මචන් මගේ Xperia Ray එකේ Gauge Battery Widget දාල තිබුන.දැන් මම එක uninstall කරා. ඊට පස්සේ එකේම Pro version එක install කරන්ඩ යනකොට Out of memory කියල එනවා. මොකද කරන්නේ එකට???
තිලිණයෝ මොකද මෙහෙම වෙන්නේ????
මචන් මගේ Xperia Ray එකේ Gauge Battery Widget දාල තිබුන.දැන් මම එක uninstall කරා. ඊට පස්සේ එකේම Pro version එක install කරන්ඩ යනකොට Out of memory කියල එනවා. මොකද කරන්නේ එකට???
Machan DAN MATH JELYY THAMA BAN NAVODAYA UBA MACHAN GOOGLE EKE CHAIRMAN WENA WA SURE MACHAN ME KALA PINEN
ඊලග OS එක Key Lime Pie, දැනට Jelly කාපල්ලා
Thanks NAvod dan itin poddak jelly kala ennam machan phn eke wada okkoma chk karala athapatha ganna epaya
machanla SE x10i ekata hoda rom ekak dennala koooo....plz![]()
![]()
CHINA WALIN SAMSUNG GALAXY S3 EKAK YALUWEKTA KIYALA GENNA GANNAI HADANNE, MONAWADA MACHANLA SOECIALLY UUTA KIYANNA ONA PHONE EKE WIDIYA GANA. MOKADA UTA PHONE GANA WADI DANUMAK NAA,
PLS HELP
MOKAKDA BAN E HARUPE.. PLS THAWA TIKAK WISTHARA KARALA KIYANNAInternational වර්ශන් එක ගන්න කියන්ඩොi9300
MOKAKDA BAN E HARUPE.. PLS THAWA TIKAK WISTHARA KARALA KIYANNA




HTC Google Nexus One phone eka kohomada bn? lankawe kiyak withara wenawada n ganna thanak plzz..
![]()

ඇයි මචං ගැලැක්සි වල එනවා නෙ
කොරියා වලට Anycall වගෙ වර්ශන්![]()
එව්වා නම් වැඩක් නැ Dev සපොට් අන්තිමයි
International වර්ශන් එක i9300
ඒක තමයි හොද
*************************
සැම්සුන්ග් ගැන වැඩි විස්තර navoda ගෙන් පොඩ්ඩක් අහන්න![]()


මේවා නම් Brandnew නැතුව ඇති දැන් හෙන පරණයි නේ බං![]()
me phone eka hodaida bn use karanna ebay ganna thiyenawa
ලංකාවේ කොහොමද දන්නේ නෑ හැබැයි ඉතින් මෙහෙනම් පවුම් 100 වගේ ගන්න පුළුවන් use කරන්න නම් හොඳයි තමාලංකාවේ කොහොමද දන්නේ නෑ හැබැයි ඉතින් මෙහෙනම් පවුම් 100 වගේ ගන්න පුළුවන්
පැටියෝ මුට තියෙන්නේ FROYO පුළුවන් නම් රූට් method එකක් හොයල දීපන් ඔය මොක කරන්නත් කලින් රූට් කරන්න එපැයි