken copy kalama sometimes okkoma delete wenawa ekko mp3 aul widihata play wenne plz help guys :(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    machan man gawa aluthen gahthu Sony neo v ekak thiyenawa,ekata data like song video pc eken copy kalama sometimes okkoma delete wenawa ekko mp3 aul widihata play wenne plz help guys :(

    මැසිමෙ වයිරස් තියෙද ? :shocked:
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    මැසිමෙ වයිරස් තියෙද ? :shocked:

    4n shop eke pora kiuweth oya tikamai eth virus naha bun,pc eke wena aul mukuth ma naha mage nokia 5800 ekath use karanawa ekata aul naha, Eset dala thiyenne pc eke :(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    4n shop eke pora kiuweth oya tikamai eth virus naha bun,pc eke wena aul mukuth ma naha mage nokia 5800 ekath use karanawa ekata aul naha, Eset dala thiyenne pc eke :(

    චිප් එක මොකක්ද
    චයිනා එකක්ද?? එහෙනම් ඉතිං සොරි තමයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Direct Upload App

    කස්ටිය image එකක් හෙම එළකිරි එකට දාගන්න ඉතින් PC එකනේ use කරන්නේ දැන් මෙන්න Direct Upload එකෙන් app එකක් දාල තියෙනවා. අපිට කැමති size එකකින් host කරන්න පුළුවන් ඒවිතරක් නෙමේ අපිට එක පාර ගොඩක් host කරන්න පුළුවන්. කෙලින්ම Gallery එකට ගිහිල්ලා අපිට කැමති පින්තුර ටික තෝරලා share option එකෙන් මේ App එක select කරන්න විතරයි තියෙන්නේ :yes: ඒවිතරක් නෙමේ upload කරලා ඉවර උනාම අපිට කැමති email address එකකට Links ටික එවාගන්න පුළුවන් :D

    VTB8hDSCfstzR2l_aVnT1YFANWtlmJ9y4e5wzBrWkQpLgIQ5Q6AS765leQm5YIUtAA=w705

    ahrzquh4.png

    download
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    11.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අපි ජේලි කනවෝ :P මේ ජේලි ඒක හදලා තියනේ ලංකාවේ:D:D පොරක් Only nexus & nexus s ;)

    Screenshot_2012-07-16-16-47-31.png

    Screenshot_2012-07-16-16-47-49.png

    Thanks නවෝද link ඒක දුන්නට http://forum.xda-developers.com/showthread.php?t=1769861

    එල මචන් ඔය තියෙන්නේ :D තව ටික කාලෙකින් official දුන්නම හරියටම හරි. ඕක පොඩ්ඩක් use කරලා බලපන් මචන් bugs හෙම තියෙනවද කියල. ඔය කවුරුත් නෙමේ බං එළකිරි එකේ Clark Kent :D තව එකක් මචන් Viber තාම Jelly Bean වල වැඩ නෑ. උන් compatible version එකක් දෙනවා කියල තමා තියෙන්නේ.
     
    Status
    Not open for further replies.