උණ්ඩය...Walton_Creel

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    ඔන්න එහේනම් මමත් කොටු 10 දැන්...:D:D:D:D
    ගොඩක් සතුටුයි අදනම්...
    මේ තාක් දුරට මාත් එක්ක ඉ
    ල මට සහයෝගය දීලා මාව දිරිමත් කරපු හැමෝටම මගේ ස්තූතිය...
    scaled.php

    ______________________________________________
    Walton Creel

    scaled.php


    scaled.php


    Walton Creel කියන්නේ ඇමෙරිකන් ජාතිකයෙක්...මෙයාගෙ දක්ශතාවය තමයි .22 caliber රයිෆල් එකක් පාවිච්චි කරලා චිත්‍ර අදින එක...අලුමිනියම් ශීට් එකක් මත තම‍යි මේ නිර්මාන කරන්නේ...
    එහෙම කිව්වට හිත ගන්න බෑ නේද...මේ පින්තුර බලන්නකො හොදට...එතකොටනම් තේරෙයි...

    scaled.php


    scaled.php


    ක්‍රීල් මේකට කියන්නේ
    “deweaponizing".
    "මගෙ අරමුණ තමයි තුවක්කුවක තියෙන විනාශකරී බලය එකෙන් ඉවත් කරන එක..තුවක්කුවෙන කරන ප්‍රධාන කාර්යයෙන් එය ඉවත් කරල තුවක්කුව නිර්මණාත්මක උපකරණයකට මෙහෙයවන්න මම උත්සාහ කරනවා..."එහෙම තමයි ක්‍රීල් කියන්නේ...
    :D:D:D:D

    මේ බලන්නකෝ ඔහුගේ අති විශිෂ්ඨ ගනයේ නිර්මන...පුදුම හිතෙනව නේ...


    scaled.php


    scaled.php



    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php




    scaled.php



    කොහොමද වැඩේ..හොදයි නේද..
    හොදයිනම් ඉතින් දන්නවනෙ කරන්න ඔනේ දේ යාලුවනේ...:D:D:D
    එහෙනම් මම ගිය...
    සුබ දවසක්..:love::love::love:
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    Maxxa! rep 4+ :D
    බොහෝම ස්තූති යාලුවා..

    Captain ජැක් ස්පැරෝ;13125263 said:
    Congrats Kolla...
    Good Post..
    TFS :cool:
    බොහෝම ස්තූති යාලුවා..

    niyamayi macho. 9++
    බොහෝම ස්තූති යාලුවා..

    Congrats machan
    magen rep 6k
    බොහෝම ස්තූති යාලුවා..

    Niyamai Machan
    +4
    බොහෝම ස්තූති යාලුවා..

    Ela Ela Good Work Macho
    Digatama Kotanna
    බොහෝම ස්තූති යාලුවා..
    හැමෝටම මමත් සැලකුවා...
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඇත්තටම ඔය බුලට් එකක් කියක් විතර වෙනවා ඇත්ද දන්නේ නෑ නේද???:confused::confused::confused:

    රේප්+
     
    • Like
    Reactions: crash45