ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    CPU Governors තියෙනවනේ Ondemand, Interactive, Powersave ඔයවගේ. මම කිව්වේ Ondemand use කරද්දී Schedule එක Deadline දාන්න කියල.
    ආ හරි. දැනුයි මිටර් උනෙ. එල කිරි මචො. :D

    mama kalayak ohoma use kala,wadak naha battery eka ikmanata bahina eka witarai wenne

    @ navod,tx
    thanks මචො. :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    තාම හොයනවා කොල්ලෝ XDA එකේ. උඹ වගේ තව කෙලවෙච්ච කස්ටිය ඇති. අදවත් මතක තිය ගනින් මාලාවට PIT එකක් flash කරන්න එපා developer කෙනෙක් කිව්වේ නැත්නම් :yes:
    Russia වලට ආපු එක දාල බැලුවද?

    http://www.hotfile.com/dl/162757936/89f6ec5/I9100XWLPM_I9100OXELP8_SER.zip.html

    ඔව් බං ඔකත් දාලා බැලුවා

    මොකද්ද මචං මෙතන අව්ල. පුළුවන් උදව්වක් නම් කරන්නම්. partition table අව්ලක් ද ? පොඩි pit file එකක් හදලා ඒක Stock ROM එකක් එක්ක flash කරා නම් හරි නැත්නම් ADB වලින් ආයිත් partition talbe එක හදලා පස්සේ ROM එක ගැහුවත් වැඩේ ගොඩ.

    Edit : මේ තියෙන්නේ .. මේ වගේ එකක් කලා නම් ගොඩ
    http://forum.xda-developers.com/showpost.php?p=23234683&postcount=10
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ඔව් මේකා PIT එකක් ෆ්ලෑෂ් කරලා දැන් partition table එකට කෙල වෙලා තියෙන්නේ. හැබැයි Galaxy S2 එකක් බං. මේක Note එකට නේද?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඔව් මේකා PIT එකක් ෆ්ලෑෂ් කරලා දැන් partition table එකට කෙල වෙලා තියෙන්නේ. හැබැයි Galaxy S2 එකක් බං. මේක Note එකට නේද?

    අනිවා S2 වලටත් තියනවා. පොඩ්ඩක් S2 Threads අස්සේ බැලුව නම් හොයා ගන්න පුළුවන්. සමහර Stock ROM එක්කත් එනවා නේ බං. ඉඳපන් මමත් free වෙලාවක පොඩ්ඩක් ඇහැ දාලා බලන්නම්. මේ දවස් වල අම්බානකට වැඩ බං. Note එකට ආපු ඔය Thread එක මම save කරගෙන තියාන හිටි නිසා ටක් ගාලා දැම්මා. හැබැයි,  මේක උනත් පාවිච්චි කරන්න පුළුවන් partition table එක සමාන නම්. ඉඳහන් df එකක් ගහලා මගේ partition table එක දානකල්.
    මෙන්න බඩු ...(හැබැයි මේකත් Original GNote partition table එක නෙවේද මන්දා.. එකපාරක් මමත් ඕක පොඩ්ඩක් වෙනස් කලා)
    /system 838MB
    /cache 196MB
    /efs 19MB
    /data 1G
    /mnt/sdcard 11G
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    අනිවා S2 වලටත් තියනවා. පොඩ්ඩක් S2 Threads අස්සේ බැලුව නම් හොයා ගන්න පුළුවන්. සමහර Stock ROM එක්කත් එනවා නේ බං. ඉඳපන් මමත් free වෙලාවක පොඩ්ඩක් ඇහැ දාලා බලන්නම්. මේ දවස් වල අම්බානකට වැඩ බං. Note එකට ආපු ඔය Thread එක මම save කරගෙන තියාන හිටි නිසා ටක් ගාලා දැම්මා. හැබැයි,  මේක උනත් පාවිච්චි කරන්න පුළුවන් partition table එක සමාන නම්. ඉඳහන් df එකක් ගහලා මගේ partition table එක දානකල්.

