160(35K) pounds for 8GB
200(40K) pounds for 16GB
enam mehe 50k ta kittuwa yawi
160(35K) pounds for 8GB
200(40K) pounds for 16GB


Nexus S ඒකට ඔන්න Google එකෙන් Official Jelly Bean දීලා
http://st.gsmarena.com/vv/newsimg/12/07/nexus-s-update/gsmarena_001.jpg
http://www.gsmarena.com/android_411_update_for_the_nexus_s_starts_rolling_out-news-4542.php

එලනෙ 

ඔව් පුලුවන් වගෙ. Sony Xperia 2011 series වලට CM10 based ROM වගයක් එන්න තියනවලු.එලනෙ
එ කියන්නෙ
512 RAM
Single core වලත් එලට වැඩ ඇති නෙ![]()
එවට තියෙන්නෙත් ඔය hardware මනෙ.
මචන්ලා CWM nandroid backup වල file name එක වෙනස් කරාට අවුලක් වෙනවද? මම ගෙ phone එකෙ ROM 3 ක nandroid backup තියනව. මට මෙක පැහැදිලිව ROM එකෙ නමින් rename කරොත් පසෙ restore කරදින් අවුලක් වෙයිද?
එතකොට මෙ backup වෙනම අදුරගන්න ක්රමයක් නැද්ද?ඔව් CWM එකේ අවුලක් වෙනවා. මම වැරදි වෙන්න පුළුවන් දාන්න එක්කෙනෙක් ඉන්නවා නම් මාව නිවැරදි කරන්න

එතකොට මෙ backup වෙනම අදුරගන්න ක්රමයක් නැද්ද?![]()

එතකොට මෙ backup වෙනම අදුරගන්න ක්රමයක් නැද්ද?![]()

ඔව් පුලුවන් වගෙ. Sony Xperia 2011 series වලට CM10 based ROM වගයක් එන්න තියනවලු.එවට තියෙන්නෙත් ඔය hardware මනෙ.




මචන්ලා CWM nandroid backup වල file name එක වෙනස් කරාට අවුලක් වෙනවද? මම ගෙ phone එකෙ ROM 3 ක nandroid backup තියනව. මට මෙක පැහැදිලිව ROM එකෙ නමින් rename කරොත් පසෙ restore කරදින් අවුලක් වෙයිද?













Root කළා කියල ෆෝන් fast වෙන්නෙත් නෑ slow වෙන්නෙත් නෑ ලෙඩ දෙන්නෙත් නෑ දැන් හරි නේ එහෙනම් පටන් ගමු
1. මෙන්න මේක download කරන්න
2. ඕක phone එකේ sd card එකට copy කරන්න. මතක තිය ගන්න root එකට දාන්න හොඳේ එකියන්නේ directory එකක් ඇතුලට දාන්න එපා කෙලින්ම එලියට copy කරන්න.
ඊට පස්සේ ෆෝන් එක off කරන්න. දැන් යමු recovery එකට
3. recovery එකට යන්න නම් volume up + home + power ඔබන්න
4. දැන් recovery menu එක එයි. අවට පස්සේ volume up and down වලින් option select කරන්න පුළුවන් power button එකෙන් option එකක් run කරන්න පුළුවන්. හරිනේ. දැන් "update from SDcard" option එක run කරන්න එතකොට අර අපි copy කරපු එක ඔයාට පෙන්නන්යි අන්න එක අයේ select කරලා power button එකෙන් confirm කරන්න. ටිකකින් complete කියල එයි
5. දැන් reboot කරන්න ෆෝන් එක රූට් වෙලා ඇති
මට මගේ ෆෝන් එකේ bootloader එක unlock කරගන්න ඕනේ.
එකට මං පහල link එකේ තියෙන guide එකෙන් Android SDK එක download කරගත්ත.
machan mage xperia ray 1 eye nathi una.kohomada hoyaganne kiyala help 1k danna puluwanda?

track කරන මොනා හරි දාලද තිබ්බෙ මචං ???![]()
![]()