ane mn mehema kara...okkoma hariyata wuna...complete wuna...
eth dn 4n 1 on wenne naane...ara animation 1 gaawata ewith ai restart wenawa...![]()
mehema restart wewi thiyenawa...pls ikmanata help 1k denna...
menna meke thiyena widihata thamai kare..
http://forum.xda-developers.com/showthread.php?t=1520654
hebei mata "flash the wifi modules update.zip for my kernel" kiyana 1 therune neh..
mama kare recoverymode 1n restart karala install zip from sd kiyana 1n e file 1 select karala install kara...
eth weda nehe...![]()
ane udaw......
wifi module wala awlak newe

mokak hari awlak wela thiye

ubata aye flash karanna wey flashtool walin ??
http://communities-origin.sonyericsson.com/thread/35239?tstart=0
tute + ftf




recover karaganna widihak nedda?
. මේගොල්ලෝ හදන්නේ Pure Android ROMS එහෙම නැත්නම් Vanilla/AOSP ROMS. ඉතින් මේවල ජරාව නෑ යකා වගේ වැඩ. ගොඩක් අමතර features තියෙනවා. ලොකුම දේ තමා Phone manufacturers ලා update දෙනකන් ඉන්න ඕනේ නෑ. දැනට උඹේ ඒකට Jelly Bean දෙනවා කියල තියෙන්නේ හතර වෙනි කාර්තුවේ එත් ඒක පොරොන්දු වෙලා නෑ ඒක හින්ද ඊලග අවුරුද්දේ වෙන්නත් පුළුවන්.