Annoying SMS from Mobitel !!!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Mobitel වලින් එන SMS, Call එහෙම නවත්තන්න ක්‍රමයක් තියෙනවද ?

    බැරිම තැන මේ thread එකක් දාලා හැමෝගෙන්ම අහන්නෙ :( :( :( :( :(


    පුදුම ඇණයක් නෙ ?
    --------------------------------------------------------------------
    මේක මට වෙච්චි සිද්ධියක්
    එක පාරක් ලඟදි අපි ගියා කොන්සර්ට් එකකට. මුළු හෝල් එකේම ලයිට් නිවලා. අපි හිටියෙ බැල්කනි එකේ. එක පාරටම මොබියෙන් ආවා SMS එකක්.
    මගෙ යාළුව මට තට්ටු කරල පල්ලෙහා මිනිස්සුන්ව පෙන්නුවා.

    කළුවරේ මිනිස්සු ගොඩකගෙ phone වල screen පත්තු වෙනවා පේනවා :frown:



    dm-628N.png

     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔව් බන් මහ වදයක්
    දවසක් මම ඕකට බැනල බැනල msg එකක් ලියල යවන්න බැලුව ඒක system එකෙන් එන නිසාද කොහෙද යවන්න බැ
    මොබිටෙල් එකත් දැන් airtel/etisalat ගානටම වැටිල අපෝ ඒවයින් එනව බන් sms වැහි වැහැල
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕන්න Call සීන් එකත් මං ඇඩ් කළා :D

    මමනං උන්ගෙ නම්බර්ස් ගොඩක් save කරන් තියෙන්නෙ Dont කියන නමින් .
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    ow ban...mama Mobitel calls nam block karala thiyenne..eth sms nawaththanna widiyak dannna machan...:angry::angry:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    itin ban apen salli kapaganna hetiyata ohoma hari ena eka hondai ne ban :oo:

    ???

    ---------------------------------------------------

    එක පාරක් ලඟදි අපි ගියා කොන්සර්ට් එකකට. මුළු හෝල් එකේම ලයිට් නිවලා. අපි හිටියෙ බැල්කනි එකේ. එක පාරටම මොබියෙන් ආවා SMS එකක්.
    මගෙ යාළුව මට තට්ටු කරල පල්ලෙහා මිනිස්සුන්ව පෙන්නුවා.

    කළුවරේ මිනිස්සු ගොඩකගෙ phone වල screen පත්තු වෙනවා පේනවා :frown:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Android fon වලටනම් google play එකේ ඕනේ තරම් call block software තියෙනවා. එකක් දාගෙන ඔක්කොම numbers blacklist එකට දාපන්.
    එතකොට හරි.
    අනිත් fon ගැනනම් දන්නේ නෑ.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    අයියෝ උන්ගේ එස් එම් එස්, කෝල්ස් වේදනාවක් වෙලා තියෙන්නේ.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan mama nam unge customer care ekaa katha karala kiwa ban ethkota ehema enna eka ain karanam kiwa eta pase nam calls awe nae. Promotional calls/sms ewana eka nawathan kiyana ko ethkota ain karanwa. Math prepaid.
     
    Last edited: