ඔන්න එහේනම් මමත් කොටු 10 දැන්...

ගොඩක් සතුටුයි අදනම්...
මේ තාක් දුරට මාත් එක්ක ඉදල මට සහයෝගය දීලා මාව දිරිමත් කරපු හැමෝටම මගේ ස්තූතිය...
______________________________________________
Walton Creel
Walton Creel කියන්නේ ඇමෙරිකන් ජාතිකයෙක්...මෙයාගෙ දක්ශතාවය තමයි .22 caliber රයිෆල් එකක් පාවිච්චි කරලා චිත්ර අදින එක...අලුමිනියම් ශීට් එකක් මත තමයි මේ නිර්මාන කරන්නේ...
එහෙම කිව්වට හිත ගන්න බෑ නේද...මේ පින්තුර බලන්නකො හොදට...එතකොටනම් තේරෙයි...
ක්රීල් මේකට කියන්නේ“deweaponizing".
"මගෙ අරමුණ තමයි තුවක්කුවක තියෙන විනාශකරී බලය එකෙන් ඉවත් කරන එක..තුවක්කුවෙන කරන ප්රධාන කාර්යයෙන් එය ඉවත් කරල තුවක්කුව නිර්මණාත්මක උපකරණයකට මෙහෙයවන්න මම උත්සාහ කරනවා..."එහෙම තමයි ක්රීල් කියන්නේ...

මේ බලන්නකෝ ඔහුගේ අති විශිෂ්ඨ ගනයේ නිර්මන...පුදුම හිතෙනව නේ...
කොහොමද වැඩේ..හොදයි නේද..
හොදයිනම් ඉතින් දන්නවනෙ කරන්න ඔනේ දේ යාලුවනේ...

එහෙනම් මම ගිය...
සුබ දවසක්..