ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machanla mage phone eka me lagadi idala com ekata conect kalata USB storage eka ok karana msg. ekavat, debuging masg ekavath enne na.dan mata data mukth dannavath gannavath ba machan.udavwak diyallako machan pls. data cab eken connect kalama charge venava pennanne na eth charge venava.tika velavakata passe masg ekak enava com eke USB not recognizing kiyala.vena com ekakatath gahuva eth ehemamai machanla pls help

    Cable eka maaru karala baluwada?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මට නම් මේක විකාරක් වගේ බං.. අර උබුන්ටු වගේ හැම වෙලේම releases. මහ ලොකු වෙනසකුත් නෑ. පරණ version වල තියන bugs ටික වත් fix කරන්නේ නැතුව එකක් release කරපු ගමන් ඊලඟ එක develop කරනවා. මචං release දෙකක් අතර ලොකු වෙනසක් නැත්නම් ඒක update එකක් විදියට එව්වා නම් හොඳටම ඇති. හිතපං, google ෆොන් ලෝකේ තියෙන්නේ පොඩ්ඩයි. වැඩිපුර තියෙන්නේ Samsung, Sony, HTC වගේ ඒවා... උන්ටත් එපා වෙනවා නේ බං.. අමාරුවෙන් උන්ගේ ෆොන් වලට හරියන්න හදලා එලියට දානකොටම තව එකක් එනවා.
    මට නම් ඔය ජෙලි බීන්ස් ඕනේ නෑ. google කොච්චර පම්පෝරි ගැහුවත් ඒකේ ඇති මගුලක් නෑ. butter වගේ කියලා නේ ඕකට කියන්නේ. මම කඩෙන් ඇන්කර් බටර් ටිකක් අරන් ගා ගන්නවා ස්ක්‍රීන් එකේ. කරලා බලපන්.. butter වගේ smooth ....
    අපේ office එකේ එකෙක් හෙනට පම්පෝරි ගැහුවා උගේ nexus එක ගැන.. අපේ ඒවා ෆොන් නෙමේලු.... butter එනවා කිය කිය හිටියා. ආපු දවසේ උස්සගෙන ආවා වැඩ පෙන්නන. වෙලාවට මගේ ෆොන් එකට dual boot දාලා, root කරලා, සිරාම apps ටිකක් දාලා තිබ්බා (jelly bean boot animation, transitions, dialpad, වගේ ඒවා සෙට් එකකුත් එක ROM එකක දාලා තිබුනා) . compare කරන්න ඇවිත් අන්තමට නෝන්ඩි වෙලා ගියා උගේ butter ටිකත් අරගෙන.
    නවෝදයෝ සිරාවට කියපන් ඔය ජෙලියේ තියන කැපී පෙනෙන වෙනස්කම් ටිකක් (අපිට ICS වලින් කර ගන්න බැරි). අනේද කියන්නේ ... ඔය ජෙලි නෑ කිය කිය අඬ අඬ ඉන්න එව්න්ට කියන්නේ ... ඕක එන දාක ඒවී.. තියන ROM එක හරියට සිරාවට දාගෙන (ඔනනම් තියන එක එක ROMs flash කර කර බල බල) හිටහල්ලා බං... උඔලා තාම ICS වලින් කරන්න පුළුවන් දේවල් ටික වත් කරන්නේ නැතුව Jelly හොයන්න යන්න එපා ....

    හරි බං.... project butter ගැන මම කියෙව්වා ඕක ආපු දවසෙම... අපේ එකෙක් IO launch එකටත් ගියා... ඌත් ඇවිත් කිව්වේ මම කියපු දේවල්ම තමා... මේක අලුත් release එකක් විදියට සද්ද දාලා දෙන්න ඕන එකක් නෙමේ බං. නිකං update එකක් විදියට දෙන්න ඕන එකක්...
    මචං Android පාවිච්චි කරන අයගෙන් වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ Google ෆොන් නෙමේ... Android ෆොන් ජනප්‍රිය වෙන්න බලපෑව එකම කාරණය OS විතරක් මත් නෙමේ. සිරා ම hardware එක්ක, එක එක අයට හරියන විදියට ලස්සන ඒවා, performance වැඩි ඒවා, Tabs වගේ දේවල් හදලා දැම්මේ අනිත් ෆෝන් හදන companies. උඔ හිතනවද උන් නැතුව මේක මේ විදියට කරගෙන යන්න පුළුවන් කියලා. Google ලා ෆොන් company එකක් දැම්මත් ලේසි නෑ.
    මචං... Samsung, SONY, HTC වගේ උන් එන එන release එකට update දෙන්නේ නැත්තේ ආතල් එකට නෙමේනේ බං... උනුත් මේක develop කරන්න ඕනේ... google එකේ වලේ සිරා devs ලා ඕවයේ නෑ බං... කරන්න වෙලා යනවා.... අනික හැම එකාම Pure Android දුන්නා නම් මෙලහකට ඕවා අපිට එපා වෙලා (මට නම් කොහොමත් Pure Android පට්ට boring බං).... එක එක එවුන් එක එක විදියට OS එක වෙනස් කරන එකෙන් users ලාට කැමති එක තොර ගන්න අවස්ථාවක් (variations) ලැබෙනවා...
    අනික අපිට samsung ලා දෙන එක හරි නැත්නම් වෙන ROM එකක් දා ගන්න පුළුවන්.. ඒක අපේ කැමැත්ත... නමුත් උන්ට google ලා අලුත් release එකක් දෙනකොටම එක හදලා, වෙනස්කම් කරලා එකපාර දෙන්න උන්ට බෑ බං...

