Lagdima enwa Digital TV

malith789

Active member
  • Jan 15, 2010
    545
    100
    43
    16807826_1257404157676018_2573943945595172817_n.jpg


    LOCAL ENTERTAINMENT
    1-TV LANKA 2-RUPAVAHINI 3-ITN 5-TV DERANA 4-SWARNAVAHINI 8-SIRASA 6-HIRU 7-TNL 11-CHANNAL EYE 13-VARNAM 9-BUDDHIST TV 10-SARADDHA 12-Vasantha
    TAMIL
    60-SUNTV 61-STAR VIJAY 62-KTV 63-ADITHYA 64-ZEE TAMIL 65-KALALGNAR TV 66-JAYA TV 67-JAYA MAX 68-VENDHAR TV 69-ISAI IRUVI 70-POLIMAR 71-SIRIPPOLI 72-CHITTI TV 73-CHITHRAM-
    MIXED
    97-VTV 98-DW 99-TV 5 MONDE 100-RAI ITALIA
    LIFESTYLE/FASHION
    32-LIVING FOODZ 24-FOX LIFE 25-TLC 26-TRAVEL XP
    ENGLISH MOVIES
    50-MOVIES NOW 51-SONY PIX 52-ROMEDY NOW 53-HBO 54-STAR MOVIES 55-STAR MOVIES ACTION-56-ZEE STUDIO 57-WB 58-MOVIE MAX HD
    DEVOTIONAL
    87-PEACE TV 88-SAUDI QURAN 89-ART QTV 90-EWTN 91-ANGLE TV 92-GOD TV
    ENGLISH ENTERTAINMENT
    22-AXN 29-COMEDY CENTRAL 30-COLOUR INFINITY 31-FX 35-ZEE CAFÉ 33-STAR WORLD 34-STAR WORLD PREMIERE-
    SPORTS
    36-SONY ESPN 37-STAR SPORTS1 38-STAR SPORTS2 39-STAR SPORTS 4 40-TEN CRICKET 41-TEN SPORTS-42-SONY SIX 43-TEN ACTION 44-STAR SPORTS HD 1
    INTERNATIONAL
    82-STAR PLUS 83-SONY MAX2 84-COLORS 85-SONY MAX 86-STAR GOLD
    INFOTAINMENT
    21-HISTORY 14-HISTORY2 17-DISCOVERY 16-NGC 18-DISCOVERY SCIENCE 19-ANIMAL PLANT 15-DISCOVERY TURBO 20- NGC WILD
    ENGLISH NEWS
    45-BBC 46-CNN 47-AL JAZEERA 48-RUSSIA TODAY 49-CCTV NEWS
    KIDS
    93-CN 94-DISCOVER KIDS 95-DISNEY JUNIOR 96-NICKLODEON
    MUSIC
    74-SUN MUSIC 76-SONY MIX 77-B4U MUSIC 78-ZING 79-CHANNEL V 80-VH1 81-M TUNES 75-MURUSU
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,267
    2,794
    113
    දැනට අවුරුදු 4 කට 5කට කලිනුත් ඕක තිබ්බ ඒත් ටික දවසකින් නැතිවෙලා ගියා කට්ටිය එච්චර උනන්දු වුනේ නැහැ වගේ, තැන් තැන් වල මෙයාලගෙ ඔෆිස් එහෙමත් දාල තිබ්බ පස්සෙ ඔක්කොම අයින් කරගෙන තිබ්බ එහෙනම් ආයෙත් පටන අරගෙන වෙන්න ඇති

    shi9EH.jpg

    මේ 2012 වගේ තිබ්බ ඇඩ් එකක්, ඒකාලෙ කනෙක්ශන් ගත්ත අයට මොකද දන්නෙ නැහැ වුනේ,
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,317
    125
    63
    horek ban oka balapan number maru karanava, kalin parath hena gasakemak karala den ayeth patan aran.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,081
    6,535
    113
    🇬🇧
    ඕකට ඩිජිටල් TV කියන්න බෑ. ලන්කාවෙ එක චැනල් එකක්වත් තාම ඩිජිටල් කරල නෑ. මිනිස්සු නොමග යවන ඇඩ් එකක්!!
    😧
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,081
    6,535
    113
    🇬🇧
    බටේ අන්තිම කෙරවලට යකඩ බටයක් ජොයින්ට් කරාට වතුරම තමයිනෙ එන්නෙ. එ හින්ද ඩිජිටල් broadcast කරන්නෙ නැති චැනල් මොනව කරල ඩිජිටල් කරන්න හැදුවත් performance වල වෙනසක් වෙන්නෙ නෑ!
     

    jpd

    Active member
  • Mar 21, 2007
    354
    35
    28
    Maharahama
    me kiyanne TVB system 1 ta channel re broadcast karanawa, math gathta maharagamata signal week, meka digital thami nomal antana 1 balanawata wada quality hodai but HD nam thibune nahe den kohomada danne nahe