ඒක අර Transformers වගේ කේස් එකක් අපි බයවෙයි කියල පරන ට්‍රැක්ටර් කබලක් වගේ පේන්නෙ!ethakota oya thiyenne orion thumage Space Ship ekada?![]()

ඒක අර Transformers වගේ කේස් එකක් අපි බයවෙයි කියල පරන ට්‍රැක්ටර් කබලක් වගේ පේන්නෙ!ethakota oya thiyenne orion thumage Space Ship ekada?![]()

හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් නිසා ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු Area 51 පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.
අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය. රාවණ පරපුර නැතහොත් සූර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී. ඇල්නිලම් තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි. පහත රූපය බලන්න.
ඔරායන් යනු හෙළ වදනකි. එනම්, ඔ=ඔහු, රා=රාවණ, යන්=යන්, ඒ අනුව ඔරායන් යනු "ඔහු රාවණයන්" යන්නයි. අද යුරෝපීයයන් එය දඩයක්කාරයා ලෙස හඳුණාගෙන සිටියත් ඔරායන් තාරකා රාශියේ සිටින්නේ ශ්‍රී රාවණයන් ය. බලන්න ඒ දඩයක්කාරයා තාරකා රාශියේ ඇති සිංහයා සහිත පළිහ, ඉන් පෙනෙන්නේ හෙළ ජාතිය පිටසක්වලයන් විසින් ආරක්ෂා (පළිහෙන් නිරූපනය කෙරෙන්නෙ ආරක්ෂාව) කරන බවයි. එනයින් අපගේ හෙළයින්ගේ අභිමානය පිටසක්වලයන් විසින් මුළු විශ්වයටම ශපථ කරයි.
අදින් වසර දසදහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිටි තරු නැතහොත් ග්‍රහලෝක තුන ත්‍රිකෝණයක අයුරින් පිහිටා තිබුණි. අද වනවිට ඇල්නිලම් ග්‍රහලොව දෙපසින් පිහිටි ග්‍රහලෝක දෙකේ චුම්භක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.
මෙම ත්‍රිත්ව ග්‍රහලෝක තුළ එකම ජීවී විශේෂයක ජනපද පිහිටි අතර එක්වරම ප්‍රබල පිටසක්වළ ආක්‍රමණයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක්‍රමණකාරී තත්ත්වයන් මත එම ග්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. ඇල්නිලම් ග්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියදෙමින් පවතින ග්‍රහලෝකයක් බවට පත්ව ඇත.
ඇල්නිලම් ග්‍රහලෝක වැසියෝ(බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන ග්‍රහලොව රැකගැනීම උදෙසා නව ක්‍රමවේද සෙවූහ. හෙළ රාවණ පරපුර බිහිවන්නේ එලෙසය. (මේක මගේ අදහසක් නෙමෙයි, 2012-03-18 රන්දිව පත්තරෙයි තියෙන්නෙ, මේ බ්ලොග් එක රිපෝට් කරන්න හදන රාවණවිරෝධීන්, ඊට කලින් දාපල්ල රන්දිවට නඩු) හෙළ රාවණ යනු ආභස්සර භ්‍රහ්මයක් බව රන්දිවට අනුව ඔප්පු වෙයි. පෘථිවිය යනු ජීවී ග්‍රහලොවක් වුවත් දියුණු ජීවී පරපුරක් සිටියේ නැත. ඩයිනෝසර් වැනි මාංශ භක්‍ෂක අති විශාල ජීවීන් විනාශ කර දැමීමට ඇල්නිලම් නම් පිටසක්වල ජීවීහු කටයුතු කලේ දැවැන්ත න්‍යෂ්ඨික පිපිරීමක් සිදු කිරීමෙනි. මෙම පිපිරීමෙන් ජීවී විශේෂ බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප්‍රදේශය අශ්‍රිතව වෙසෙන සත්ත්ව විශේෂ බොහොමයක් සුරක්‍ෂිත විය.