    Agree machan

    Incremental update පුතා එකයි 4.1 නැත්නම් ඉතින් 5.0 කියල දෙනවනේ. 5.0 එකකුත් එනවා ;). උඹ කියන එක මට තේරෙනවා HTC උන් sense දාන්නයි Samsung ලා touchwiz දාන්නයි නේ ඔච්චර කල් ගන්නේ. ඉතින් ඒකට Google එකෙන් මොනවද කරන්න පුළුවන්? උන්ට හිතෙන වෙලාවට උන් Update දෙනවා manufacturer ලගේ කැමැත්ත දෙන නොදෙන එක. මට නම් AOSP පට්ට මොකද කුණු කන්දල් නෑ pure Google. මම ජිවිතේ ලොකුම මෝඩ කම කලේ Galaxy S එකයි Nexus S එකයි අතට අරගෙන sdcard එකක් නෑ කියල Galaxy S එක ගත්ත එක :( Nexus S එක ගත්ත නම් latest ම update එක දාගෙන ආතල් එකේ ඉන්නවා.

    not just those machan.from drivers to bloatware apps(slash bloatware apps but still lot needs to be edited) most needs re-written/modified for new api.That's why it takes time.Android godak popular une nexus phone kipaya nisa newei machan :no: user ta wide range ekaka thoraganimak labuna nisa :yes: ios ekei android os ekei main difference eka mekane,thoraganima

    samsung,htc,sony wage companies nisa tamai 85% wage android popular os ekak une.Android 1 failure ekak kiyala dannawane ? :P (google eken ganna kalin)

    anyway I think google are making a solution about this update problem ne? not sure fully as I never had time to read but it gotta do something with google doing all the drivers ne ?
     
    Google එකෙන් මචං පොඩ්ඩක් strict උනා නම් හරිනේ එත් එහෙම කරන්න බෑ මොකද සල්ලි ගෙවන්නේ නැනේ Android use කරනවට අනික් Companies.
    පලවෙනි එක මචං මම කියන්නේ hardware spec එකක් දෙන්න ඕනා windows mobile වලට වගේ. මොකද දැන් ගොඩක් උන් කියන්නේ සල්ලි නැත්නම් android ගන්න කියල එත් හොඳ Android එකක් iPhone එකක් තරම්ම ගනන් :rofl: තියෙන හැම ලොන්ත ෆෝන් එකකටම android දැම්මම තියෙන ගතියත් බහිනවා :dull:

    දෙවැනි එක updates මෙතනදීත් මම හිතන්නේ නෑ වැඩිපුර දෙයක් කරන්න පුළුවන් වෙයි කියල Google ලට. බලමු ඉස්සරහට Nexus එක multiple manufacturers ලට දුන්නොත් ගොඩේ ගොඩ :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    මගේ live with Walkman එකේ flash counter එක බලා ගන්න විදියක් නැද්ද. හැම තිස්සේම Rom flash කරන කොට flash Rom එකට හොද නැද්ද, :(
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Google එකෙන් මචං පොඩ්ඩක් strict උනා නම් හරිනේ එත් එහෙම කරන්න බෑ මොකද සල්ලි ගෙවන්නේ නැනේ Android use කරනවට අනික් Companies.
    පලවෙනි එක මචං මම කියන්නේ hardware spec එකක් දෙන්න ඕනා windows mobile වලට වගේ. මොකද දැන් ගොඩක් උන් කියන්නේ සල්ලි නැත්නම් android ගන්න කියල එත් හොඳ Android එකක් iPhone එකක් තරම්ම ගනන් :rofl: තියෙන හැම ලොන්ත ෆෝන් එකකටම android දැම්මම තියෙන ගතියත් බහිනවා :dull:

