Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

Infared_baq

Member
Jul 16, 2012
52
3
0
????? කියන වචනෙ උබ මුලින්ම අහ‍ගත්තෙ හැකාගෙන්ද??? :lol::lol::lol::lol::lol: පට්ට ආතල් බන් උබනම්.:lol::lol::lol::lol::lol:

මූ ට හැකා ගෙන් අහගන්න දෙයක් නෑ බං.. මූ තමයි හැකා :lol::lol::lol:
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
WTF උබලව නොමග යවන්න වගේ හදන්නෙ?

aacbv5.png

rw2yb6.png

:lol:

ඇයි මේ හැකා පස්ස පැත්ත ඉරාගෙන උගෙ විස්තර හංගන්න හදන්නෙ?
මොනවා වුනත් මූ ඔච්චර ලොකු දීර්ඝකාලීන ප්ලෑන් එකක් ඇතුව උගෙ විස්තර හැංගුවා වෙන්න බෑ.
අනික මෙතන තුන් හතර දෙනෙක් නෑ.
වෙන වෙන නම් වලිං ඉන්නෙ එකම පොර :lol:

මෙතන ඉන්න කට්ටිය පොඩ්ඩක් පරිස්සමින්.
මෙතන උඹලට නොතේරෙන සිද්දියක් තියනවා. ;)

ඒක දැක්ක කවුරුත් මෙතන ඉන්නවා ඇති කියලා මම හිතන්නෙ නෑ. :)
 
WTF?

Banned
Jul 17, 2012
93
1
0
කතාවත් හැකා වගේමයි.:lol::lol::lol::lol:

පට්ට ආතල් කියන එකත් උබ මුලින්ම අහගත්තෙ හැකාට පු* දෙන්න ගියාමද?:lol::lol::lol::lol: මෙන්න අද එළකිරියට කිරි බොන තොත්ත බබාලා ඇවිල්ලා..:lol::lol::lol::lol::lol:
 
~Jonti

Member
Jul 16, 2012
37
1
0
ඔව් නේද උඹේ වචන උඹට අඳුරගන්න පුළුවන්නේ නේද? උඹ දැන් එකපාට්ටම Signout වෙන්න එපා හරිද? අඩෝ අපිට ආතල් දිදී මෙතන දිගටම ඉඳපන්... :D
පුලුවන්නම් තව ෆේක් වලින් වරෙන්... :lol:

අනේ ගූ හැකෝ තෝ අපිව අන්දන්න හිතුවා මදි යකෝ. තොගේ ඔන්ලයින් හෙල්ප් එකේ උන් අහුවෙයි උබේ ගැට වලට.:lol::lol::lol::lol:
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    හැක්‍රිෂ් කියන්නෙ පොඩි එකෙක් බන්. ඉස්කොලෙන් අවුට් වුන ගමන් උට තාම තියෙන්නෙ අර ඉස්කොලෙ පොඩි උන්ගෙ මානසිකත්වෙම තමයි.

    ඉස්කෝලවල ඉඳපු සමහර සයිකො ඩයල් වගේ කුණුහරුපෙන් බැන්නාම සේරම උං කටවල් වහගන්නවා කියන එකයි උගෙ ඔළුවෙ තියෙන්නෙ. ඉන්ටර්නෙට් එකට අළුත් උනාම සේරම මැජික් වගේ උනාම ඔහොම මෝඩ පාට් දාන එක වීඩියෝ හදන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒකට බයිට් කළා කියලා අම්මලාට බැණපු එකෙන් තමා ඌ නාගත්තෙ.

    ෆේස් බුක් වගේ නෙවෙයි එළකිරි එකේ ඉන්නෙ ගොඩක්ම නෙට් එකේ අවම අවුරුදු නවයක් දහයක් තිස්සෙ රවුම් ගහන අය. අද ඊයෙ ගමට ආපු ඩොන්ගලෙන්, මොබයිල් ෆෝන් එකෙන් නෙට් යන අය වගේ නෙවෙයි. උඹ දැන් මේකට ඇවිත් නාගෙන සයිට් එකට වෛර බඳින්න එපා. මේකෙ ඉන්න උං උඹට වඩා දේවල් දන්නවා.