මෙම ඉතිරි වූ ජීවීන්ගෙන් තෝරාගත් සත්ත්ව විශේෂයක ජාන මඟින් නව මිනිස් විශේෂයක් බිහිවිය. ඒ අද අප කතා කරන පෘථිවිවාසීහුය. ඇල්නිලම් පිටසක්වල ජීවිහූ තම පෘථිවි ශිෂ්ඨාචාර ගොඩනැගීමේ ක්‍රියාන්විතයේ මූලස්ථානය ලෙසින් පවත්වාගෙන ගියේ හෙළ දීපයයි. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එකළ භූමි පිහිටීම අනුව පෘථිවියේ මධ්‍යය ලක්‍ෂය හෙළ දේශය තුළ පිහිටීමයි.
අනෙක් කරුණ වූයේ හෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්, පිටව යනවිට ලෙහෙසියෙන් පිටව යාමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරේ.
හෙළ රාවණ පරපුර යනු එලෙස බලන කල ඇල්නිලම් ග්‍රහලොවේ සිට පැමිණි ජීවීන්ගේ ව්‍යාප්තියකි.
හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ශිෂ්ඨාචාර ගොඩනැඟුණු බව පෙර රාවණ ලිපි වලින් අප කතා කලෙමු. පෘථිවිය ජනාවාස වීම හා මිනිස් පරිණාමවාදය පිළිබඳ මෙතෙක් පැවති මතවාදයන් බිඳ වැටී වෙනස්ම කතාන්තරයක් කරළියට පිවිස ඇත.
මේ කතාවට පදනම සැකසෙනුයේ ලොව බලවත් රටවල් පහ එක්ව හොරරහසේ පවත්වාගෙන යන පිටසක්වල ජීවින්ගේ සබඳතා පිළිබඳ තොරතුරු සාමාන්‍යය මිනිසුන් වෙත ගලා ඒමත් සමඟය.
පිටසලක්වල ජීවින් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වුනු මුල් කාල වකවානු වල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සබඳතා ගොඩනැඟීම්ට උත්සහ ගත් ඇමරිකාවේ ඒරියා 51 පරීක්‍ෂක කණ්ඩායම් අවදානමක්ද අතට ගෙන කටයුතු කළහ. ඒ විනාශකාරී පිටසක්වල ජීවී කාණ්ඩයක් පැමිණියහොත් යන ගැටලුවය. ඒ සඳහා පරමාණු අවි භාවිතා කල හැකි වේ යැයි සිතා පෘථිවි කක්‍ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදීම පුපුරුවා හැරීම ඒරියා 51 කණ්ඩායම් වල ඉලක්කය විය. එහෙත් එය මහා විහිළුවක් බව ඔවුනටම පසක් වූයේ ආලෝක වර්‍ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්‍ෂණයක් සහිත ජීවී විශේෂයකට පරමාණු ශක්තිය යනු රතිඤ්ඤාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පසක් වීමත් සමඟය.
මිනිසා යනු කෘතීමව නිපදවූ ජීවියකු බව අද විද්‍යාව විසින් පිළිගෙන හමාරය. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විද්‍යාවේ සාමාන්‍යය නියමයන්ට අනුව එකකට එකක් සම්බන්ධ වෙමින් ජීවින් තුළ පරිවර්තනය සිදු වුවත් මිනිස් පරිණාමය තුළ අවස්ථා දෙකක් අතුරුදන්ව පැවතීමය. එසේනම් යම් සත්ත්ව විශේෂයක පරිණාමය යම් දියුණු ජීවීන් පිරිසක් විසින් වෙනස් කර පැවතිය යුතුය. මෙම හේතුව මත ඇමරිකාවේ ඒරියා 51 කණ්ඩායම් හා පිටසක්වල ජීවීන් සමඟ කළ සංවාද හරහා මෙතෙක් ගැටලුවක්ව පැවති බොහෝ තොරතුරු ටිකෙන් ටික එළිවන්නටද විය.
