Gayan_BC Jun 20, 2013 මචං android ඉගෙන ගන්න කැමතිනම් සෙට් වෙයන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1562035
RePost බුවා Apr 22, 2013 ම්ම්ම්ම්ම්ම්, මම දැකල තියෙනවා කොත්තු කඩයක් කරනවා..... දවසක් දෙකක් පොඩි සද්දයක් දාගෙන ගෙවල් ගාවින් ගියානම් වැඩේ, රොටි කොත්තු, ටිකක් දා ගන්න පුළුවන්.... පුළුවන් නම් අපේ කැම්පස් එක පැත්තේ වරෙන්,,, නියමෙට බිස්නස් තියෙයි....
ම්ම්ම්ම්ම්ම්, මම දැකල තියෙනවා කොත්තු කඩයක් කරනවා..... දවසක් දෙකක් පොඩි සද්දයක් දාගෙන ගෙවල් ගාවින් ගියානම් වැඩේ, රොටි කොත්තු, ටිකක් දා ගන්න පුළුවන්.... පුළුවන් නම් අපේ කැම්පස් එක පැත්තේ වරෙන්,,, නියමෙට බිස්නස් තියෙයි....
crazybuddy Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548326 මචෝ මේකෙ CrazyBuddy Team එකට vote කරපන්..
gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548326 machan ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548326 machan ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
Ereshaz77 Dec 4, 2012 ..සොබා දහමේ අසිරිය තුන්වෙනි දිග හැරුම.. ..ජපානයේ සුන්දරත්වය-කවාචි ෆුජි ගාර්ඩ්න්.. ..අම්මෝ 99 බේරෙන්නේ..
..සොබා දහමේ අසිරිය තුන්වෙනි දිග හැරුම.. ..ජපානයේ සුන්දරත්වය-කවාචි ෆුජි ගාර්ඩ්න්.. ..අම්මෝ 99 බේරෙන්නේ..