SLT HOME userlawa balen aluth ewalata maru karala

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    anee maavath maaru karala,speed venasak naha

    maaru_karala.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නම නම් ඕන මගුලක් උනදෙන් ඒත් ඩවුන්ලෝඩ් කරන එක ලිමිට් කලොත් SLT එකට හෙනම ගහපිය කියන්නත් බැහැ..එන ටිකටත් කෙල වෙනවා නේ...ඕක හැක් කරන්න පුලුවන් එකෙක් නැද්ද අප්පා......අන්තිමට අපිටත් වෙන්නේ පාරට පොඩි බෝඩ් කෑල්ලක් අරන් බහින්න..දියව් දියව් කියලා...
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    wena monawath nemei next moth bill eka enakota katath hora package auto change wenna kramayak hadanawade kohede :dull:

    wade kiyanne mun 512 thiyalamai gama denne :growl::growl:
    adu gane 8m wath unanam kamak na:dull:

    balamu next month bill eke mokada wenne kiyala.
    mehe scene ekak da danne na. okkoma user id's new format ekakata danawada danne na.

    ex- rm*******@sltbb
    kiyanawa wage. mageth connection eka slow kerala eeye thamai hadala tibune SLT Ekata gihin kiuwama.
    next month api balamu.