Supports multi-touch
Intuitive gestures such as pinch to zoom
me seen eka mokadda?

හරි බං.... project butter ගැන මම කියෙව්වා ඕක ආපු දවසෙම... අපේ එකෙක් IO launch එකටත් ගියා... ඌත් ඇවිත් කිව්වේ මම කියපු දේවල්ම තමා... මේක අලුත් release එකක් විදියට සද්ද දාලා දෙන්න ඕන එකක් නෙමේ බං. නිකං update එකක් විදියට දෙන්න ඕන එකක්...
මචං Android පාවිච්චි කරන අයගෙන් වැඩි ප්රමාණයක් පාවිච්චි කරන්නේ Google ෆොන් නෙමේ... Android ෆොන් ජනප්රිය වෙන්න බලපෑව එකම කාරණය OS විතරක් මත් නෙමේ. සිරා ම hardware එක්ක, එක එක අයට හරියන විදියට ලස්සන ඒවා, performance වැඩි ඒවා, Tabs වගේ දේවල් හදලා දැම්මේ අනිත් ෆෝන් හදන companies. උඔ හිතනවද උන් නැතුව මේක මේ විදියට කරගෙන යන්න පුළුවන් කියලා. Google ලා ෆොන් company එකක් දැම්මත් ලේසි නෑ.
මචං... Samsung, SONY, HTC වගේ උන් එන එන release එකට update දෙන්නේ නැත්තේ ආතල් එකට නෙමේනේ බං... උනුත් මේක develop කරන්න ඕනේ... google එකේ වලේ සිරා devs ලා ඕවයේ නෑ බං... කරන්න වෙලා යනවා.... අනික හැම එකාම Pure Android දුන්නා නම් මෙලහකට ඕවා අපිට එපා වෙලා (මට නම් කොහොමත් Pure Android පට්ට boring බං).... එක එක එවුන් එක එක විදියට OS එක වෙනස් කරන එකෙන් users ලාට කැමති එක තොර ගන්න අවස්ථාවක් (variations) ලැබෙනවා...
අනික අපිට samsung ලා දෙන එක හරි නැත්නම් වෙන ROM එකක් දා ගන්න පුළුවන්.. ඒක අපේ කැමැත්ත... නමුත් උන්ට google ලා අලුත් release එකක් දෙනකොටම එක හදලා, වෙනස්කම් කරලා එකපාර දෙන්න උන්ට බෑ බං...
eth hari gihen na, kohomada meka hada ganne.
macho xda eke mama rom ekak gana question ekak ahanna yanakota mehema enavane, mama genaral eke reply 10kuth danmaeth hari gihen na, kohomada meka hada ganne.
![]()
උඹේ XDA account eka verify කෙරුවද? normally උඹට email එකක් එනවා verification email එක කියල
Google එකෙන් Motorola එක ගත්තා නේද?Google ලා ෆොන් company එකක් දැම්මත් ලේසි නෑ.

danne na macho, kohomada dan eka karanne
menna mage profile eka
![]()
උඹ register උන email address එකේ බලපන් ඇවිල්ල ඇති email එකක්. ඕනෑම forum site එකක එහෙමනේ බං

