පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
ඉස්සරවෙලාම ලොව්කෙට ආවෙ, බිත්තරේද, කිකිළිද..මේකට උත්තරයක් තියනවා...:baffled:
අනිවාර්යෙන්ම බිත්තරේ....
කිකිලිට කලින් බිත්තර දාපු සත්තු කොච්චර ඉන්නවාද ?
ගොඩබිම් ජිවීන් හැදෙන්න කලින් මාළු හිටියනේ උනුත් බිත්තර වලින් හැදෙන්නේ. :D
ආහ්හ්.... ඊට කලින් ඩයිනෝසොරස්ලත් බිත්තර දැම්මාලුනේ...... :P
 

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
:eek:
6.gif
:eek:
6.gif
 
Apr 19, 2011
5,700
210
0
ඉස්සරවෙලාම ලොව්කෙට ආවෙ, බිත්තරේද, කිකිළිද..මේකට උත්තරයක් තියනවා...:baffled:

කිකිළි බං.... පිටසක්වල ජීවින් ගෙනල්ල දැම්මයි කියල තමයි ආරංචිය :D
 

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28


    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....

    brown
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔන්න මිනිස්සු තුන් දෙනෙක් හිටියලු ...මේ මිනිස්සුන්ගෙ T-shirt වල පිට පැත්තෙ අලියෙක් හා ඔටුවෙක් යන සත්තු ඩෙන්නගෙන් එකෙක් ඇඳලා ඉන්නවලු..හැබැයි මේ මිනිස්සුන්ට තමන්ගෙ T-shirt එකේ පිටේ ඇඳලා ඉන්න සතා දකින්න බැහැලු.. එක එක්කෙනාට පේනවලු අනිත් අයගෙ පිටේ ඉන්නෙ මොන සතාද කියලා..මේ මිනිස්සු තුන්දෙනා එක එක්කෙනාට කතා කරන්න කැමතිත් නැහැලු..හැබැයි තමන්ගෙ පිටේ ඉන්න සතා දැනගන්නත් ඕනෙලු ඩැනගත්ත ගමන් හයියෙන් කෑගහලා කියන්න ඕනෙ තමන්ගෙ පිටේ ඉන්න සතා...දැන් තුන්දෙනා ඔහොම ඉඩ්දී, ඔතනින් යන්න මිනිහෙක් එනවලු..මෙයාලට ඒ මිනිහගෙන් එකම දෙයක් දනගන්න පුලුහන් උනා..ඒ තමයි තුන් දෙනාගෙම පිටේ ඉන්නෙ ඔටුවොම නම් නෙමේ කියලා දැන් ටික වෙලාවක් ඔහොම ගතවුනා... ඔතන හිටපු ..එක මනුස්සයෙකුට පේනවා අනිත් දෙන්නගෙ t shirt වල ඉන්නෙ අලි කියලා...ඒ මනුස්සයාගෙ t shirt එකේ පිටේ ඉන්න සතා මොකාද ? .හැබැයි උත්තරේ ආවෙ කොහොමද කියලත් හිතලා බලන්න....:baffled:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mulinmama roti 2k gannava. ekapaththak gane puchchnava vinadi1i.
    etapasse 1k ain karala aluth rotiyai parana 1 paththak puchchpu rotiyai puchchanava.
    dan api 1 rotiyak puchchala evarai. anik roti2 eka paththa gane puchchala evarai. vinad1k thiyanava thvath. dan 2paththma pichchuna rotiya ain karala. mulinma pichuva ritiye anith paththa danava. anith rotiyeth anith paththa danva. vinadi 3i roti 3i
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔන්න මිනිස්සු තුන් දෙනෙක් හිටියලු ...මේ මිනිස්සුන්ගෙ T-shirt වල පිට පැත්තෙ අලියෙක් හා ඔටුවෙක් යන සත්තු ඩෙන්නගෙන් එකෙක් ඇඳලා ඉන්නවලු..හැබැයි මේ මිනිස්සුන්ට තමන්ගෙ T-shirt එකේ පිටේ ඇඳලා ඉන්න සතා දකින්න බැහැලු.. එක එක්කෙනාට පේනවලු අනිත් අයගෙ පිටේ ඉන්නෙ මොන සතාද කියලා..මේ මිනිස්සු තුන්දෙනා එක එක්කෙනාට කතා කරන්න කැමතිත් නැහැලු..හැබැයි තමන්ගෙ පිටේ ඉන්න සතා දැනගන්නත් ඕනෙලු ...දැන් තුන්දෙනා ඔහොම ඉඩ්දී, ඔතනින් යන්න මිනිහෙක් එනවලු..මෙයාලට ඒ මිනිහගෙන් එකම දෙයක් දනගන්න පුලුහන් උනා..ඒ තමයි තුන් දෙනාගෙම පිටේ ඉන්නෙ ඔටුවොම නම් නෙමේ කියලා...දැන් ඔතන හිටපු ..එක මනුස්සයෙකුට පේනවා අනිත් දෙන්නගෙ t shirt වල ඉන්නෙ අලි කියලා...ඒ මනුස්සයාගෙ t shirt එකේ පිටේ ඉන්න සතා මොකාද ? .හැබැයි උත්තරේ ආවෙ කොහොමද කියලත් හිතලා බලන්න....:baffled:

    apo okalesi ne ban. ona otuwek okata hari answer 1 kiyavi