    මුගෙ බිස්නස් එක ගත්තොත් ඌ කරන්නෙ අනුංගෙ කොපිරයිට්ස් තියෙන දේවල් ඩිස්ක්වලට ගහ ගහ විකුණ විකුණ, ඒ මදිවට ඩවුන්ලෝඩ් කරන්න කියාගෙන බ්ලොග් එකේ දාගෙන, ඒ උනාට තමංගෙ කොපිරයිට් වයොලේට් කරොත් හිරේ දානවා කියන එක. :lol:

    ඕවා දැක්කාම තේරෙනවානෙ මේකා එක්කො ඉස්කෝලෙ යන පොඩි එකෙක්. නැත්තං, ඕලෙවල් ෆේල්වෙලා ඉස්කොලෙන් අවුට් උන ඒ මානසික මට්ටමේ එකෙක්. බොහෝ දුරට ලාවට ඕලෙවල් දාගෙන ආර්ට් වගේ කරපු එකෙක් වෙන්න ඇති. :confused: බිස්නස් කරාට අපිට කමක් නැහැ. කවුරුත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. පොඩි එකෙක් වශයෙන් උඹ ඔහොම හරි සත පහක් හොයන එක හොඳයි. ඒත් මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා.

    උඹ නොදන්නවා උනාට ඔය වගේ ඉන්ටර්නෙට් එකේ ගොන්පාට් දාලා සද්දෙ දාන්න ආපු උන්ට මේකේම ලොක්කො ඉස්සර ගිහින් දුන්නා ඇටි හැලෙන්න. ඒ කාලෙ ටිකක් කණට ඇහුන සයිට් එකක්. දැන්නම් නෑ ඒක. මං කියාගෙන ආවෙ උඹත් අන්න ඒ තත්ත්වෙට පත් නොවී ඉඳපන්.

    වෙන එකෙක්ගේ ත්‍රෙඩ් එකක මේ වීඩියෝ එකයි ලින්ක් එකයි දාලා කවුරුත් නොදැක තිබ්බ මේ ත්‍රෙඩ් එක මේ තත්ත්වෙට ගේන්න හේතු වුනේ මම. ඒකට උඹට තරහා නම් මම කියන්නෙ මම ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි. :oo:
     
    ~Jonti

    Member
    Jul 16, 2012
    37
    1
    0
    ඇයි තොට නැද්ද ?? අහ් උබ පොන්ස් ‍‍නේ..:lol::lol::lol::lol::lol:

    වචන සමානයි / ඉන්ෆාරෙඩ් / WTF / හැකා බලන් ඉන්න අයට තේරෙන්නෙ නැද්ද මන්දා?:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පැටියා;13054653 said:
    :lol:

    ඇයි මේ හැකා පස්ස පැත්ත ඉරාගෙන උගෙ විස්තර හංගන්න හදන්නෙ?
    මොනවා වුනත් මූ ඔච්චර ලොකු දීර්ඝකාලීන ප්ලෑන් එකක් ඇතුව උගෙ විස්තර හැංගුවා වෙන්න බෑ.
    අනික මෙතන තුන් හතර දෙනෙක් නෑ.
    වෙන වෙන නම් වලිං ඉන්නෙ එකම පොර :lol:

    මෙතන ඉන්න කට්ටිය පොඩ්ඩක් පරිස්සමින්.
    මෙතන උඹලට නොතේරෙන සිද්දියක් තියනවා. ;)

    ඒක දැක්ක කවුරුත් මෙතන ඉන්නවා ඇති කියලා මම හිතන්නෙ නෑ. :)
    ube kathawa hari boss math me balan inne methana moko wenne kiyala..:lol:
     