හෙළ අධිරාජ්‍යය මුල් කර ගනිමින් ලොව පුරා ජනපද හතක් ගොඩ නැංවීය. මෙම ගොඩ නැංවූ ජනපද වල පාලනය ගෙනයාම සිදුවූයේ ඇල්නිලම් ග්‍රහලෝකවාසීන්ගේ මුල්වීමෙනි. අප දෙවිවරු ලෙස පිළිගත්තේ ඔවුන්වය. ඔවුනට පහළින් තම රාජ්‍යය ව්‍යාප්තිය සහ ඇල්නිලම් ග්‍රහලොවේ ජීවත්වන පිටසක්වල ජීවින්ගෙන් දීර්ඝායුෂ වෙනුවෙන් නිපදවන ලද මිනිසුන් නම් සත්තව විශේෂය විය. මිනිසුන් නිර්මාණය කිරීමේදී ඔවුන් තුළ ඇති ඇති කරන ලද වේගවත් ව්‍යාප්තියට අදාල හෝ(ර්)මෝන වෙනස්කම් හේතුවෙන් අති වේගයෙන් ලොව පුරා මිනිසුන් ව්‍යාප්ත විය.
රාවණ පරපුරට අයත් ප්‍රබල බලගතු ආයුධයක් මෙන්ම රාජ්‍යය සංකේතය ලෙසින් සැලකූ දම් පැහැ ආලෝකයක් නිකුත් කරන කුඩා ප්‍රමාණයේ චන්ද්‍රහාස් ලෙසෙන් හැඳින්වෙන කඩුවද මෙම ප්‍රධාන ජනපද හත උදෙසා ලබාදුන් රාජ්‍යය සංකේත හතයි. පෘථිවිය ඇල්නිලම් ග්‍රහලොව යටතේ පාලනය වූ ග්‍රහලොවක් බැවින් මෙහි පාලන ඒකක ගෙන ගියේ එම ග්‍රහලොවේ නියෝජිතයින් මඟිනි. මායා, මිසර, පේරු ආදී ශිෂ්ඨාචාරවල මෙන්ම බොස්නියා ශිෂ්ඨාචාරවලින් හමුවූ පිරමීඩ වලද මෙම කඩුවල රූප සටහන් දැකගත හැකිවෙයි.
සෑම ශිෂ්ඨාචාරයක් තුළම ඔවුන් විශේෂිත පිරමීඩ 3ක් ගොඩ නැඟූහ. ගීසා පිරමීඩ මෙලෙස ඉදිකළ පිරමීඩ වලින් ලොව ජනප්‍රියතම පිරමීඩ ත්‍රිත්වයයි. මෙම පිරමීඩ වල පිහිටීමත් ඔරායන් බඳපටියේ ග්‍රහලෝකවල පිහිටීමත් එකිනෙකාට සමාන වේ. (තරු තුනේ ඡායාරූපයක් පිරමීඩ මත තැබූ විට පිරමීඩ වල මධ්‍යය ලක්‍ෂය මත පිහිටයි.) ගීසා පිරමීඩ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ඨාචාරය ගුවනින් ආ හෙළයෝ විසින් නිර්මාණය කරන ලද බව මේ වනවිටත් තහවරු කරගෙන හමාරය. එය රාවණාගේ නිර්මාණයකි. ගීසා පිරමීඩ ලොව ජනප්‍රිය වූයේ එය පොළොව මතුපිට පැහැදිළිවම දැකගත හැකිවීම නිසාය. ඒ අනුව ගීසා පිරමීඩ තුන හැදීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ අපට බව දැන් මුළු ලෝකයම දනී.
