හිතාගන්න බෑ..හිතුව මදි වගේ නේ.. තව උත්තර හෑව්..මේකත් හරි

හිතාගන්න බෑ..හිතුව මදි වගේ නේ.. තව උත්තර හෑව්..මේකත් හරි

හිතුව මදි වගේ නේ.. තව උත්තර හෑව්..මේකත් හරි
e unata kalin ta wada asadaranayak dan wela thiyenne.... first shy ayata awlak naha dan awla thiyenne 2nd 3rd kattiyata....nadu case eka iwaraine bn![]()
ahh sorry eke thiyenne Anthima numbers set walin kiyawena sentence eka hoyanna....ලොක්ක ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ.. අංක ඛාන්ඩ 3යි නෙ.. මොකද්ද විසඳන්න ඕනේ?
My Q---->>
a + b + c = a * b * c
a? b? c?
sirawata. kiyala wedak ne. ekai dekka gaman hina giye
umbawath kaalekin dakke

අනිවාර්යෙන්ම බිත්තරේ....ඉස්සරවෙලාම ලොව්කෙට ආවෙ, බිත්තරේද, කිකිළිද..මේකට උත්තරයක් තියනවා...![]()


:O බය කරන්න එපාa = 0 & other 2 being + or - x; (where x is any integer except 0)

ඉස්සරවෙලාම ලොව්කෙට ආවෙ, බිත්තරේද, කිකිළිද..මේකට උත්තරයක් තියනවා...![]()

තොප්පියක් නෙ❶
❶ ❶
❷ ❶
❶ ❷ ❶ ❶
❶ ❶ ❶ ❷ ❷ ❶
❸ ❶ ❷ ❷ ❶ ❶
? ? ? ? ? ? ? ?

මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....
13112221❶
❶ ❶
❷ ❶
❶ ❷ ❶ ❶
❶ ❶ ❶ ❷ ❷ ❶
❸ ❶ ❷ ❷ ❶ ❶
? ? ? ? ? ? ? ?

භාගයක් පමණි..සරල රේඛීයව කැලෑවක් අතුලට කොච්චර දුරක් යන්න පුලුවන්ද?![]()



ඔන්න මිනිස්සු තුන් දෙනෙක් හිටියලු ...මේ මිනිස්සුන්ගෙ T-shirt වල පිට පැත්තෙ අලියෙක් හා ඔටුවෙක් යන සත්තු ඩෙන්නගෙන් එකෙක් ඇඳලා ඉන්නවලු..හැබැයි මේ මිනිස්සුන්ට තමන්ගෙ T-shirt එකේ පිටේ ඇඳලා ඉන්න සතා දකින්න බැහැලු.. එක එක්කෙනාට පේනවලු අනිත් අයගෙ පිටේ ඉන්නෙ මොන සතාද කියලා..මේ මිනිස්සු තුන්දෙනා එක එක්කෙනාට කතා කරන්න කැමතිත් නැහැලු..හැබැයි තමන්ගෙ පිටේ ඉන්න සතා දැනගන්නත් ඕනෙලු ...දැන් තුන්දෙනා ඔහොම ඉඩ්දී, ඔතනින් යන්න මිනිහෙක් එනවලු..මෙයාලට ඒ මිනිහගෙන් එකම දෙයක් දනගන්න පුලුහන් උනා..ඒ තමයි තුන් දෙනාගෙම පිටේ ඉන්නෙ ඔටුවොම නම් නෙමේ කියලා...දැන් ඔතන හිටපු ..එක මනුස්සයෙකුට පේනවා අනිත් දෙන්නගෙ t shirt වල ඉන්නෙ අලි කියලා...ඒ මනුස්සයාගෙ t shirt එකේ පිටේ ඉන්න සතා මොකාද ? .හැබැයි උත්තරේ ආවෙ කොහොමද කියලත් හිතලා බලන්න....![]()