සැටලයිට්_ටීවී

Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
Mama okata call karala baluwa machan. Payment eka bank karanna oone. Ita passe antenna ekai, receiver ekai gedaratama courier karanawa kiwuwa. apima tune karagannath oone. Tower eka thiyenawa kiwuwa colpetty wala. Danata hodatama penne negombo side ekata kiwuwa. Anith town walata penawada kiyala un danne na. mata kiwuwa colpetty paththata antenna karakawala balanna kiyala

එහෙමද මචං. තැන්ක්ස් අඩේ. එහානං පොඩ්ඩක් හදිසි වෙන්නේ නැතිව ටිකක් හිටියනම් හොදයි වගේ.
බලමු මේක අරං තියෙන අය කොහොමද කියන්නේ කියලා.
තැන්ක්ස් මචං රිප්ලයි කරාට.
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ape gedara TV antena ekata oya okkoma chanal ahuwenawa :D
    product4-s.jpg

    wena chanal mukuth nedda ape ekata ahu nowana eva?
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මම අද ඕක ගත්තා, හැබැයි hd quality එකක් නම් නෑ මචං. සමහර චැනල්වල නිකං vcd quality වගේ තියෙන්නෙ. motion එකක් වෙද්දි කොටු කොටු වගේ මතුවෙනව. pictures sharp නෑ. හැබැයි ගාන අඩු නිසා අවුලක්ම නෑ.ගාන මාසෙකට 490යි

    Boonz

    Member
    Jul 10, 2012
    55
    8
    0
    Colombo
    මම අද ඕක ගත්තා, හැබැයි hd quality එකක් නම් නෑ මචං. සමහර චැනල්වල නිකං vcd quality වගේ තියෙන්නෙ. motion එකක් වෙද්දි කොටු කොටු වගේ මතුවෙනව. pictures sharp නෑ. හැබැයි ගාන අඩු නිසා අවුලක්ම නෑ.ගාන මාසෙකට 490යි

    උබ කොළඹ අවටද ඉන්නේ? මේකේ සිග්නල් එහෙම හොදට තියෙනවද බං? මාසික ගාන එහෙම ගෙවන්නේ කොහොමද?
    ඔය චැනල් ඔක්කොම පේනවද?
    ඒෂියන් චැනල් ද බං තියෙන්නේ? HBO කොලිටි කොහොමද? AXN නෑ නේද බං?
    අර Dish TV eඑකට වඩා මේකට ලාබද? උබ ෆ්‍රී නම් උත්තරයක්‌ දීපන් මචෝ
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    උබ කොළඹ අවටද ඉන්නේ? මේකේ සිග්නල් එහෙම හොදට තියෙනවද බං? මාසික ගාන එහෙම ගෙවන්නේ කොහොමද?
    ඔය චැනල් ඔක්කොම පේනවද?
    ඒෂියන් චැනල් ද බං තියෙන්නේ? HBO කොලිටි කොහොමද? AXN නෑ නේද බං?
    අර Dish TV eඑකට වඩා මේකට ලාබද? උබ ෆ්‍රී නම් උත්තරයක්‌ දීපන් මචෝ
    මම රත්මලානෙ ඉන්නෙ. සිග්නල් 70% වගේ එනව. මාසික ගාන ෆෝන් එකේ reload එකකින් දාන්න පුලුවන් කියල කිව්ව. ඒත් තාම හරියට දාන හැටි දන්වල නෑ මචං. කියල තියන චැනල් ටික නම් ඔක්කොම පේනව. ඒත් ස්වර්ණවාහිනී,itn වගේ ඒව ටිකක් සායම් කුට්ටි කුට්ටි වගේ පේන්නෙ. axn නෑ. hbo වල ලොකු කොලිටියක් නෑ. හරියට vcd එකක් බලනව වගේ තමයි ගොඩක් චැනල් වල කොලිටි. මාසෙකට 490 (with tax) නිසා මේක ටිකක් ලාබයි වගේ. ක්‍රිකට් චැනලස් ඔක්කොම වගේ තියනව.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    meke technology eka mokakda machanla. oya podi antenna ekata pitarata channel direct ahuwenna widiyak ne ne.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    meke technology eka mokakda machanla. oya podi antenna ekata pitarata channel direct ahuwenna widiyak ne ne.

    un karanne machan chanel tika satelite walin aragena encrypt karala telecast karana eka.

    hariyata wede kaloth honda quality ekak ganna puluwan.eth ape un record karana hinda quality puluwan taram adu karala dei :dull:
     
    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    මම රත්මලානෙ ඉන්නෙ. සිග්නල් 70% වගේ එනව. මාසික ගාන ෆෝන් එකේ reload එකකින් දාන්න පුලුවන් කියල කිව්ව. ඒත් තාම හරියට දාන හැටි දන්වල නෑ මචං. කියල තියන චැනල් ටික නම් ඔක්කොම පේනව. ඒත් ස්වර්ණවාහිනී,itn වගේ ඒව ටිකක් සායම් කුට්ටි කුට්ටි වගේ පේන්නෙ. axn නෑ. hbo වල ලොකු කොලිටියක් නෑ. හරියට vcd එකක් බලනව වගේ තමයි ගොඩක් චැනල් වල කොලිටි. මාසෙකට 490 (with tax) නිසා මේක ටිකක් ලාබයි වගේ. ක්‍රිකට් චැනලස් ඔක්කොම වගේ තියනව.

    Machan quality adui kiuwe, ape amba gahe antenna eken (he he!! Batapola antenna ekak thiyenne) pena thamìram wath penne nadda?
     
    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    මේ පැකේජ් එක ගත්තු කෙනෙක් මට කියනවද

    1. දැනට පාවිච්චි කරන අන්ටෙන්න එක මේකට සුදුසුද කියල.

    2. අනික ඔය සෙටප් එක ගෙනත් දුන්නම අපිට සවි කරන්න ලේසිද.

    3. චැනෙල් සියලම tune කරලද (plug and play ). නැතහොත් අපි ඒ tuning වැඩේ කරන්න ඕනෙද.

    දැනට මේ පැකේජ් එක දෙන්න free කියල ආරංචි. LED TV එකක් තියනවනම්, එකේ DVB - T2

    (digital terrestrial ) Tuner එකක් තියනවම්, කොළොඹ අවට නම්, මේ චැනෙල් බලන්න පුළුවන්

    encrypt කරනකන්.
     
    • Like
    Reactions: anup85

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    un karanne machan chanel tika satelite walin aragena encrypt karala telecast karana eka.

    hariyata wede kaloth honda quality ekak ganna puluwan.eth ape un record karana hinda quality puluwan taram adu karala dei :dull:

    Thanks machan, ehenam unge tower eka eththe colombo wala wenna ethi. ekane ohe witharak promote karanne.
     
    anup85

    Member
    Sep 28, 2007
    335

    100% Correct