    Infared_baq

    Member
    Jul 16, 2012
    52
    3
    0

    ඕවා දැක්කාම තේරෙනවානෙ මේකා එක්කො ඉස්කෝලෙ යන පොඩි එකෙක්. නැත්තං, ඕලෙවල් ෆේල්වෙලා ඉස්කොලෙන් අවුට් උන ඒ මානසික මට්ටමේ එකෙක්. බොහෝ දුරට ලාවට ඕලෙවල් දාගෙන ආර්ට් වගේ කරපු එකෙක් වෙන්න ඇති.
    මූ O/L නම් ෆේල් ද දන්නේ නෑ.. හැබැයි මට නම ආරංචි උන විදියට මූ පොඩිම එකෙක් නම් නෙමෙයි..
    මූ වැඩි දේවල් ඉන්ටර්නෙට් ගැන නොදන්නා මිනිස්සු සෙට් එකක් බොරු කතාවෙන් රවටලා සල්ලි හොයන්නයි පොර වෙන්නයි... ට්‍රයි කරන හොර වංචනිකයෙක්. මූ දන්නා දේකුත් නැති නිසා තමයි තාම මු මේ හොර CD ගගහ ඉන්නේ.

    උඹල බලහන් මූ ඉස්සරහට මොන දෙයක් ඉගෙනගත්තත් මූ ඒක හොරකමෙනුයි වන්චාවෙනුයි මිනිස්සු මුලා කරන්න තමයි බලන්නේ. මේ වගේ එවුන් සමාජෙට පිළිලයක් මචන්. මූ එන ෆේක් තොගෙනුයි... කතාව අනික් පැත්ත හරවන්න දෙන ට්‍රයි එකෙනුයි තේරෙනවා මූ කිසිම ආත්ම ගරුත්වයක් නැති පට්ට පල් හොරෙක් කියල. හැබැයි මූ දන්නා දෙයක් නැති නිසා දාන ට්‍රික්ස් ඔක්කොම ලාමකයි. ඒකයි මූව අහුවෙන්නේ.

    හොරකම, බොරුව, මුන්ගේ පරම් පරාවෙන් එන දේවල් ද මන්ද.. මේ වගේ එවුන්, ලෝකෙටම පිළිලයක් මචං. මේවගේ එවුන් එක්ක අඳුරගෙන ඉන්න එකත හොඳ නෑ.. දන්නේ ම නැතුව ඌ ට වාසියක් වෙනවනම් ළඟම ඉන්න එවුන්ගේ බෙල්ල කපන්ඩ මූ පසුබට වෙන් නෑ.. එකයි මචන් මම මෙච්චර මේකේ පොස්ට් කලේ..
     
    Last edited:

    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    හැක්ක්‍රිෂ් (HackrisH) නොහොත් ක්‍රිෂාන් බුද්ධික(Krishan Buddhika)

    මෙන්න මූ CD/DVD වල මුදල් ගන්න භාවිතා කළ බැංකු ගිණුම් වල විස්තර.

    Name : P.L.K.Buddhika
    Bank : People's Bank
    Account Number : 032-2-003-2-4229665

    --------------------------------------------------------------------------

    Name : P.L.K.Buddhika
    Bank : Hatton National Bank(HNB)
    Account Number : 042020279987

    උබල කවුරුන්ගෙ හරි කෙනෙක් ඇති නේ මේ බැංකු වල ඉතින් එහෙම කෙනෙක්ට මුගේ ID COPY එක බලාගන්න එක ගේමක් නෑ. ඒවයි ඇති මුගේ ඇඩ්රස් එහෙම.

    අනිත් දේ තමයි මූ හැමදේකටම සංජය කියන FAKE හාදයාව CONTACT කරගන්න කියල දාන Airtel number එක : 0757871893 මේකනම් ඉතින් කවුරුත් දන්නවනේ.

    මූ තව Number එකක් භාවිතා කරනව ඒ‍ක Dialog එකක්. මේ ඒක : 0772283863

    ඉතින් උබල කවුරුන්ගෙ හරි කෙනෙක් Airtel එකේ හරි Dialog එකේ හරි වැඩ කරනවනම් මුගේ විස්තර හොයාගන්න එක ගේමක් නෑ. මම හිතන්නෑ මූ මේවට FAKE ID භාවිතා කරන්න ඇති කියලා. මොකද මූ හිතන්නෙ නැතිව ඇති මූට මේවිදියට නාන්න වෙයි කියල.
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    For SEO :D:D:D
    ----------------------------

    හැක්ක්‍රිෂ් (HackrisH) නොහොත් ක්‍රිෂාන් බුද්ධික(Krishan Buddhika)

    මෙන්න මූ CD/DVD වල මුදල් ගන්න භාවිතා කළ බැංකු ගිණුම් වල විස්තර.