    එල මචන් පොඩ්ඩක් බලපන් මේ ටිකේ කන්තෝරුවේ පොඩ්ඩක් වැඩ ඒකයි :yes:
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා

    http://forum.xda-developers.com/showthread.php?t=1760107
    මචන්ලා , මම මේකේ තියෙන විදිහට කරා දැන් මෙහෙම තියෙන්නේ

    scaled.php

    11.5 GB හරිද තිබුන ගාන මතක නෑ
    නවෝද් මට ඊයේ හවස ඉදන්ම ගොඩක් ලොකු සපොට් එකක් දුන්නා
    නවෝද්ටයි සුපුන්ටයි ගොඩක්ම ස්තූතියි.
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    එල මචන් පොඩ්ඩක් බලපන් මේ ටිකේ කන්තෝරුවේ පොඩ්ඩක් වැඩ ඒකයි :yes:
    http://forum.xda-developers.com/showthread.php?t=1760107
    මචන්ලා , මම මේකේ තියෙන විදිහට කරා දැන් මෙහෙම තියෙන්නේ

    scaled.php

    11.5 GB හරිද තිබුන ගාන මතක නෑ
    නවෝද් මට ඊයේ හවස ඉදන්ම ගොඩක් ලොකු සපොට් එකක් දුන්නා
    නවෝද්ටයි සුපුන්ටයි ගොඩක්ම ස්තූතියි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    http://forum.xda-developers.com/showthread.php?t=1760107
    මචන්ලා , මම මේකේ තියෙන විදිහට කරා දැන් මෙහෙම තියෙන්නේ

    scaled.php

    11.5 GB හරිද තිබුන ගාන මතක නෑ
    නවෝද් මට ඊයේ හවස ඉදන්ම ගොඩක් ලොකු සපොට් එකක් දුන්නා
    නවෝද්ටයි සුපුන්ටයි ගොඩක්ම ස්තූතියි.

    දැන් හරි කොල්ලෝ 16GB නේ? තව S2 එකක් තියෙන බුවෙක් එක්ක කොහොමත් check කරල බලපන්
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    මචන්ලා, SE xperia Neo v එකකට CWM දාන්නෙ කොහොමද ? දන්න කවෘහරි කියන්න.
    Root required da ? root karanne kohomada ?
    මට ඔනෙ මගෙ orginal රොම් එක බෑකප් කරල කස්ටම් රොම් එකක් දාන්න.

    current OS details

    Adroid 4.0.4

    kernel ver - 2.6.32.9-perf buildUser@buildHost#1

    Build Number,

    4.1.B.0.431
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,426
    113
    ජොලි_සීයා;13095266 said:
    Sony Neo V එකේ 3G CALL බැරිද??

    3g network eken baa :no::no:

    skype වගෙ එව්වා ඇහැකි:yes::yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,426
    113
    මචන්ලා, SE xperia Neo v එකකට CWM දාන්නෙ කොහොමද ? දන්න කවෘහරි කියන්න.
    Root required da ? root karanne kohomada ?
    මට ඔනෙ මගෙ orginal රොම් එක බෑකප් කරල කස්ටම් රොම් එකක් දාන්න.

    current OS details

    Adroid 4.0.4

    kernel ver - 2.6.32.9-perf buildUser@buildHost#1

    Build Number,

    4.1.B.0.431

    :D:D
    http://www.elakiri.lk/forum/showpost.php?p=12934292&postcount=6735
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    xperia-cwm-thing-420x420.png

    :cool: ‍Xperia 2011දි ආපු ROOT කරපු ෆෝන් වලට CWM දාමු :cool:

    2011 ‍ආපු xperia මොනාද? :oo:
    Xperia Arc / Neo / Neo V / Xperia Mini / MiniPro / Active / Live With Walkman

    අවශ්‍ය කරන දේවල් :D

    1. ROOT කරපු xperia 2011 ක්
    2. ADB Driver [DOWNLOAD] (කලින් දාලා තියෙනම් ඕනෙ නැ )

    මේක අනිවා ඩවුන් කරගන්න :cool:
    3. CWM install [DOWNLOAD]

