Pls read this & avoid from these hospital

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    කාලකන්නි බල්ලෝ.... ඔය ප්‍රයිවෙට් හොස්පිටල් ගොඩක්ම ඔහොම තමයි බන්. ලෙඩාවයි පවුලේ අයවයි හුරගන කාල අන්තිමට රජයේ හොස්පිටල් එකකට දානවා.:angry::angry::angry::angry: එහෙමත් නැත්නම් ඉතින් මේවගේ දේවලුත් වෙනවා...:(:(:(:(

    මචන්ලා, කාටහරි අමාරුවක් උනොත්
    ප්‍රයිවෙට් හොස්පිටල් නම් ගෙනියන්න එපා. මගේ අයියා කෙනෙක් ඉන්නවා මිනිහ ඩොක්ට කෙනෙක්. එකට මෙහෙ එපාවෙලා ලංකාවෙන් ගියා. එයා ඉන්න දවස් වල කිව්වේ මෙච්චරයි. "මල්ලි උඹට ලෙඩාව මරාගන්න ඕනිනම් මිසක් ප්‍රයිවෙට් හොස්පිටල් ගෙනියන්න එපා.":angry::angry::angry::angry::angry::angry:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මේක මම කලින් දැකලා තිබ්බා..
    ඒත් උඹලගේ තාත්තා කියලා දන්නේ අද..
    බොහොම කණගාටුයි මචං..


     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    දුක් බර පුවතක් මචන්.
    කොහොම උනත් මචන් ලෙඩකට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ තරම් හොඳ නැහැ වෙන කොහෙවත්. එහෙ තියන උපකරණත් වෙන කොහෙවත් නැහැ. ඇති නවීන උපකරණ තියෙන්නේ මචන්.
    අනික තමයි මම කවදාවත් මුස්ලිම් දොස්තර කෙනෙක් ගෙන් බෙහෙත් ගන්නේ නැහැ. මොකද ජීව විද්‍යාව කියන එක හරියට අවබෝධ කරගත්ත කෙනෙක් කවදාවත් ඉස්ලාම් අදහන්නේ නැහැ. නමට හිටියත් අදහන්නේ නැහැ. ඒත් අලි බෝයි ආගම අදහනවා. ඒ කියන්නේ උගේ වෛද්‍ය ඥානය හරියට නැහැ කියන එකයි. ජීවය ගැන නිසි අවබෝධයක් තියන කෙනෙක් මැවුම් කාර දෙවියෙක් ගැන හිතන්නෙවත් නැහැ. එහෙම අදහසක් තියන කෙනෙක් කවදාවත් වෛද්‍ය විද්‍යාව අවබෝධ කරගන්නේ නැහැ හරියට.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    mata aththatama hukak kanagatuyi oyage taththata una sidiya gana......

    mamath mage kane ledak awilla giya asiri hospital ekata. kana check karapu doctor kiwwa kana kapala operation karanna ona kiyala hospital eke nathara wenna kiwwa. mamath hodatama baya una.
    ita passe nawaloka hospital gihin Dr.chandra jasinghe hambawela beheth gaththa.aththatama niyama doctor kenek. hospitala eke nathara uneth naha gedara idan treatments karala hoda karagaththa.

    anith eka thama rajaye hospital walath patta chaa doctors la innawa.(bohoma tika denek)