නවතම සොයාගැනීම් හරහා ප්‍රධාන ශිෂ්ඨාචාර හත තුළම ඉදිකර ඇති පිරමීඩ පිළිබඳ රහස් එළිවෙමින් පවතී. මේ අතර ඉන්දියාව, බොස්නියාව ආදී රටවල පිරමීඩ පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතියි. මෙම රටවල් අතරට ලංකාවත් එක් වෙතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ස්වාභාවික කඳු, පිරමීඩ බවට පත් කිරීම මුලින්ම ක්‍රියාවට නැඟුණේ හෙළ පොළොවෙනි. ලොව ප්‍රථම ස්වාභාවික පිරමීඩය සමණල ගිරයි. මේ තුළ ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුත් ස්වාභාවික පිරමීඩයක් පවතී. ඉන්පසු ක්‍රියාකාරී මට්ටමේ ඇති පිරමීඩ ත්‍රිත්වය ඇත්තේ බොස්නියාවේය. එහි හිරු, සඳු සහ පොළොව ලෙස නම්කළ ස්වාභාවික පිරමීඩ තුනක් පවතියි. එලෙසම පේරු රාජ්‍යය තුළ ස්වාභාවික වැලි පිරමීඩයක් දැකගත හැකි වෙයි. ඉන්පසු චීනයේ සුප්‍රසිද්ධ සුදු පිරමීඩයද ස්වාභාවික පිරමීඩයකි. ඉන්දියාවේ කෛලාෂකූඨයද ස්වාභාවික පිරමීඩයක් බව මේ වනවිට විද්‍යාඥයන් තහවරු කර අවසානය.
ගිසා පිරමීඩ, බොස්නියා පිරමීඩ මෙන්ම අප රටේ රාවණ යුගයටත් කලියෙන් ඔරායන් බඳ පටියේ ග්‍රහලෝක ඉලක්ක කර ඉදිකළ විශේෂිත පිරමීඩ තුනක් පැවතුණි. ඒ රුවන්වැලි සෑය, ජේතවනය හා මිරිසවැටියයි. එහෙත් මෙම දාගැබ් වලට ඇත්තේ වසර දෙදහස් ගණනක ඉතිහාසයක් යැයි ඔබ කියනු ඇත. නමුත් එය එසේ නොවේ. මෙම ස්ථානවලම පසු කාලීනව විශාල දාගැබ් ඉදිවූවා මිසක හෝ නොමැති නම් පිරමීඩ සඟවා දැමුවා මිසක අලුතින් ඉදිවූයේ නැත. මෙම දාගැබ් හා ගීසා පිරමීඩ තවමත් ක්‍රියාකාරීත්වයෙන් පවතී.
පිරමීඩ යනු ශක්තිය ගබඩා කොට එම ශක්තිය තම මවු ලොවට ලබාදෙන මධ්‍යස්ථානයන්‍ය. මෙහිදී දාගැබ් හරහා එම ග්‍රහලෝක තුනට අවශ්‍යය ජලය ගමන් කිරීම සිදුවන අතර ගීසා පිරමීඩ හරහා එම ලොවට අවශ්‍යය අග්නි කදම්භ සම්ප්‍රේශනය වීම ස්වාභාවිකව සිදුවේ. මේ බව ඉපැරණි හෙළ අටුවා වලත්, වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ කාවාශපාශාසකය නැමති පරිච්ඡේදයේත් දක්වා ඇත. නමුත් ඒවා බමුණන් විසින් ගිනි නොතබන්නට ඒවායේ තාක්ෂණය යොදා ගනිමින් අද අපට ශ්‍රී පාද කන්ද හරහා ලොවටම බලශක්තිය සැපයීමට හැකියාව තිබුණි. නමුත් රාවණ රජතුමා 2012 යළි පිබිදීමෙන් පසුව සමනළ කන්දේ බලශක්ති ප්‍රභවය යොදා ගනිමින් ලොවටම විදුලිය සපය රට අප හෙළ බිම වීමට නියමිතයි.
