
උඹ හයි කලේ cpu ෆෑන් එකක්ද නැත්තං සිවිලිම් ෆෑන් එකක්ද ?mage gedara parana machine ekak thiyenawa eke fan eka weda karann nethuwa man adu gaanakata fan ekak replace kara. Den machine eka on karama paare ballo kulappu wenawa.![]()

සිවිලින් ෆෑන් උනත් එච්චර සද්දේද බන්උඹ හයි කලේ cpu ෆෑන් එකක්ද නැත්තං සිවිලිම් ෆෑන් එකක්ද ?![]()

මොකො නැත්තෙ ? ලෙන් දෙකක් විතර පහල ගෙදරක ෆෑන් එකක් තියනවා, ඒකෙ සද්දෙ පැත්තටම අහෙනවාසිවිලින් ෆෑන් උනත් එච්චර සද්දේද බන්![]()




ඒ සද්දෙ වෙන්න ඇති ඔය 
උඹ හයි කලේ cpu ෆෑන් එකක්ද නැත්තං සිවිලිම් ෆෑන් එකක්ද ?![]()
warenty nathnam oil podak daapan fan ekata sadde nati wei 