    ඔන්න CWM දාන විදිය :)

    Phone එකෙ USB Debugging වලට ටික් එක දාන්න [ settings>Developer Options>USB debugging]

    ඊට පස්සෙ කලින් ඩවුන්ලෝඩ් කරගත්තු CWM install කියන rar එක extract කරගන්න ඒකෙ ඇතුලෙ ඇති මෙන්න මෙ වගෙ ෆයිල්
    attachment.php

    Xperia Arc / Neo / Neo V තියෙන අය install-cwm1.cmd කියන එක ඔපෙන් කර ගන්න
    Xperia Mini / MiniPro / Active / Live With Walkman තියෙන අය install-cwm2.cmd ඔපෙන් කරගන්න

    ඔන්න මම neo නිසා මම install-cwm1.cmd ඔපෙන් කරා
    attachment.php

    දැන් phone එක usb cable එක හරහා pc එකට සම්බන්ද කරන්න :yes:
    attachment.php

    ඕනෙ කි එකක් ඔබන්න කියන්නෙ ඔන්න ;) කියන එකෙ ඔන්න එබුවා
    ඊට පස්සෙ මෙන්න එන විදිය
    attachment.php

    හැ ආයෙ මොකක් හරි ඔබන්නලු ;)
    හරි හරි ඔකත් ඔබලා දාන්න :D
    CMD එක නැති වෙලා ගියාද ;) එහෙනම් වැඩෙ හරි :D

    ********************************************
    හරි ඉතිං CWM එකෙන් මොනාද කරන්න පුලුවන් cwm කියන්නෙ මොකක්ද? :nerd: :nerd:

    සරලවම කිව්වොත් cwm කියන්නෙ
    advanced backup & restore වැඩසටහනක් :) [dev කෙනෙක් මේක හොදට පහදාවි]
    තව ඔකෙන් පුලුවන් ROM / එක එක MOD එහෙම install කරන්න [ මැනුවලි ප්ර්මිශන් දෙන්නෙ නැතුව]

    Code:
    අපෙ Thilinacba වැඩ්ඩගෙ තීම් එහෙම ඔන්න දැන් දාගන්න පුලුවන් ;)

    ********************************************
    කොහොමද CWM එකට යන්නෙ :nerd:

    Phone එක ඔෆ් කරන්න
    ආයෙ ඔන් කරන්න ;)

    හෝව් හෝව් SONY ලොගො එක එන කොටම Volume Down බටන් එක ඔබ ඔබ ඉන්න :D ඔබන එක අතාරින්න එපා ඔන්න
    මෙන්න මෙ වගෙ එකක් එනකම්
    cwm.png

    එහෙනම් අපි කැපුනා.....................
    Code:
    සැලකිල්ලෙන් වැඩ කරන්න නොසැලකිලිමත් කම නිසා වෙන කිසිදු හානියකට වග කියනු නොලැබෙ
    වගකීම තමන් සතුය

    Code:
    ස්තුතිය
    xda හි siddharthsure93
    :yes:

    thanks for quick reply, ICS 4.0.4 root karanne kohomada ? plz help
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    machanla onna mama heta galaxy nexus akak ganna yanne......Moko kiyanne kattiya...hodai neda 4n aka....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla maat filemanager app ekak download karaganna link ekak one thawa kohomada app eka danne kiyala dana ganna one pc eka haraha play eken ganan puluwan phone ekata witharane maat pc eken danna one help
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මචන්ලා මගේ ගැලැක්සි s 2 ෆෝන් එකේ මැග්නටික් සෙන්සර් එක හිර වෙලා තියෙන්නේ. කැලිබ්රේට් කරන විදියක් තියෙනවනම් කියන්න ....... කොම්පාස් එක වැඩ කරන්නේ නෑනේ:no::no::no:

    screenshot2012072422320.png
     
    Status
    Not open for further replies.