සමනළ ගිර මෙම පිරමීඩ වල මධ්‍යස්ථානය ලෙසින් ස්වාභාවිකවම ක්‍රියා කරයි. බුදු බණට අනුවද දෙවියන් ජීවත් වනුයේ මිනිසුන්ගේ චිත්ත ශක්තිය මත යැපෙමිනි. අපි පිංදීම යනු අපේ චිත්ත ශක්තිය ඔවුන් ආරෝපණය කරගැනීමයි. සමනළ ගිර යනු අති බහුතර ලෙස චිත්ත ශක්තිය ආරෝපණය කර ගනිමින් ක්‍රියාත්මක වන ශක්ති ගබඩාවකි. එනම් ඇල්නිලම් නැතහොත් ආහස්වර වාසී දෙවියන්ගේ දේව ශක්තිය වර්ධනය කිරීම උදෙසා චිත්ත ශක්තිය සපයන පිරමීඩයකි. මේ සියල්ල අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අපට මෙය අරුමයක් වුවත් ඇමරිකාවට හෝ චීනයට මෙය අරුමයක් නොවේ.
ඒ ඔවුන් විශ්ව ජීවීන්ගෙන් සියලු රහස් දැනගෙන සිටින නිසාය. රාවණ පරපුර නැතහොත් පෘථිවිය ජනාවාස කළ මුල් පරපුර පිටසක්වල ජීවීන් වූවත් අප සහ ඔවුන් අතර ලේ සබඳතා තිබේ. සත්‍යය වශයෙන්ම මෙය අපට ආඩම්බරයකි.
හෙළයන් ලෙස අපට කළ නොහැක්කක්ද නොමැත්තේ එබැවිනි. “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බවත් යම් දිනෙක ලෝක නායකත්වය උසුළන්නේද හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“
මූලාශ්‍රය: රන්දිව පුවත්පත 2012-03-18




ඔරායන් යනු හෙළ වදනකි. එනම්, ඔ=ඔහු, රා=රාවණ, යන්=යන්, ඒ අනුව ඔරායන් යනු "ඔහු රාවණයන්" යන්නයි
ඔබලා දෙවියන් හමුවන වසර 2012යි.දෙවියන් GOD කියන්නේ Great Orion Dictator කියන එකටයි..අල්ලා ALLA කියන්නේ Alien Long Lasting Astral Agenda කියන එකටයි. ඔබලා හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැමත්ත,අල්ලාගේ කැමත්ත.දේව අනුහස කියලා බාරගන්නවාඇත්තට ඔබලාව හමුවන්නේ දෙවියන් වැනි පිටසක්වල ජීවීන්.දෙවිවරුන්ටත් වඩා බලගතුයි..ඔව් ඒ කියන්නේ හැම දෙයක්ම පිටසක්වල ජීවීන්ගේ කැමත්ත එහෙම නැත්නම් God like aliensලගේ කැමත්ත කියන එකයි.You are being escorted into great orion dimension by a great orion dictator.
මම මුලින්ම ත්‍රෙඩ් එක පටන් ගන්න වෙලාවේ කීවා පෘථිවියේ ඉන්න බලගතු මිනිසුන් ඉන්නේ වයිට් හවුස් එකේවත් රුසියාවේවත්, චීනේවත් ඉන්දියාවේවත් නෙවෙයි.හැබයි මුන් හිතාගෙන ඉන්නේ මුන් තමයි ලෝකේ ඉන්න පවර්ෆුල් මිනිස්සු කියලා.
