ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    xperia-cwm-thing-420x420.png

    :cool: ‍Xperia 2011දි ආපු ROOT කරපු ෆෝන් වලට CWM දාමු :cool:

    2011 ‍ආපු xperia මොනාද? :oo:
    Xperia Arc / Neo / Neo V / Xperia Mini / MiniPro / Active / Live With Walkman

    අවශ්‍ය කරන දේවල් :D

    1. ROOT කරපු xperia 2011 ක්
    2. ADB Driver [DOWNLOAD] (කලින් දාලා තියෙනම් ඕනෙ නැ )

    මේක අනිවා ඩවුන් කරගන්න :cool:
    3. CWM install [DOWNLOAD]

    ඔන්න CWM දාන විදිය :)

    Phone එකෙ USB Debugging වලට ටික් එක දාන්න [ settings>Developer Options>USB debugging]

    ඊට පස්සෙ කලින් ඩවුන්ලෝඩ් කරගත්තු CWM install කියන rar එක extract කරගන්න ඒකෙ ඇතුලෙ ඇති මෙන්න මෙ වගෙ ෆයිල්
    attachment.php

    Xperia Arc / Neo / Neo V තියෙන අය install-cwm1.cmd කියන එක ඔපෙන් කර ගන්න
    Xperia Mini / MiniPro / Active / Live With Walkman තියෙන අය install-cwm2.cmd ඔපෙන් කරගන්න

    ඔන්න මම neo නිසා මම install-cwm1.cmd ඔපෙන් කරා
    attachment.php

    දැන් phone එක usb cable එක හරහා pc එකට සම්බන්ද කරන්න :yes:
    attachment.php

    ඕනෙ කි එකක් ඔබන්න කියන්නෙ ඔන්න ;) කියන එකෙ ඔන්න එබුවා
    ඊට පස්සෙ මෙන්න එන විදිය
    attachment.php

    හැ ආයෙ මොකක් හරි ඔබන්නලු ;)
    හරි හරි ඔකත් ඔබලා දාන්න :D
    CMD එක නැති වෙලා ගියාද ;) එහෙනම් වැඩෙ හරි :D

    ********************************************
    හරි ඉතිං CWM එකෙන් මොනාද කරන්න පුලුවන් cwm කියන්නෙ මොකක්ද? :nerd: :nerd:

    සරලවම කිව්වොත් cwm කියන්නෙ
    advanced backup & restore වැඩසටහනක් :) [dev කෙනෙක් මේක හොදට පහදාවි]
    තව ඔකෙන් පුලුවන් ROM / එක එක MOD එහෙම install කරන්න [ මැනුවලි ප්ර්මිශන් දෙන්නෙ නැතුව]

    Code:
    අපෙ Thilinacba වැඩ්ඩගෙ තීම් එහෙම ඔන්න දැන් දාගන්න පුලුවන් ;)
    ********************************************
    කොහොමද CWM එකට යන්නෙ :nerd:

    Phone එක ඔෆ් කරන්න
    ආයෙ ඔන් කරන්න ;)

    හෝව් හෝව් SONY ලොගො එක එන කොටම Volume Down බටන් එක ඔබ ඔබ ඉන්න :D ඔබන එක අතාරින්න එපා ඔන්න
    මෙන්න මෙ වගෙ එකක් එනකම්
    cwm.png

    එහෙනම් අපි කැපුනා.....................
    Code:
    සැලකිල්ලෙන් වැඩ කරන්න නොසැලකිලිමත් කම නිසා වෙන කිසිදු හානියකට වග කියනු නොලැබෙ
    වගකීම තමන් සතුය
    Code:
    ස්තුතිය
    xda හි siddharthsure93
    :yes:

    මචන් ඔකෙ අපි volume down key එක ඔබන්න ඔනෙ Sony logo එකෙ brightness එක වැඩිඋනාට පසෙ. අඩු brightness එකෙදින් volume down key එක එබුවට වැඩක් නෑ. පොඩක් test කරල බලපන්. :D
     
    ukarox

    Member
    Mar 18, 2010
    408
    27
    0
    kernel update error...

    යාලුවනේ මට මගෙ SE Xperia Arc S ෆෝන් එකට අලුත් kernel එකක් දාගන්න ඔනේ..

    මෙන්න මෙක තමයි මම දාන්න හැදුවෙ...
    http://forum.xda-developers.com/showthread.php?t=1520654

    මම මෙකෙ තියෙන .img file එකයි Wifi Modules for v05 kernel කියන .zip file එකයි බෑව.
    ඊට පස්සෙ .img file 1 c:\Fastboot කියන folder 1ta danma..
    .zip file එක sd card එකට දැන්ම..

    ඊට පස්සෙ ෆෝන් එක Fastboot mode එකෙන් pc එකට කනෙක්ට් කරල cmd එක ඔපෙන් කරල මෙහෙම කොමන්ඩ් එක ටයිප් කරා...

    • cd c:\Fastboot
    • fastboot boot ARC-DooMKernel-ICS-BETA-v04-lower-boot.img
    එතකොට waiting for device කියල එනව cmd එකෙ...:( :(
    s1 boot fastboot drivers නැහැ කියල ආව..ම්න් මොකද කරන්න ඕනෙ..??
    මම USB drivers mukuth දාලත් නැහැ...

    මම windows 7 x64...

    අනේ මට පිහිට වෙන්න........ඔයාලට පිං.......
     
