Let's talk about Movies

coolzap

Member
Jun 26, 2009
702
115
0
friends+with+kids.jpg
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    true story :yes:

    මමත් ආසාවෙන් බලන්න පටන් ගත්තේ එල වෙන්න ඇති කියලා හිතන්.. ඒත් මේක මට නම් එච්චරටම සෙට් උනේ නැහැ.. මේකේ හෝම්ස් නිකම් comedian කෙනෙක් වගේ.....:eek:

    අපරාදේ හෝම්ස් ට Robert Downey Jr. ව ගත්තේ... අඩු තරමේ අපි අහල තියෙන හෝම්ස් ලඟින්වත් යන්නේ නෑ...:rofl::sorry: ඊට වඩා හොඳයි Lord Blackwood ට රඟපාන Mark Strong ව ගත්තනම්... එයාගේ පෙනුමත් ටිකක් චිත්‍ර කතාවේ ඉන්න හෝම්ස් වගේ..

    අපරාදේ මොනවා උනත් මීට වඩා හොඳට, තාත්විකව කතාවේ ඉන්න හෝම්ස් එක්ක ගලපලා කරන්න තිබුන ෆිල්ම් එකක්....:(




    කව්රුහරි පුළුවන් නම් මට පරණ ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් වල ලින්ක් දෙන්නකෝ... ඒවා වත් හොඳද බලන්න....:)

    එහෙමම කියන්න බෑ Sherlock Holmes කතා පොත් ගොඩාක් තියනවා old/new version කියලත් තියනවා නෙ. එක එක book series වල Holme's ව හඳුන්වලා දීලා තියෙන්නෙ වෙනස් විදිහවල් වලට.

    Sherlock Holmes movies නම් පොත් වල තියන කතා එකතු කරලා හදපු script එකකට අනුව තමයි දුවන්නෙ. ඉතින් පොත් වල original story එකට වඩා movie එකෙ කතාව වෙනස් වෙන්න පුලුවන්.

    මටනම් Holme's movies දෙකම හොඳයි.