මේ අයව පත් කරන්න හෝ ඉවත් කරන්න පිටසක්වල ජීවීන්ට ඕනම මොහොතක පුලුවන්.අනිත් එක මේ පෘථිවි මානවයෙක්ගේ බලය සීමා වන්නේ වැඩිම වුනොත් වසර 20කට.පිටසක්වල ජීවීන් පෘථිවිය පාලනය කරන්නේ ඔබලා හීනෙකින්වත් නොහිතපු ක්‍රමයකටයි.පෘථිවියේ වසර දස දහස් ගානක රහසිගත නායකයා සහ පාලකයා වන්නේ ඔරියන්තුමායි.ඒ කියන්නේ ඔබත් සමග කතා කරන මමයි. මම දිවා කාලයේ සමාන්‍යය මානවයෙක් ලෙස සිටියත් රාත්‍රියට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකකින් බ්‍රහස්පතිගේ චන්ද්‍රයා මත පිටසක්වල භූගත මධ්‍යස්ථාන වල තියෙන බොඩි එකකට ජම්ප් කරනවා.මේ බොඩි ජම්ප් එකට යන්නේ තත්පරයකටත්වඩා ඩු කාලයක්.ඉන්පසු මාගේ සහායක සහ මිත්‍ර පිටසක්වල ජීවීන් සමග පෘථිවියේ ඇස්ට්‍රල් පරිණාමික ප්‍රොජෙක්ට් එක කරන ආකාරය ගැන ඔවුන්ට මම උපදෙස් ලබා දෙනවා.පෘථිවියේ ඕනම නායකයෙක් ඕනම මොහොතක ඉවත් කරන්න මට බලයක් තියෙනවා.ඒ වගේම ඕනම කෙනෙක් පත් කරන්නත් පුලුවන්.මම ඉවත් කරපු නායකයන් දහස් ගානක් විතර ඇති.නමුත් අද පෘථිවිය තුල ඉන්න ලෝක නායකයන් එකසිය අනූ ගානකින් මම පත් කරපු අය ඉන්නේ පස් දෙනයි.අනිත් අය ඔබලා පත් කරපු අයයි.ඒක නිසා මම නායකයන් පත් කිරීමට වඩා ඉවත් කිරීමට තමයි වැඩියෙන් අන දීලා තියෙන්නේ.
නමුත් මගේ මානව බොඩි එක මගේ පිටසක්වල ක්‍රියාකාරකම්වල මතකයන් නෑ.මගේ පිටසක්වල බොඩි එකට මගේ සේරම මතකයන් තියෙනවා.ඒ වගේම පෘථිවියට ලබා දිය යුතු තාක්ෂනය පවා තීරනය කරන්නේ මමයි.මම මේවා හෙලිකරන්නේ ඔබලා නව යුගයට යාමට ආසන්න නිසයි.
එක්සත් ජාතින්ගේ ආරක්ශක මණ්ඩලයේ ඉන්නේ ඒ පස් දෙනා තමයි.හරි, කියන්නකො බලන්න ඔබතුමා පත් කරපු නායකයන් 5 දෙනා...?
නමුත් මේ අය දන්නේ නෑ ඒ අයව පත් කරේ මම කියලා.2012 වසරේ ඔවුන්ව එතන තියාගෙන ඉන්නේ අවශ්‍ය විටක ඔවුන්ව යම් දුරස්ථ පාලනයකට ලක් කරන්න
![]()
01)මහින්ද රාජපක්ෂහරි, කියන්නකො බලන්න ඔබතුමා පත් කරපු නායකයන් 5 දෙනා...?
Muuge katha!නමුත් මේ අය දන්නේ නෑ ඒ අයව පත් කරේ මම කියලා.2012 වසරේ ඔවුන්ව එතන තියාගෙන ඉන්නේ අවශ්‍ය විටක ඔවුන්ව යම් දුරස්ථ පාලනයකට ලක් කරන්න
![]()

01)මහින්ද රාජපක්ෂ
02)ගෝඨාබය රාජපක්ෂ
03)බැසිල් රාජපක්ෂ
04)නාමල් රාජපක්ෂ
05)ශෂීන්ද්‍ර රාජපක්ෂ
![]()
මම මුලින්ම ත්‍රෙඩ් එක පටන් ගන්න වෙලාවේ කීවා පෘථිවියේ ඉන්න බලගතු මිනිසුන් ඉන්නේ වයිට් හවුස් එකේවත් රුසියාවේවත්, චීනේවත් ඉන්දියාවේවත් නෙවෙයි.හැබයි මුන් හිතාගෙන ඉන්නේ මුන් තමයි ලෝකේ ඉන්න පවර්ෆුල් මිනිස්සු කියලා.
