Annoying SMS from Mobitel !!!!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Ai calls? hodata lasthi wela ehema Halo kiwwama M tunes daganinlu.. munge...
ඔව් බන් :angry:

මම නම් 4න් එකෙන් උන්ගෙ කෝල්ස් බ්ලොක් කලා උන්ගෙ කොල් බ්ලොක් සර්විස් එකට සල්ලි ගෙන්වන්නත් එපයි එක හරියට කප්පම ගෙන්වා වගෙ වැඩක් නෙ:dull:
ඇස් ඇම් ඇස් වලට නම් තාම මොකුත් කරන්න උනෙ නැ:oo:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් බන් :angry:

    මම නම් 4න් එකෙන් උන්ගෙ කෝල්ස් බ්ලොක් කලා උන්ගෙ කොල් බ්ලොක් සර්විස් එකට සල්ලි ගෙන්වන්නත් එපයි එක හරියට කප්පම ගෙන්වා වගෙ වැඩක් නෙ:dull:
    ඇස් ඇම් ඇස් වලට නම් තාම මොකුත් කරන්න උනෙ නැ:oo:

    මං නං කතා කරල බැන්න බං අද. උංට මාසෙට දෙපාරකට වඩා කතා කළාම ඒකටත් සල්ලි ගන්නවනෙ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මං නං කතා කරල බැන්න බං අද. උංට මාසෙට දෙපාරකට වඩා කතා කළාම ඒකටත් සල්ලි ගන්නවනෙ

    ඔව් බන්:angry: සමහර වෙලාවට අපිට අව්ශ්‍ය දෙ කියන්න කලින් කට් කරනවා:oo:
    කොහොමත් වැඩක් කරගන්න 3-4 වතාවක් විතර කතාකරන්න ඔනෙ:frown:
    එක පාරක් මීට ගොඩක් කාලෙකට කලින් මම gprs,mms සෙන්ටින්ග් හදාගන්න කතාකල ඒ කාලෙ ඔවා මහ කරදර වැඩ:eek:
    24 අව්‍ර්ස් වගෙ යනවා සර්විස් එකක් ඇක්ටිව් වෙන්න මම සෙටින්ග්ස් ගත්ත වැඩෙ හරි ගියෙ නැ :nerd:
    මම ඉට පස්සෙ දවසෙ කෝල් එකක් දුන්න කෙල්ලෙක් කතාකලෙ:P
    මම කිව්ව ඉයෙ සෙටින්ග්ස් ගත්තට වැඩ නැ මොකද කරන්නෙ කියලා පොඩි ලාවට (පැනි) සද්දයක් දැම්මා:rofl:
    ඉට පස්සෙ එකි කියනවා ස්‍ර් ඔයා ඉයෙ 2.05pm තමයි සෙටින්ග්ස් අරන් තියෙන්නෙ 24 ඉන්න කියලා:yes:
    හුටා මම හා කිව්වා :P පස්සෙ ස්තුතී ඇමතුවාඅට වෙන යමක් දැන්ගන්න තියෙද අහලා මම නැ කියලා සුබ දවසක් කියලා වෙලාව බැලුවා වෙලාව 1.57pm:nerd:

    ඊට පස්සෙ මම කුප්පකමටහ් එක්ක හරියට 2.06PM කෝල් කලා (වෙන එකෙක් හිටියෙ) විස්තරෙ කියලා උන් හරියට වෙලාවට වැඩ කරන එකට ස්තුතී කරා:angry:
    පස්සෙ ඌ කිව්වා දැන් හරි ඇති 4න් එක විනාඩි 5ක් ඔෆ්කරලා තියලා ඔන් කරලා බැලුවෙ නැද්ද කියලා ආයෙ එහෙම කරන්න කිව්වා :dull: මම ආයෙත් එහෙම කලා බන්:oo:
    පැය බාගෙකින් විතර ආයෙ කෝල් කරලා ෆුල් ෆ්ලැස්බැක් එකක් කතකල කෙල්ලට ඇඩෙන්න මම දුන්නා:rofl:මටත් අඩුනද කොහෙද:nerd::P
    හිතලා බලපන් මුන්ගෙ වැඩ:growl::dull:

    කියන්න අමතක උනා ඊටපස්සෙ පැයකින් විතර හරි ගියා:oo:
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ow machan :D

    බලමු බං මං දැන් කතා කරල කිව්ව. :)

    Customer service එකනං හොඳම ඩයලොග් මචං ඒකෙ දෙකක් නෑ. නමුත් මොබි ලාබයි :)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Zeus goda kalekata passe :)

    mobitel nam kiyala wadak naban.. mewatath Spam filter eka thibbanam kiyala hithenawa...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Zeus goda kalekata passe :)

    mobitel nam kiyala wadak naban.. mewatath Spam filter eka thibbanam kiyala hithenawa...

    :D
    ----------------------------------------------------------------

    One of my friend told me that by complaining in here

    Code:
    http://www.mobitel.lk/difficulties

    Would solve the problem. He got an email promising unsubscribe him from receiving such SMS and Calls
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,299
    5,419
    113
    dialog eketh den den calls sms enawa wdiy, company bankoloth wegena enawada manda, oheti ena ena ganna kiyanne ringin tones ehema.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    dialog eketh den den calls sms enawa wdiy, company bankoloth wegena enawada manda, oheti ena ena ganna kiyanne ringin tones ehema.

    මං දන්න විදිහට නං ඩයලොග් දැන් ෆුල් ප්‍රොෆිටිං. රුපියල් 2 සීන් එකෙන් පස්සෙ උන් ආයෙ නැගල ආවා
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මම නම් ඔය සේරම නම්බර් ටික mSpam කියල සේව් කරන තියෙන්නේ. කව්රුත් අර මොබිටෙල් කෝල් බාරින් සර්විස් එකට ඔය නම්බර් ටික දාල බලල නැද්ද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම නම් ඔය සේරම නම්බර් ටික mSpam කියල සේව් කරන තියෙන්නේ. කව්රුත් අර මොබිටෙල් කෝල් බාරින් සර්විස් එකට ඔය නම්බර් ටික දාල බලල නැද්ද?

    Im not familiar with their services ban. I just use the phone solely for the calls and txts.
    If you need a good quality of services Dialog is the best. Even I admit it
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :( dialog eketh ehemai ban. mama dawasak mala panala, pandara 1ta withara call karala banna :x

    call center eke un mata... "mahaththaya mahaththaya" kiya kiya adanawa lol
    paw ban unuth nikan banum ahanawa.

    me ponz lata tsunami yak enawa kiyala msg karanna ba. unge add promote karanna witharai puluwan