pati roll පටි රෝල් mega thread

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ek.gif
    ek.gif
    ek.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල් .....

    ඔයාල දන්නවද ?

    online පටි රෝල් අහන කට්ටිය ඇර .. පටි රෝල් ගියාට පස්සේ මුළු ලෝකේම ඉන්න පටි රෝල් අහන හැමෝම පටි රෝල් අහන්නේ නවෝද් අයියගේ පිහිටෙන් ... :yes::yes:
    අයියාට මේක දිගටම කරගෙන යන්න ධයිර්යය , ශක්තිය , ලැබේවා .....! :):):)

    ඔන්න එහෙනම් අදත් කස්ටියම පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:
    අද දොර Lock හෝම්ස් ....

    PATI-ROLL.gif

    මෙන්න ලින්ක් එක:

    Direct download High quality :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    000204AE.gif
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මලයා අණුජ, Direct download High quality එක පරන link 1ක් නේද දාල තියෙන්නේ ?
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    අනුජ අය්යාට අද ලින්ක් එක මාරු වෙලා නෙ....;)
    අද එක පලවෙනි ලින්ක් එකට දාලා තියෙනව..දෙවෙනි එකට ඊයෙ එක දාල..
    ...
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අනුජ අය්යාට අද ලින්ක් එක මාරු වෙලා නෙ....;)
    අද එක පලවෙනි ලින්ක් එකට දාලා තියෙනව..දෙවෙනි එකට ඊයෙ එක දාල..
    ...

    මලයා අණුජ, Direct download High quality එක පරන link 1ක් නේද දාල තියෙන්නේ ?

    අනේ Sorry වෙන්න ඕන ... :D
    මට දෙක මාරු උනා .... :shocked::shocked:
    හරි ඔන්න මම දැන් හැදුව .... :yes::yes:
    කොහෙද ඉතින් අද පොඩ්ඩක් පරක්කු උනා නේ ඉතින් චුට්ටක් කලබල උනා .... :rolleyes::rolleyes:
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..

    අනේ Sorry වෙන්න ඕන ... :D
    මට දෙක මාරු උනා .... :shocked::shocked:
    හරි ඔන්න මම දැන් හැදුව .... :yes::yes:
    කොහෙද ඉතින් අද පොඩ්ඩක් පරක්කු උනා නේ ඉතින් චුට්ටක් කලබල උනා ....
    :rolleyes::rolleyes:
    අය්යෝ ඕක මොකක්ද...:yes: