SLT රැකගමු.

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Dialog , etisalat gena nam mata prasnayak ne,
    eth SLT eka nam mata epa wela tiyenne.
    Kisima wedak ne service eka.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,699
    1,215
    113
    Mars
    මමත් අවුරුදු 4 ක වගේ ඉඳලා SLT තමයි. 512kbps දැන් නම් 8Mbps එකට මාරු වුනා. line එක අවුල් වුන අවස්ථා තිබුනා එත් SLT හොඳයි කියන්න තියෙන්නෙ.
    South Asian countries වලින් අපි ඉදිරියෙන් ඉන්නවා. Thailand, Vietnam අපිට වඩා හොදයි
     

    hellfreezer89

    Member
    Jul 29, 2011
    231
    18
    0
    Blood Gulch
    ආ උඹ SLT නේද වැඩ කරන්නෙ. උඹ ඉන්දියාව වගේ සුපිරි රටක් එක්කනෙ සන්සංදනේ කොරලා තියෙන්නෙත්.:lol:

    පොඩ්ඩක් ඔය රට රට වල ඉන්ටනෙට් ගාස්තු එක්කම පුද්ගලයෙක්ගෙ සාමාන්‍ය ආදායමත් දාපන්! :lol:

    නිකන් කඩේ යන්න එපා බන්...!

    niyami kolla
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    View attachment 40536


    දකුණු ආසියාවේ අඩුම ඉන්ටර්නේට් ගාස්තු තියෙන්නේ ලන්කාවේ. උඹලා බොරුවට SLT,Dialog,Mobitel,Etisalat වලට කැගැහුවට දැන් පේනවා නේද ඉන්දියාවේ 1GB= Rs250i ඒ කියන්නේ ලන්කාවේ රුපියල් වලින් Rs600.01 ක් වෙනවා. ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයල්ලා. සින්ගප්පූරුව, ඇමරිකාව, UK, වගේ රටවල් එක්ක ලන්කාව සන්සන්දනය කරන්න පුලුවන්ද? අපි අපේ කලාපයේ ඉදිරියෙන් ඉන්නවා.ඒ ගැන හිතලවත් SLT එකට ලේ පුච්චන එක නවත්තන්න බලන්න.
    api baninne unge service ekata misak cost ekata newei
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    ආ උඹ SLT නේද වැඩ කරන්නෙ. උඹ ඉන්දියාව වගේ සුපිරි රටක් එක්කනෙ සන්සංදනේ කොරලා තියෙන්නෙත්.:lol:

    පොඩ්ඩක් ඔය රට රට වල ඉන්ටනෙට් ගාස්තු එක්කම පුද්ගලයෙක්ගෙ සාමාන්‍ය ආදායමත් දාපන්! :lol:

    නිකන් කඩේ යන්න එපා බන්...!
    :yes::yes::yes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    මට මිට අව් රුද්දකට විතර කලින් අහු උනා නම් ඕකුන්ගේ ලොකු එකෙක් 2*2 පොල්ලක් කඩෙනකන් ගහන්න තිබුන:yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    ආ උඹ SLT නේද වැඩ කරන්නෙ. උඹ ඉන්දියාව වගේ සුපිරි රටක් එක්කනෙ සන්සංදනේ කොරලා තියෙන්නෙත්.:lol:

    පොඩ්ඩක් ඔය රට රට වල ඉන්ටනෙට් ගාස්තු එක්කම පුද්ගලයෙක්ගෙ සාමාන්‍ය ආදායමත් දාපන්! :lol:

    නිකන් කඩේ යන්න එපා බන්...!
    :lol::lol::lol::lol::lol:
     

    Halo

    Active member
  • May 20, 2007
    839
    1
    92
    28
    Melbourne
    I have been a SLT ADSL user for the past 6 years. Have been having few issues. But over all the most reliable and uninterrupted 24/7 internet connection I have ever used.
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,248
    413
    83
    cgtech.lk
    pala yanna :rofl: oya mobile broadband package tiakakne
    india walath lankawata wada hoda package thiyenawa
    http://www.internet-compared.com/

    -Rs. 834 Beam : B-Max 1000 10000 Kb/sec
    Limit per Month :Unlimited Extra charge : Rs. 0,00 per Mb.
    -Rs. 1250 Beam : B-Max 1500 15000 Kb/sec
    Limit per Month :Unlimited Extra charge : Rs. 0,00 per Mb.
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    අඩුම ගානේ දෙනවා කියන service එක ඒ විදියට ලැබෙනවා නම් හොදයි..කොහෙද ඉතින් එකවත් ලැබෙන් නැ නේ...එකනේ මේ හැටි කැ කට්ටිය complain කරන්නේ..
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Machanla Mama Aluthnma SLT Connection Ekak Gannawanam Monawada Mata Ganna Wenne. Ape Gedara SLT Phone Line Ekak Thiyenawa. Mata SLT Aluthenma Gannawanam Keeyak Wethara Yaida?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    You are comparing with India? :lol: Ubata comparison ekak dennada Japan or Australia ekka natta kakul deka asse gahagena duwanna? We are not complaining about the price or anything, it's just the service and their ethics. Get your facts right and talk or STFU!!!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    SLT awulak nha 2004 indala use karanne man 56k modem eke indalama, eth ADSL wala hitapu gaman speed dump wena eka thamayi awula