Car Setup TV/DVD Blue tooth connect karanna..

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    ජපන් car setup එකක් (TV / DVD ) blue tooth වලින් මගේ phone එකට connect කරගන්න ඕනේ..
    කලින් එහෙම ලින්ක් එකක් තිබ්බ මට මතකයි.
    කව්රු හරි හෙල්ප් එකක් දෙන්නකෝ..