    Last edited:

    අයියෝ අද කට්ටියම නිමාඩු දාලද..??මට පිහිට වෙන්න කවුරුත් නැද්ද...??:(
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අයියෝ අද කට්ටියම නිමාඩු දාලද..??මට පිහිට වෙන්න කවුරුත් නැද්ද...??:(

    waiting for phone කියලත් එනවා නම් Fastboot drivers දාලත් නැත්නම් කරන්න තියෙන්නේ fastboot drivers දාන එකනේ
     
    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    machan bootloader eaka unlock karanne kohomada, flashtool walin giya hariyanne na
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,425
    113
    යාලුවනේ මට මගෙ SE Xperia Arc S ෆෝන් එකට අලුත් kernel එකක් දාගන්න ඔනේ..

    මෙන්න මෙක තමයි මම දාන්න හැදුවෙ...
    http://forum.xda-developers.com/showthread.php?t=1520654

    මම මෙකෙ තියෙන .img file එකයි Wifi Modules for v05 kernel කියන .zip file එකයි බෑව.
    ඊට පස්සෙ .img file 1 c:\Fastboot කියන folder 1ta danma..
    .zip file එක sd card එකට දැන්ම..

    ඊට පස්සෙ ෆෝන් එක Fastboot mode එකෙන් pc එකට කනෙක්ට් කරල cmd එක ඔපෙන් කරල මෙහෙම කොමන්ඩ් එක ටයිප් කරා...

    • cd c:\Fastboot
    • fastboot boot ARC-DooMKernel-ICS-BETA-v04-lower-boot.img
    එතකොට waiting for device කියල එනව cmd එකෙ...:( :(
    s1 boot fastboot drivers නැහැ කියල ආව..ම්න් මොකද කරන්න ඕනෙ..??
    මම USB drivers mukuth දාලත් නැහැ...

    මම windows 7 x64...

    අනේ මට පිහිට වෙන්න........ඔයාලට පිං.......

    1. Bootloader eka unlock da?
    2. fastboot file thibeda?
    AdbWinApi.dill
    AdbWinUsbApi.dll
    fastboot.exe

    Fastboot file
    http://www.mediafire.com/?6z49wvf66fyl3l9

    3. fastboot drivers thiyeda???
    [ nathinam C:\Flashtool\drivers athule thiyena setup eka install karaganna
    tick karanna fasboot drivers & oyage 4n model ekata ]

    4. flash karana widiya

    i. download karagaththu fastboot.zip eka extract karaganna

    ii. flash karanna one kernel eke nama boot.img widiyata wenas karala fastboot folder ekata gihin danna

    iii. Shift + right click ekak denna flastboot folder eka athule :)

    iv. Thoranna ''open command window here ''

    v. 4n eka Fastboot mode eke plug karanna PC ekata
    [menu key eka oba gena plug karanna] led eka nil pata wenna onee

    vi. command eka denna

    Code:
    fastboot flash boot boot.img
     
    • Like
    Reactions: ukarox

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mama ada nexus akak gaththa....dan ithin kiya dipallakooo koranna ona tika.....

    Galaxy Nexus ද? :D:D:D:D:D:D:D:D:D:D:D

    එහෙනම් මට PM එකක් දාපන්. අදම Jelly Bean දාමු. ඕක රූට්‌ කලේ නැත්නම් Nexus එකට නින්දාවක් :P
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    dan xperia ray 1e price kohomada????
    4n 1 hodai neda????
    e price walatama yana wena hoda 4ns monada tiyenne?????

    mata dan galaxy y 1 use karala ati wela wena 1k ganna one....
     
    ukarox

    Member
    Mar 18, 2010
    408
    27
    0
    1. Bootloader eka unlock da?
    2. fastboot file thibeda?
    AdbWinApi.dill
    AdbWinUsbApi.dll
    fastboot.exe

    Fastboot file
    http://www.mediafire.com/?6z49wvf66fyl3l9

    3. fastboot drivers thiyeda???
    [ nathinam C:\Flashtool\drivers athule thiyena setup eka install karaganna
    tick karanna fasboot drivers & oyage 4n model ekata ]

    4. flash karana widiya

    i. download karagaththu fastboot.zip eka extract karaganna

    ii. flash karanna one kernel eke nama boot.img widiyata wenas karala fastboot folder ekata gihin danna

    iii. Shift + right click ekak denna flastboot folder eka athule :)

    iv. Thoranna ''open command window here ''

    v. 4n eka Fastboot mode eke plug karanna PC ekata
    [menu key eka oba gena plug karanna] led eka nil pata wenna onee

    vi. command eka denna

    Code:
    fastboot flash boot boot.img

    ane mn mehema kara...okkoma hariyata wuna...complete wuna...

    eth dn 4n 1 on wenne naane...ara animation 1 gaawata ewith ai restart wenawa...:( :( mehema restart wewi thiyenawa...pls ikmanata help 1k denna...

    menna meke thiyena widihata thamai kare..
    http://forum.xda-developers.com/showthread.php?t=1520654

    hebei mata "flash the wifi modules update.zip for my kernel" kiyana 1 therune neh..
    mama kare recoverymode 1n restart karala install zip from sd kiyana 1n e file 1 select karala install kara...

    eth weda nehe...:( :( ane udaw......
     
    Last edited:
    Status
    Not open for further replies.