    Name : P.L.K.Buddhika
    Bank : People's Bank
    Account Number : 032-2-003-2-4229665

    --------------------------------------------------------------------------

    Name : P.L.K.Buddhika
    Bank : Hatton National Bank(HNB)
    Account Number : 042020279987

    උබල කවුරුන්ගෙ හරි කෙනෙක් ඇති නේ මේ බැංකු වල ඉතින් එහෙම කෙනෙක්ට මුගේ ID COPY එක බලාගන්න එක ගේමක් නෑ. ඒවයි ඇති මුගේ ඇඩ්රස් එහෙම.

    අනිත් දේ තමයි මූ හැමදේකටම සංජය කියන FAKE හාදයාව CONTACT කරගන්න කියල දාන Airtel number එක : 0757871893 මේකනම් ඉතින් කවුරුත් දන්නවනේ.

    මූ තව Number එකක් භාවිතා කරනව ඒ‍ක Dialog එකක්. මේ ඒක : 0772283863

    ඉතින් උබල කවුරුන්ගෙ හරි කෙනෙක් Airtel එකේ හරි Dialog එකේ හරි වැඩ කරනවනම් මුගේ විස්තර හොයාගන්න එක ගේමක් නෑ. මම හිතන්නෑ මූ මේවට FAKE ID භාවිතා කරන්න ඇති කියලා. මොකද මූ හිතන්නෙ නැතිව ඇති මූට මේවිදියට නාන්න වෙයි කියල.
     
    ~Jonti

    Member
    Jul 16, 2012
    37
    1
    0
    මූ O/L නම් ෆේල් ද දන්නේ නෑ.. හැබැයි මට නම ආරංචි උන විදියට මූ පොඩිම එකෙක් නම් නෙමෙයි..
    මූ වැඩි දේවල් ඉන්ටර්නෙට් ගැන නොදන්නා මිනිස්සු සෙට් එකක් බොරු කතාවෙන් රවටලා සල්ලි හොයන්නයි පොර වෙන්නයි... ට්‍රයි කරන හොර වංචනිකයෙක්. මූ දන්නා දේකුත් නැති නිසා තමයි තාම මු මේ හොර CD ගගහ ඉන්නේ.

    උඹල බලහන් මූ ඉස්සරහට මොන දෙයක් ඉගෙනගත්තත් මූ ඒක හොරකමෙනුයි වන්චාවෙනුයි මිනිස්සු මුලා කරන්න තමයි බලන්නේ. මේ වගේ එවුන් සමාජෙට පිළිලයක් මචන්. මූ එන ෆේක් තොගෙනුයි... කතාව අනික් පැත්ත හරවන්න දෙන ට්‍රයි එකෙනුයි තේරෙනවා මූ කිසිම ආත්ම ගරුත්වයක් නැති පට්ට පල් හොරෙක් කියල. හැබැයි මූ දන්නා දෙයක් නැති නිසා දාන ට්‍රික්ස් ඔක්කොම ලාමකයි. ඒකයි මූව අහුවෙන්නේ. හොරකම, බොරුව, මුන්ගේ පරම් පරාවෙන් එන දේවල් ද මන්ද.. මේ වගේ එවුන්, ලෝකෙටම පිළිලයක් මචං. මේවගේ එවුන් එක්ක අඳුරගෙන ඉන්න එකත හොඳ නෑ.. දන්නේ ම නැතුව ඌ ට වාසියක් වෙනවනම් ළඟම ඉන්න එවුන්ගේ බෙල්ල කපන්ඩ මූ පසුබට වෙන් නෑ.. එකයි මචන් මම මෙච්චර මේකේ පොස්ට් කලේ..

    දැං උබ පුලුවන් තරන් ඌට බැනලා ඇඟ බේර ගන්න බලපන්:lol::lol::lol:
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    දැං උබ පුලුවන් තරන් ඌට බැනලා ඇඟ බේර ගන්න බලපන්:lol::lol::lol:

    ආ වෙන්ට හැකර් කොල්ලෝ..:D:D:D:D

    --------------------------------------------------

    හැක්ක්‍රිෂ් (HackrisH) නොහොත් ක්‍රිෂාන් බුද්ධික(Krishan Buddhika)

    මෙන්න මූ CD/DVD වල මුදල් ගන්න භාවිතා කළ බැංකු ගිණුම් වල විස්තර.