මේ අයව පත් කරන්න හෝ ඉවත් කරන්න පිටසක්වල ජීවීන්ට ඕනම මොහොතක පුලුවන්.අනිත් එක මේ පෘථිවි මානවයෙක්ගේ බලය සීමා වන්නේ වැඩිම වුනොත් වසර 20කට.පිටසක්වල ජීවීන් පෘථිවිය පාලනය කරන්නේ ඔබලා හීනෙකින්වත් නොහිතපු ක්‍රමයකටයි.පෘථිවියේ වසර දස දහස් ගානක රහසිගත නායකයා සහ පාලකයා වන්නේ ඔරියන්තුමායි.ඒ කියන්නේ ඔබත් සමග කතා කරන මමයි. මම දිවා කාලයේ සමාන්‍යය මානවයෙක් ලෙස සිටියත් රාත්‍රියට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකකින් බ්‍රහස්පතිගේ චන්ද්‍රයා මත පිටසක්වල භූගත මධ්‍යස්ථාන වල තියෙන බොඩි එකකට ජම්ප් කරනවා.මේ බොඩි ජම්ප් එකට යන්නේ තත්පරයකටත්වඩා ඩු කාලයක්.ඉන්පසු මාගේ සහායක සහ මිත්‍ර පිටසක්වල ජීවීන් සමග පෘථිවියේ ඇස්ට්‍රල් පරිණාමික ප්‍රොජෙක්ට් එක කරන ආකාරය ගැන ඔවුන්ට මම උපදෙස් ලබා දෙනවා.පෘථිවියේ ඕනම නායකයෙක් ඕනම මොහොතක ඉවත් කරන්න මට බලයක් තියෙනවා.ඒ වගේම ඕනම කෙනෙක් පත් කරන්නත් පුලුවන්.මම ඉවත් කරපු නායකයන් දහස් ගානක් විතර ඇති.නමුත් අද පෘථිවිය තුල ඉන්න ලෝක නායකයන් එකසිය අනූ ගානකින් මම පත් කරපු අය ඉන්නේ පස් දෙනයි.අනිත් අය ඔබලා පත් කරපු අයයි.ඒක නිසා මම නායකයන් පත් කිරීමට වඩා ඉවත් කිරීමට තමයි වැඩියෙන් අන දීලා තියෙන්නේ.
නමුත් මගේ මානව බොඩි එක මගේ පිටසක්වල ක්‍රියාකාරකම්වල මතකයන් නෑ.මගේ පිටසක්වල බොඩි එකට මගේ සේරම මතකයන් තියෙනවා.ඒ වගේම පෘථිවියට ලබා දිය යුතු තාක්ෂනය පවා තීරනය කරන්නේ මමයි.මම මේවා හෙලිකරන්නේ ඔබලා නව යුගයට යාමට ආසන්න නිසයි.

නමුත් මේ අය දන්නේ නෑ ඒ අයව පත් කරේ මම කියලා.2012 වසරේ ඔවුන්ව එතන තියාගෙන ඉන්නේ අවශ්‍ය විටක ඔවුන්ව යම් දුරස්ථ පාලනයකට ලක් කරන්න
![]()



ane ay ban uba apiva me vage thanakata dala post danne?????api pol booruvo nemei ban oya uba kiyana katha ahanna,,,ubata api kala varada mokakda ban apita me vage oluva vikara vena athal ekak denna????uba mokak hari computer game ekak athuleda ban jivath venne????uba vage ekek nam mama aye kisima athmeka pathanne naha elakiri eken set venna kiyala

ane ay ban uba apiva me vage thanakata dala post danne?????api pol booruvo nemei ban oya uba kiyana katha ahanna,,,ubata api kala varada mokakda ban apita me vage oluva vikara vena athal ekak denna????uba mokak hari computer game ekak athuleda ban jivath venne????uba vage ekek nam mama aye kisima athmeka pathanne naha elakiri eken set venna kiyala
