4*4 + 4*4 = x(2)ඔන්න සීයා කෙනෙක් අඩි පහක හැරමිටියක් අරන් බස් එකට නගින්න ඉන්නවලු...බස් එක නැවත්තුවට පස්සෙ driver කියනවලු, බස් එකේ ගෙන්නියන්න පුලුවන් උපරිම අඩි 4ක දිග,පලල දෙයක් විතරයි කියලා..ඔන්න සීයා,,කඩේකට ගිහින් හැරමිටිය පෙට්ටියක දාගෙන ඇවිත් ප්‍රශ්නයක් නැතිව ඒ බස් එකේ නැගලා ගියාලු..ඒ කොහොමද?![]()
.'. x = 5.65
5<5.65
.'. No Pob








