මචන් මෙන්න මරු බඩුවක් රිකවරි බේස් ෆයිල් මැනේජර් එකක් ගොඩක් වටිනවා
http://gansiya.com/showthread.php?tid=21
http://gansiya.com/showthread.php?tid=21
hoda Tracking app ekak dennako mata kauru hari
මගේ s2 එකේ 16gb internal storage ඒකට දැන්[FONT="]පෙන්වන්නේ 4[/FONT][FONT="].11 Gb .[/FONT][FONT="]කලින් මතක හැටියට 11 යි දශම ගානක් පෙන්නුවා.[/FONT][FONT="]මේක හදා ගන්න පුළුවන්ද?. කොහොමද?[/FONT]
Pre is the best.Tracking means To Track Stolen Mobile da??? if yes then use Avast Anti Virus. its free and has a Anti theft. So many options for lost or stolen phone. and believe me tracking is accurate.
WiFi එක මෙ zip file එක CWM වලින් flash කරාම හදාගන්න පුලුවන්. මම එහෙමයි කරෙ, දැන් එල කිරි එකට වැඩ.Oke wifi awlak thiyenawa mchan...math oyage serama version tika damma. awa gaman okath damma. oketh thiyenne wifi awla...
![]()

ඔනෙම app එකක් SD එකෙ 2nd partition එකට move කරන්න නම් root කරල "Link2SD" app එක පාවිචි කරන්න. Widget app අවුලක් නැතුව move කරන්න පුලුවන්, එත් widget වැඩ. normal විදිහට මෙහෙම කරන්න බෑ. එක මරු.මචන්ලා ඇන්ඩොරොයිඩ් වල සෙව්වෙන ඇප්ස් කෙලින්ම ස්ඩ් කාඩ් එකටම සව් කරන්න පුලුවන් ඇප්ස් එකක් නෑද්ද

මචන්ලා මගෙ LWW (WT19i) එක over lock කරා max 1.402GHz mini 184Ghz මෙකෙ normal clock frequency එක 1Ghz. මෙකෙන් phone එකට හානියක් වෙයිද? දැන්නම් ටිකක් වැඩියෙන් රත්වෙනව. මට තවත් clock speed එක වැඩිකරන්න පුලුවන් 2.016Ghz වලට.

Application tika Unistall karapan.
Application මුකුත් නෑ full data wipe කරලා තියෙන්නේ
Pre is the best.
මචන්ලා මගෙ LWW (WT19i) එක over lock කරා max 1.402GHz mini 184Ghz මෙකෙ normal clock frequency එක 1Ghz. මෙකෙන් phone එකට හානියක් වෙයිද? දැන්නම් ටිකක් වැඩියෙන් රත්වෙනව. මට තවත් clock speed එක වැඩිකරන්න පුලුවන් 2.016Ghz වලට.
u mean PREY? well all those features include in Avast . and the best thing is u dont have to have 2 different apps for Virus and Anti theft


phone එක නම් කැඩෙන්නේ නෑ එත් stuck වෙයි. වැඩිපුර OC කරපුවම thermal throttle කියන function එකෙන් heat වෙනවා වැඩි නම් ටක් ගාල clock speed එක අඩු කරනවා එත් ගොඩක් වෙලාවට මචන් phone එක stuck වෙනවා. උඹේ original එන්නේ 1GHz නම් 1.4GHz වැඩිත් එක්ක. අනික උඹ 1.4 කළා කියල normal usage එකේදී කිසි වෙනසක් නෑ මොකද CPU එක ලොකුම Frequency එකට යන්නේ Game එකක් වගේ ගහනකොට තමා. ෂුවර් නැත්නම් දාල බලපන් CPU SPY කියන app එක පයකට විතර පස්සේ app එක open කරලා බලපන් CPU එක මොන මොන Frequency වලට තිබ්බේ කියල.
Max frequency කියන එක වෙනස් කලොත් තමයි ඔය සිද්දිය වෙන්නෙ.
පැටියා;13088076 said:Max frequency කියන එක වෙනස් කලොත් තමයි ඔය සිද්දිය වෙන්නෙ.
Min Frequency එක වැඩි කලොත් සාමාන්‍ය වෙලාවෙදිත් (CPU එකට load එක අඩු වෙලාවට) පර්මෛන්ස් වලට ඉෆෙක්ට් එකක් වෙනවා.
ඒත් බැටරි බහිනවා ඉක්මනට.![]()
තරහ නැතුව screen shot එකක් දාපන් පුතා. ICS නේද තියෙන්නේ?
ඔව් min frequency එක 200 - 300 අතර තියන්න ඕනා නැත්නම් දිගටම same speed දුවනවා. හැබැයි සමහර custom kernel වල screen off frequency එකක් තියෙනවා එතකොට මොනවා assign කරලා තිබ්බත් screen off උන ගමන් කලින් assign කරලා තියෙන frequency එකට auto මාරු වෙනවා
මැක්සා.