eyaage widow kenek inna bahane...IS IT LEGAL FOR A MAN TO MARRY HIS WIDOWS YOUNGER SISTER....???

eyaage widow kenek inna bahane...IS IT LEGAL FOR A MAN TO MARRY HIS WIDOWS YOUNGER SISTER....???


පුද්ගලයෙක් මරණයට නියම උනා.එයා මේ දේවල් වලින් 1ක් තෝරා ගන්න ඕනෙ.එයාගෙ health.එකට හොන්ද මේ තුනෙන් මොකක්ද
1 ගින්දරෙන් පිරුනු කාමරයක්...
2 මිනී මරුවෙක් ඉන්න කාමරයක්..
3 අවුරුදු 3 කින් කාලා නැති සින්හයෝ ඉන්න කාමරයක්...![]()



yesterday, today tomorrow..CAN YOU NAME THREE CONSECUTIVE DAYS
WITHOUT USING SUNDAY,MONDAY,TUESDAY,WEDNESDAY,THURSDAY,FRIDAY & SATURDAY?

මාස 12.අවුරුද්දෙ
සමහර මාස වල දවස් 31 ක් තියෙනවා...
සමහර මාස වල දවස් 30ක් තියෙනවා
දවස් 28ක් තියෙන මාස කීයක් තියෙනවද???
sorry if re-entry.....cannot check all the pages.

definitely he's a midgetපුද්ගලයෙක් ජීවත් වෙන්නෙ බිල්ඩිමක 100 වෙනි තට්ටුවෙ...එයා වැඩට යද්දී ලිෆ්ට් එකේ බිමටම ගිහිල්ලා වැඩට යනවා..හැබැයි එද්දි මේ මනුස්සයා..ආපහු එද්දී..ලිෆ්ට් එකේ 50 වෙනි තට්ටුවට විතරයි යන්නෙ ඉතුරු ටික පයින් යන්නෙ ඒ ඇයි...

9 , 6 , 4 => 362454This is a IQ Question. try it
7 , 5 , 2 => 141019
5 , 4 , 8 => 403268
6 , 3 , 4 => 241233
9 , 6 , 4 => ??????


හදන එකාට ඕන කරන්නෙත් නැති...
ගන්න එකා පාවිච්චි කරන්නෙත් නැති....
පාවිච්චි කරන එකා දකින්නෙත් නැති දේ මොකක්ද?



පාන් 07
Deweni ekata uththare 7
7k genalla 3.5k ha thawa 0.5k hingannata denawa. ithiri paan 3i. dan ayeth eken 1.5 kui 0.5kui denawa. ithiri 1i. dan 0.5 kui ithiri 0.5 i denawa. ITHIRI NE.