    දෙවැනි එක updates මෙතනදීත් මම හිතන්නේ නෑ වැඩිපුර දෙයක් කරන්න පුළුවන් වෙයි කියල Google ලට. බලමු ඉස්සරහට Nexus එක multiple manufacturers ලට දුන්නොත් ගොඩේ ගොඩ :D

    Ahema Dunnoth Mokada wenne bn
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ow machan same problem :no::no::no:

    ඕක Samsung Phone වල එන අවුලක් බං මගෙත් උනා. පොඩ්ඩක් බලපන් cable එක ගහන slot එකේ දුවිලි පිරිලද කියල? අනික තමා පොඩ්ඩක් හරි අර ඇතුලේ තියෙන කෑල්ල ඇද උනත් කචල්. උඹ ෆොනේ එකේ battery ගලවල අර charging port එකේ අතුල පොඩ්ඩක් පිරිසිදු කරපපන්. කන් සුද්ද කරන එකකට cologne ටිකක් දාල හොඳට සුද්ද කරපන් තියෙන කුණු යන්න.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මගේ live with Walkman එකේ flash counter එක බලා ගන්න විදියක් නැද්ද. හැම තිස්සේම Rom flash කරන කොට flash Rom එකට හොද නැද්ද, :(

    ape flash counter ekak naha tama afaik
    samsung witarai ochchara pissu :P

    Google එකෙන් මචං පොඩ්ඩක් strict උනා නම් හරිනේ එත් එහෙම කරන්න බෑ මොකද සල්ලි ගෙවන්නේ නැනේ Android use කරනවට අනික් Companies.
    පලවෙනි එක මචං මම කියන්නේ hardware spec එකක් දෙන්න ඕනා windows mobile වලට වගේ. මොකද දැන් ගොඩක් උන් කියන්නේ සල්ලි නැත්නම් android ගන්න කියල එත් හොඳ Android එකක් iPhone එකක් තරම්ම ගනන් :rofl: තියෙන හැම ලොන්ත ෆෝන් එකකටම android දැම්මම තියෙන ගතියත් බහිනවා :dull:

    දෙවැනි එක updates මෙතනදීත් මම හිතන්නේ නෑ වැඩිපුර දෙයක් කරන්න පුළුවන් වෙයි කියල Google ලට. බලමු ඉස්සරහට Nexus එක multiple manufacturers ලට දුන්නොත් ගොඩේ ගොඩ :D

    salli nattam android ganna kiyanne pisso ban :rolleyes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    now what more I can add to the settings menu ? xD :D

    O1MtB.png
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    Phone eke nam kisi waraddak na habai battery eka removable nemeda koheda. Software gana ithin kiyanna deyak nane umba dannawane enne htc sense ekka kiyala.
    ow bn. touch wiz dan athi wage :rolleyes: battery eka thama matath poddak aul. one x eke design and build quality eka fatta s3 ekata wada :love:

    1. Machan nexus akak Ganin

    nexus ekak use kara bn 3 months wage.. mata eka rom , kernel flash karalama epa una..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ow bn. touch wiz dan athi wage :rolleyes: battery eka thama matath poddak aul. one x eke design and build quality eka fatta s3 ekata wada :love:

    nexus ekak use kara bn 3 months wage.. mata eka rom , kernel flash karalama epa una..

    ඔව් බං මටත් එපා වෙලා ඉන්නේ එච්චරට් rom / kernel තියෙනවා කෝක තෝරගන්නද කියල තේරෙන්නේ නෑ :rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ai samsung :confused:

    Nexus එක Samsung ලා කරන හින්ද විතරයි Samsung එකක් ගත්තේ නැත්නම් මෙලහකට ඔය දෙකෙන් එකක් අරගෙන :rofl: පොඩ්ඩක් build quality එක බලපන්කො :baffled:
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    Nexus එක Samsung ලා කරන හින්ද විතරයි Samsung එකක් ගත්තේ නැත්නම් මෙලහකට ඔය දෙකෙන් එකක් අරගෙන :rofl: පොඩ්ඩක් build quality එක බලපන්කො :baffled:
    මචෝ මගේ s2 එක දුන්නා මම ගන්න බැලුවේ galaxy note එකක් හරි sony xperia s එකක්.nexus කැමරා එක පොඩ්ඩක් මදි වගේ බං. note එකටද xperia s එකටද jelly bean එන්නේ. මේ දෙකෙත් හොද phone එක මොකක්ද?
     
    Status
    Not open for further replies.