Moratuwa University Canteen

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    apith aurudu 7k 8k kewe oya canteen walin thamai... hebei mehema ballo kanawa nam dekala ne.. puso nam ona tharam innawa mese uda...samahara ballo kema aran wadi unama kakulata homben aninawa...
    ammo ow aiye......ape canteen eketh ballek innawa mala karadare...inna dennema na kakulata gahanawa... :angry::angry::D:D
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම මේ පින්තුරේ ගත්ත එකාට ස්තූති වෙනවා උගේ අම්මාටත් තාත්තලාටත් තව ලාවට පෙන ඉදගෙන ඉන්න බූවාගේ දෙමාපියන්තත් මොකද මේ පින්තුරේ ගද්දි කට්ටිය ගොඩක් ඇතිනේ එක පොන්නයෙක්ටවත් බැටි වූනා හැමදාම කන කැන්ටිමේ උබලා කන පිගන් බල්ලෙක් හරි පුසෙක් හරි එද්දි එලවන්න නැත්නම් උන්ට ගන්න කෑම ටික කොලෙකටවත් දාන්න අනේ අම්මේ තාත්තේ උබලගේ පුතාලා දුවලා ඉගෙන ගත්තට වැඩක් නැහැ දෙපාපියන්න සලකාවිද මෙහෙම යද්දි මැරෙන්න යන අම්මා ඉස්පිතාලෙට ගෙනියන්නේ නැතුව පින්දුරයක් ගනිද අනේ පව්
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    KFC?

    Kala iwara wechcha indul pigan ban un kanne. Koheth ohoma thama ban :D
    owa nobalanna nam KFC wage yanna wenawa umbata.

    KFC 1ka mama kalayak part time job 1kak kala rajagiriye ...sliit 1kata yanakota
    a ke kama hadana hati dakkoth...mewa hodai...
    thel 1ka uparima Kalu wenakam idala thamai ain karanne.....
    anika kalayak mamath oke piti anuwane....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Kala iwara wechcha indul pigan ban un kanne. Koheth ohoma thama ban :D
    owa nobalanna nam KFC wage yanna wenawa umbata.

    මමත් ඔය ජා-ඇල KFC එකේ වැඩ කලා.. ඒකේ කැරපොත්තො වැහි වැහැලා... කොහොමද දාඩිය පෙරාගෙන බුරියානි හදනකොට... ලුනු ගානට වැටෙනවා.. අපේ උන් අස් කරන්නෙ QC එන වෙලාවට විතරයි... කට්ටිය වැඩියෙන් සල්ලි දීලා කුනු කනවා.. :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මේ පින්තුරේ ගත්ත එකාට ස්තූති වෙනවා උගේ අම්මාටත් තාත්තලාටත් තව ලාවට පෙන ඉදගෙන ඉන්න බූවාගේ දෙමාපියන්තත් මොකද මේ පින්තුරේ ගද්දි කට්ටිය ගොඩක් ඇතිනේ එක පොන්නයෙක්ටවත් බැටි වූනා හැමදාම කන කැන්ටිමේ උබලා කන පිගන් බල්ලෙක් හරි පුසෙක් හරි එද්දි එලවන්න නැත්නම් උන්ට ගන්න කෑම ටික කොලෙකටවත් දාන්න අනේ අම්මේ තාත්තේ උබලගේ පුතාලා දුවලා ඉගෙන ගත්තට වැඩක් නැහැ දෙපාපියන්න සලකාවිද මෙහෙම යද්දි මැරෙන්න යන අම්මා ඉස්පිතාලෙට ගෙනියන්නේ නැතුව පින්දුරයක් ගනිද අනේ පව්

    :yes:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මමත් ඔය ජා-ඇල KFC එකේ වැඩ කලා.. ඒකේ කැරපොත්තො වැහි වැහැලා... කොහොමද දාඩිය පෙරාගෙන බුරියානි හදනකොට... ලුනු ගානට වැටෙනවා.. අපේ උන් අස් කරන්නෙ QC එන වෙලාවට විතරයි... කට්ටිය වැඩියෙන් සල්ලි දීලා කුනු කනවා.. :lol::lol:

    happaaaa :baffled::no::shocked:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    Kala iwara wechcha indul pigan ban un kanne. Koheth ohoma thama ban :D
    owa nobalanna nam KFC wage yanna wenawa umbata.

    KFC එකේ පිගාන හේදෙන්නේ හෝදන එකාගේ මුඩ් එක අනුව.... ඌ හොද මුඩ් එකේ හිටියොත් හරි නෑත්තම් ඉතින් බඩුම තමා . ඒ වගේම එකම තෙල් එකෙන් සති දෙකක් විතර බදිනවලු.පරන කුකුල්ලුත් බෑදලා දෙනවලු සමහර දවස් වලට කුස්සියේ වෑඩකරන උන්ට ඉන්න බෑලු ගදට.. KFC එකේ වෑඩකරන මගේ යාලුවෙක් තමා කිව්වේ.:lol:

    PIZZA එකෙත් මෙහෙම්මම තමා ලු ඒකේ ඉන්න මීයෝ පුසන්ට වඩා ලොකුලු පිටිම ගිලල.... අපි හරි ලොකුයි කියල හිතල කෑවට ඕවල වෑඩ කරන්නේ සාමානය කොල්ලොමනේ උන්ගේ අතේ තමා සම්පුර්න වෑඩේම තිරනය වෙන්නේ.:eek:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    oken eliata enneth ballo nisa awulak naha
    lankwe inna engineering una hadila oluwa uda dagena ena reason eka dan thama maatu une

    habi NDT ewin elaz
    niyma wada karayoo. BSc ewun nam girau kata padam karan ewun. pothe nathnama iwarai