saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    දාන්න පුලුවන්. August 8 වෙනිදට කලින් දාන්න. හැබැයි එච්චර බලාපොරොත්තු තියාගන්න එපා. මොකද අදිකරණ තින්දුවේ campus ගන්න ඔනේ අකාරය ගැන සදහනක් නැහැ. ලැබෙන ආරන්චි වලට අනුව මේ පාර කණ්ඩායම් 2ක් ගන්නයි යන්නේ. ඒ කණ්ඩායම් දෙක කලින් Z එකට ගැලපෙන්න හදයි. උබ මේ පාර A/L ලියනවනම් application එක දාලා නොදැම්මා වගේ A/L ලියපන්.
     
    Last edited:
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA

    thanks bn