මට නම් මේක විකාරක් වගේ බං.. අර උබුන්ටු වගේ හැම වෙලේම releases. මහ ලොකු වෙනසකුත් නෑ. පරණ version වල තියන bugs ටික වත් fix කරන්නේ නැතුව එකක් release කරපු ගමන් ඊලඟ එක develop කරනවා. මචං release දෙකක් අතර ලොකු වෙනසක් නැත්නම් ඒක update එකක් විදියට එව්වා නම් හොඳටම ඇති. හිතපං, google ෆොන් ලෝකේ තියෙන්නේ පොඩ්ඩයි. වැඩිපුර තියෙන්නේ Samsung, Sony, HTC වගේ ඒවා... උන්ටත් එපා වෙනවා නේ බං.. අමාරුවෙන් උන්ගේ ෆොන් වලට හරියන්න හදලා එලියට දානකොටම තව එකක් එනවා.
මට නම් ඔය ජෙලි බීන්ස් ඕනේ නෑ. google කොච්චර පම්පෝරි ගැහුවත් ඒකේ ඇති මගුලක් නෑ. butter වගේ කියලා නේ ඕකට කියන්නේ. මම කඩෙන් ඇන්කර් බටර් ටිකක් අරන් ගා ගන්නවා ස්ක්රීන් එකේ. කරලා බලපන්.. butter වගේ smooth ....
අපේ office එකේ එකෙක් හෙනට පම්පෝරි ගැහුවා උගේ nexus එක ගැන.. අපේ ඒවා ෆොන් නෙමේලු.... butter එනවා කිය කිය හිටියා. ආපු දවසේ උස්සගෙන ආවා වැඩ පෙන්නන. වෙලාවට මගේ ෆොන් එකට dual boot දාලා, root කරලා, සිරාම apps ටිකක් දාලා තිබ්බා (jelly bean boot animation, transitions, dialpad, වගේ ඒවා සෙට් එකකුත් එක ROM එකක දාලා තිබුනා) . compare කරන්න ඇවිත් අන්තමට නෝන්ඩි වෙලා ගියා උගේ butter ටිකත් අරගෙන.
නවෝදයෝ සිරාවට කියපන් ඔය ජෙලියේ තියන කැපී පෙනෙන වෙනස්කම් ටිකක් (අපිට ICS වලින් කර ගන්න බැරි). අනේද කියන්නේ ... ඔය ජෙලි නෑ කිය කිය අඬ අඬ ඉන්න එව්න්ට කියන්නේ ... ඕක එන දාක ඒවී.. තියන ROM එක හරියට සිරාවට දාගෙන (ඔනනම් තියන එක එක ROMs flash කර කර බල බල) හිටහල්ලා බං... උඔලා තාම ICS වලින් කරන්න පුළුවන් දේවල් ටික වත් කරන්නේ නැතුව Jelly හොයන්න යන්න එපා ....


Machan Ubata Hoda News ekak thiyanawa
Google nxt Release karanna 3-4 months walata Kalin PDK eka denawalu HW developerslata etakota ubalatat update labewi nexus ekata labenakotama eelaga update eke idala
dan uba poddak hina welaidapan api okkoma androidne wali daganna eka hoda nahane
https://www.youtube.com/watch?v=7NEXol4he2I&feature=related
Ado ahenam S2 akak ganna thibbe bn....update denawa nam pata gala....


ubala dan meketh mara gannawa da?ලොකුම වෙනස තමා උඹ ඔය කියපු එක Tripple buffering(Project Butter). මේක ICS වල තිබ්බේ නෑ. ඉස්සර මම TuneIn APp එක open කරලා background එකට දැම්ම පස්සේ homepage එකේ scrolling slow වෙනවා. app drawer එකත් එහෙමයි. හැබයි දැන් මොන වැඩේ කර කර හිටියත් කිසි lag එකක් නෑ. මම කියන්නේ මේ එකක් විතරයි හිතල කියනවා නෙමේ experience එකෙන් කියන්නේ. හැබැයි Note එකේ කොහොමද කියල නම් මම දන්නේ නෑ. Jelly Bean වල මචං ගොඩක් ලොකු දේවල් නෑ එකියන්නේ කපිල පේන visual enhancement නෑ එකම දේ මචං කොහෙවත් lag එකක් නැති එක. මම android ෆෝන් 4 විතර use කරලා තියෙනවා ඔය ඔක්කොගෙම lag එක තිබ්බ Nexus එකෙත්. මේක මචං ලොකු game එකක් ගහද්දි app එකක් run කරද්දී තේරෙන්නේ නෑ නමුත් web browsing, scrolling ඔන්න ඕවල නම් lag එකක් තිබ්බ. මම ගිය සතියේ preview version එකක් දැම්ම මගෙ tab එකට එතකොට තමා හොඳටම තේරුනේ වෙනසමගෙ tab එකට දාපු එකේ හැබැයි හරියට hardware acceleration වැඩත් නෑ. ඉතින් හරියටම develop කරපු එකක් දැම්මොත් පට්ටම speed මගෙ tab එක. Jelly Bean එක මචං minor upgrade එකක් විතරයි ඔක්කොම Android Laggy කියන හින්ද ඒක හදන්න තමා ඕක release කලේ තව ලොකු එකක් එනවා ළඟදීම (Key Lime Pie)
edit: මචං Samsung, SONY,HTC update දෙන්නේ නැති එකට Google එකෙන් මොනවා කරන්නද? උන්ගේ ෆෝන් වලට දෙන්න උන් දැනගන්න එපැයි බං
edit2 : (not confirmed) මචං මේක හොඳට හොයල බලපන්. Jelly වල animation 60fps ලූ ICS වල 30fps ලූ. මේ gaming නෙමේ හොඳේ animation speed
goda dawasakin me thread eka pathe ennath bari una 
එනවා එනවා බලාගෙන ඉඳපන්![]()

machn mama one x ekak ganna kiyala hadanne.. mokada uba hithanne![]()