    Name : P.L.K.Buddhika
    Bank : People's Bank
    Account Number : 032-2-003-2-4229665

    --------------------------------------------------------------------------

    Name : P.L.K.Buddhika
    Bank : Hatton National Bank(HNB)
    Account Number : 042020279987

    උබල කවුරුන්ගෙ හරි කෙනෙක් ඇති නේ මේ බැංකු වල ඉතින් එහෙම කෙනෙක්ට මුගේ ID COPY එක බලාගන්න එක ගේමක් නෑ. ඒවයි ඇති මුගේ ඇඩ්රස් එහෙම.

    අනිත් දේ තමයි මූ හැමදේකටම සංජය කියන FAKE හාදයාව CONTACT කරගන්න කියල දාන Airtel number එක : 0757871893 මේකනම් ඉතින් කවුරුත් දන්නවනේ.

    මූ තව Number එකක් භාවිතා කරනව ඒ‍ක Dialog එකක්. මේ ඒක : 0772283863

    ඉතින් උබල කවුරුන්ගෙ හරි කෙනෙක් Airtel එකේ හරි Dialog එකේ හරි වැඩ කරනවනම් මුගේ විස්තර හොයාගන්න එක ගේමක් නෑ. මම හිතන්නෑ මූ මේවට FAKE ID භාවිතා කරන්න ඇති කියලා. මොකද මූ හිතන්නෙ නැතිව ඇති මූට මේවිදියට නාන්න වෙයි කියල.
     
    ~Jonti

    Member
    Jul 16, 2012
    37
    1
    0
    ආ වෙන්ට හැකර් කොල්ලෝ..:D:D:D:D

    --------------------------------------------------

    හැක්ක්‍රිෂ් (HackrisH) නොහොත් ක්‍රිෂාන් බුද්ධික(Krishan Buddhika)

    මෙන්න මූ CD/DVD වල මුදල් ගන්න භාවිතා කළ බැංකු ගිණුම් වල විස්තර.

    Name : P.L.K.Buddhika
    Bank : People's Bank
    Account Number : 032-2-003-2-4229665

    --------------------------------------------------------------------------

    Name : P.L.K.Buddhika
    Bank : Hatton National Bank(HNB)
    Account Number : 042020279987

    උබල කවුරුන්ගෙ හරි කෙනෙක් ඇති නේ මේ බැංකු වල ඉතින් එහෙම කෙනෙක්ට මුගේ ID COPY එක බලාගන්න එක ගේමක් නෑ. ඒවයි ඇති මුගේ ඇඩ්රස් එහෙම.

    අනිත් දේ තමයි මූ හැමදේකටම සංජය කියන FAKE හාදයාව CONTACT කරගන්න කියල දාන Airtel number එක : 0757871893 මේකනම් ඉතින් කවුරුත් දන්නවනේ.

    මූ තව Number එකක් භාවිතා කරනව ඒ‍ක Dialog එකක්. මේ ඒක : 0772283863

    ඉතින් උබල කවුරුන්ගෙ හරි කෙනෙක් Airtel එකේ හරි Dialog එකේ හරි වැඩ කරනවනම් මුගේ විස්තර හොයාගන්න එක ගේමක් නෑ. මම හිතන්නෑ මූ මේවට FAKE ID භාවිතා කරන්න ඇති කියලා. මොකද මූ හිතන්නෙ නැතිව ඇති මූට මේවිදියට නාන්න වෙයි කියල.

    ඉන්ෆාරෙඩ් + WTF = හැක්‍රිශ් දෙන්නටම මෙච්චර තරහා ගිහින් තියෙන්නෙ ඒකද?:lol::lol::lol:
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    ඉන්ෆාරෙඩ් + WTF = හැක්‍රිශ් දෙන්නටම මෙච්චර තරහා ගිහින් තියෙන්නෙ ඒකද?:lol::lol::lol:

    අනේ නෑ පොන්ස්..මමනම් හරිම COOOOOOOL...:lol::lol::lol:
     
    Status
    Not open for further replies.