iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.

    iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.
    හරි අද මම කියල දෙන්නේ iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.:shocked:

    (මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ) :)

    හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්

    එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.insanelyi.com/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )

    ( bigboss එකේ තිඑන ඕනෑම සල්ලිදිලා ගන්න app එකක් ෆ්‍රී ගන්න මේ කෙන් පුළුවන් )

    දැන් cydia එකේ search එකට යන්න.

    AirBlue Sharing කියල type කරලා search කරන්න
    දැන් කළුපාටින් font එක තිඑන AirBlue Sharing එක install කරගන්න
    දැන් වැඩේ හරි .

    7595444004_fd88ccb37d_m.jpg




    7595445318_ec92c99d94_m.jpg






    7595443304_40669e97a8_m.jpg



    7595450428_2bc1fe8da1_m.jpg


    හෝදනුම් ඉතින් සලකල යන්න

     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    excellent thread machan. thawa me wage ewa daapan. 5+
    thanks machan

    machan fail to execute OBEX push operation kyala enawane share karana gyama

    unstal karala apahu dala balapan phone eka restart karalath balanna

    good post bro 9+++

    thanks
    me app eke cracked ekak hoyaganna amarui ne bn.

    oya crak eka thama bun

    ela good post :) REp+3

    thanks
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    wada na ban!! 5.1.1 tyene! wada nane apahu instal ut kra
    වෙන ෆොනේ එකකට share කරලා බැලුවේ නැද්ද
    machan topic ekata adalawa newe :(

    i phone 4
    iOS 5.1.1
    bb 04.11.08
    Tmobile us

    unlock කරන්න පුලුවන්ද දැන්
    මම නෙට් එකෙ දැක්කා

    මේක නම්
    http://maypalo.com/2012/04/22/iphone-4-baseband-4-11-08-has-been-unlocked-unlock-iphone-4-now-guide/
    ඕක apple එකෙන් block කරලා වඩනැ මචන්
    meva අය්යගෙන් අහල බලනවද පොඩ්ඩක්
    දන්නා හැටියට ඕක පුළුවන් වෙන්න ඕනි us එකක් හින්ද

    :P
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware